Samantha badra thero confirmed we are aliens

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සක්වල කියන වචනෙ තේරුම ගන්ඩ ඔනෙ මුලින්ම..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,477
    66,819
    113
    Mata mae kiyana ewa ahala oluwath hirauna.api isaarahaata yanawa wagema passata yana universe tiyenawa e kiyanne.e kiyanne api karana kiyana okoma reverse ekata karana aya inna loka.
     
    • Like
    Reactions: ruwanwellarocker

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,047
    1
    11,083
    113
    Mata mae kiyana ewa ahala oluwath hirauna.api isaarahaata yanawa wagema passata yana universe tiyenawa e kiyanne.e kiyanne api karana kiyana okoma reverse ekata karana aya inna loka.

    Dan uba oka hithuwa kiyala ubata mokakda wenne? Kala Bila spa gihin Athal eke idapanko owa hithanne nathuwa.. Marena welwata marila yai.
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,282
    7,142
    113
    Mata mae kiyana ewa ahala oluwath hirauna.api isaarahaata yanawa wagema passata yana universe tiyenawa e kiyanne.e kiyanne api karana kiyana okoma reverse ekata karana aya inna loka.
    miniha tennet movie eka balala.. ekath ara matrix kathawa wage... baila chakrawarthi

    thattayai pottayai...
     
    Last edited:
    • Haha
    Reactions: ruwanwellarocker

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,477
    66,819
    113
    Dan uba oka hithuwa kiyala ubata mokakda wenne? Kala Bila spa gihin Athal eke idapanko owa hithanne nathuwa.. Marena welwata marila yai.
    kala bila inna puluwanda mewa ahaddi. :oo: ado hitapanko reverse ekata yanawa kiyanne.e kiyanne isella renawa passe kanawa
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,691
    2,496
    113
    Bevery Hills-90210
    ඒක රාවණාගේ ජෙට් පැක් එකක් කියලා කොහොමද එක පාරටම කියන්නේ. අනික වාල්මිකී රාමායනය පොත ලිව්වේ දැනට අවුරුදු 2580 කට කලින්. මිනිහා ඒක ලියලා තියෙන්නේ ඊට අවුරුදු 5000කට කලින් වෙච්ච කතාවක්.

    අනික තමයි අපි aliens ලාගෙන highbreed වෙලා නම් ඉන්දියාව දකුණු ආසියාවේ රටවල් වල ඉන්න මිනිස්සු කලබලේට කරලා තියෙන්නේ. පට්ට කැතයි.
     
    • Like
    Reactions: castellain

    ne mae kiyanne hena kalin hybrid wetcha seen ekakne.climate anuwa skin color change wenna athi
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,691
    2,496
    113
    Bevery Hills-90210
    ne mae kiyanne hena kalin hybrid wetcha seen ekakne.climate anuwa skin color change wenna athi
    මාර climet එකක් චීනය පැත්තේ තිබිලා තියෙන්නේ. උන්ගේ ඇස් ඉදන් වෙනස් වෙනකොට අෆ්රිකාව පැත්තේ nuke වලට අහුවෙලා ගොඩක් පිච්චිලා කළු වෙලා පව් :(
     
    • Haha
    Reactions: S_M_S

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,477
    66,819
    113
    මාර climet එකක් චීනය පැත්තේ තිබිලා තියෙන්නේ. උන්ගේ ඇස් ඉදන් වෙනස් වෙනකොට අෆ්රිකාව පැත්තේ nuke වලට අහුවෙලා ගොඩක් පිච්චිලා කළු වෙලා පව් :(
    wenna beri nane? :oo: patta parana manawayekne hybrid karala tiyenne.itin passe climate anuwa change wenna athi gene pool eka
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,691
    2,496
    113
    Bevery Hills-90210
    wenna beri nane? :oo: patta parana manawayekne hybrid karala tiyenne.itin passe climate anuwa change wenna athi gene pool eka
    climate එකට එච්චර appearance වෙනස් වෙනවා කියන එක නම් ගොඩක් දුරට පුදුමයි. aliens ජාති කිහිපයක් ඇවිල්ලා එක එක පැතිවල මිනිසුන් develop කරා වගේ සීන් එකක් මට නම් හිතෙන්නේ. මොකද gene pool එක ගොඩක් වෙනස්.