Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Samanthabadra thero
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"මේවගේ වසංගතේකදි පිහිට වෙන්න බැරි ඔබවහන්සේගේ රහත් බවේ ඇති වැඩේ මොකක්ද? "

ලෝවැඩසඟරාවෙන් උත්තරයක් දෙනවා. "සත්හට වන භව දුකට වෙදාණන්.." මිනිස්සුන්ට ලෙඩ වර්ග දෙකයි. ඇඟේ ලෙඩ හා හිතේ ලෙඩ. බුද්දාගම මේ ඇඟේ ලෙඩ හොඳ කරන ක්‍රමයක් නෙවෙයි. ඒකට වෛද්‍ය විද්‍යාව තියෙනවා. බුද්දාගම හිතේ ලෙඩ හොඳ කරන ක්‍රමයක්.

"හාමුදුරුවනේ, ශාසන ඉතිහාසයේ තියෙනවා විශාලා මහණුවර තුන් බිය දුරු කරන්න බුදුහාමුදුරුවො වැඩමකරා කියලා, ඔබවහන්සේලාගේ නූතන නියෝජනය තුල එහෙම එකක් දකින්න ලැබෙන්නෙ නෑ"

බුද්දාගම කියලා කියන්නේ හරි වෙනස් එකක්. රතන සූත්‍රයේ අට්ඨකථාවේ විස්තර වන ආකාරයට " රෝගා අමනුෂ්‍යා දුර්භික්ෂානං සම්භූතං තිවිදං බයං.." බුද්දාගම කියන්නේ මිනිස්සුන්ට තියෙන මරණ බය, ලෙඩ වීමට, වයසට යාමට.. බය නැති කරන එකක් මිසක්, මරණ නවත්තන්නේ නෑ . ලෙඩ වීම, වයසට යාම නවත්තන්නේත් නෑ. මේ දෙකේ වෙනස අපි පැහැදිලිව දැනගත යුතුයි.

බුදුහාමුදුරුවො විශාලා මහනුවරට වැඩියේ, බෙහෙත් වට්ටෝරුවක් අරගෙන නෙවෙයි. දාර්ශනික කතාබහක් අරගෙන. ඒතමා සෝතාපන්න භාවය. දැන් මේවෙලාවෙ ලොකු ප්‍රශ්නයක් රටේ. මිනිස්සුන්ට මරණබය ඇතිවෙලා. මම කියන්නේ මරණ බය ඇතිවෙන්න ඕන මිනිස්සුන්ට, එතකොට තමයි ජීවිතේ අස්ථිර බව තේරෙන්නේ. දැන් කරන්න එක දෙයක් තියෙනවා. සෝතාපන්න වෙන මාර්ගය හෙව්වනන් හරි. අන්න ඒක තමයි රතන සූත්‍රය. රතන සූත්‍රය කියන්නේ මන්ත්‍රයක් නෙවෙයි. දැන් අර කලින් කියපු පාලි පාඨයෙ කියන්නේ "තුන් බිය" නැති කලා කියලා මිසක්. තුන් බියට බෙහෙත් දුන්නා කියලා නෙවෙයි.

බුදුහාමුදුරුවො පිරිනිවන් පෑවේ ලේ අතීසාරය හැදිලා. ඉතින් අච්චර රතන සූත්‍රය කියපු බුදුහාමුදුරුවොත් ලේ බඩ යාම හැදිලා ඒකෙන් අමාරුවෙලා තමයි පිරිනිවන් පෑවේ. බුදුහාමුදුරුවො රෝගී උනාමත්, සංයුක්ත නිකායේ, බොජ්ජංග සූත්‍ර තියෙනවා, ඒ ස්වාමීන් වහන්සේලා රහතන් වහන්සේලා වැඩමකරලා උන්වහන්සේට පිරිත් දේශනා කරපුවා, දර්මය සිහිපත් කරපුවා

දැන් කතාව තේරෙනවද.

" විශාලා මහනුවරට වැඩමකිරීමේ අවසාන ප්‍රතිඵලේ මොකක්ද? "

විශාලා මහනුවරට වැඩලා සෝතාපන්න ආදී මාරගඵල ලබන දහම ඒ වැසියන්ට දේශනා කරා. එතකොට ඒගොල්ල ලොකු ප්‍රශ්න ගොඩකනෙ හිටියේ, එතකොට ඒ ප්‍රශ්නත් එක්ක ඒගොල්ලන්ගෙන් විශාල පිරිසක් මෝඩයෝ ටික නෙවෙයි, බුද්ධිමත් පිරිස ඒක අහලා ජීවිතේ යතාර්ථය තේරුන් අරගෙන ඒගොල්ලන්ගෙ අසමතුලිත වෙච්ච මනස සමබර කරගත්තා. ඕනම කෙනෙක්ගෙ මනස සමබර වෙනකොට මේ ස්වභාදහම සමබර වෙනවා.

ඒක ලොකු දාර්ශනික කතාවක්. ප්‍රශ්නෙ තියෙන්නේ ඒ දාර්ශනික කතාබහ නූගත් සමාජයට ගේන්න බැරි එක.

ඇඟට බෙහෙත් දොස්තරලගෙන් ගන්න ඕන, හිතට බෙහෙත් බුද්දාගමේ තියෙනවා. බුද්දාගමේ ඇගට බෙහෙත් දෙන ක්‍රමයක් නෑ. ඒකයි බුදුහාමුදුරුවන්ට වෛද්‍ය වරයෙක් හිටියා ජීවක. ජීවක බුදුහාමුදුරුවන්ට විරේක බෙහෙතුත් දුන්නා. එහෙනම් බුදුවෙලා බඩඑලිය යන්න බෙහෙත් බොන එකක් වැරදි. අපේ සමාජේ මෝඩයි. එකේක සමහර ගිහියොත් එහෙමයි. සමහර ගොබ්බ වහන්සේලාත් එහෙමයි. කිසිම ඔලුවක් නැතුව දර්මයක් දන්නැතුව විෂ්ලේෂණයකින් තොරව සිදුකරන නූගත් කතා.

" මෑතකාලයෙදි අපි දුටුවා රතන සූත්‍රයෙ පිරිත්පැන්, හෙලිකොප්ටර් මගින් බස්නාහිර පලාතටම අහසින් ඉහිනවා...."

ඒවා මිනිස්සුන්ගේ ජනවිශ්වාස. මම ජනවිශ්වාසවලට විරුද්ධ නෑ. හැබැයි ජනවිශ්වාස පරම යතාර්ථය නෙවෙයි. දැන් අපි ආශ්‍රමයේත් 'දෙවොල් මඩු' නටනවා. අපි ඒවා කරලා ඉවරවෙලා සෙත් ඉල්ලන්නෑ. ඒ ජනවිශ්වාස තිබ්බට කමක් නෑ හැබැයි සීමාව ඉක්මවා ගියොත් සමාජය නූගත් වෙනවා. රතන සූත්‍රය කියන එකේ වරදක් දකින්නෙ නෑ . මොකද ගොඩක් මනස දුර්වල කිසිමදෙයක් හිතාගන්න බැරි මිනිස්සුන්ට ඒකත් පිහිටක්. හැබැයි ඔලුව තියෙන මිනිස්සුන්ට ඒ කතාව එතනින් එහාට ගෙනියන්න ඕන.

" දැන් සමාජ මාද්‍ය ඔස්සේ නිරෝධායන නීතී, ආදාහන ක්‍රම පිලිබඳවත් මත මතුවෙනවා "

ඔව් දැන් රවුෆ් හකීම් කියලා ඒගොල්ලන්ගෙ මුස්ලිම් කට්ටිය මැරුනම ඒගොල්ලන්ගෙ නීතියට, එහෙනම් ඒගොල්ලෝ අරාබියට ගිහිල්ලා ආදාහන කරගත්ත නන් හරි. මෙහේ නීතියට මෙහේ ආදාහනය කරන්න ඕන. ඒක රජයෙන් නීතියක් හදලා තියෙනවා. එහෙම නැතුව මෙතන එකේක් කෙනාට ඕනවිදියට නීතී සංශෝධනය කරන්න බෑ. ඊලඟට හොදට මතකයිනේ දැන් අර පාස්කු බෝම්බෙ ගැහුවනේ එතකොට අරුන් අර පුපුරවගෙන මැරුනනේ. එතකොට ඉතින් උනුත් පිච්චිලානේ මැරුනේ. එතකොට දැන් පුච්චන්න හොඳ නැද්ද. නීතිය මුස්ලිම්ද සිංහලද දෙමලද බලන්නෙ නැතුව සෞඛ්‍ය සංවිධානයයි ආණ්ඩුවයි ගත්ත නීතියක් තියෙනවා නන්, ඒක හැමෝටම සාදාරණව කරා නම් ඉවරයි.

දැන් අපේ ක්‍රිකට් කණ්ඩායමට මම චෝදනාවක් කරනවා, ඒගොල්ලෝ ක්‍රිකට් ගහලා ලාංකීය සමාජය තුල ලොකූ කීර්තිනාමයක් ප්‍රසිද්ධියක් හදාගත්ත.

" ජනතාවගෙන් ඒගොල්ලො බැබලුණා "

බැබලිලා ඉවරවෙලා මොකක්ද ජනතාවට දුන්නේ, ඒගොල්ලෝ ජනතාවට කිරිපිටියි විකුන්නා. ඒගොල්ලෝ ජනතාවට නූඩ්ල්ස් කන්න දුන්නා. ඒගොල්ලෝ ජනතාවට බීම පෙව්වා. නොයෙකුත් ජාතී. පොවලා පොවලා මුලු ජනතාවම පිලිකා රෝගීන් හා නොයෙකුත් ලෙඩ තියෙන මිනිස්සු බවට පත්කරා. ඊටපස්සේ ඒගොල්ලෝ මොකක්ද කරේ, ඒගොල්ලෝ ආයේ කැට අරගෙන පිලිකා රෝහල් හදන්න. ඒ ජනතාවගෙම සල්ලි එකතුකර කර ගියා. දැන් මේකද ඒගොල්ල කරන්න ඕන? ඔය එක ක්‍රිකට් කාරයෙක්වත් ඇවිල්ල කිව්වද, උබලා කිරිපිටි බොන්න එපා, බීහල්ලා උදේට කොලකැද එකක් , ලුණු කැද එකක්. අපේ කෑම කාපල්ලා. ගෙවල්වල වගාකරගනිල්ලා.

අපි උමන්දාව හදලා ජාතියට හොඳ පූර්වාදර්ශයක් සැපයුවා. විශාල ගොවිපළවල් හදලා පෙන්නුවා.

මේවසංගත තත්වය තා අවුරුද්දක් තිබ්බත්, අපට ආහාර හිගයක් නෑ.

අපිට තියෙන සියල්ලම අපි බෙදලා දෙනවා. අපි එකතු කරගත්තෙ නෑ කවදාවත්.

හම්බෙච්ච ඔක්කොම පූජ කරා.

" මේවෙද්දි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ විශේෂ බලකාය, විශාල වැඩකොටසක් කරමින් ඉන්නවා. හැබැයි ඔබවහන්සේ විශ්වාස කරනවද ඒ සියලු දේවල් බිම්මට්ටම දක්වා නිවැරැදිවම ගමන්කරනවා කියලා ? "

පැහැදිලිවම නෑ. ඒක එක්තරා සීමාවකට පමණයි. හැබැයි ජනාධිපති තුමා හොඳ කැපකිරීමක් කරා. අපිට මතකනේ ගිය අවුරුද්දේ අර බෝම්බෙ ගහපු වෙලාවෙ සහරාන්ගේ, මොකක්ද මෛත්රීපාලයා ඇවිල්ල කිව්වේ?

කිව්වේ දැක්කෙ කොහෙන්ද පත්තරෙන් කියලා. එතකොට රනිල් මොකක්ද කිව්වේ? මේක ගෝලීය තත්වයක්

කියලා

දැන් හැබැයි අපි දැක්කද මේ ජනාධිපති අගමැති එහෙම කිව්වෙ නෑනේ. ඒගොල්ලෝ ඒගොල්ලන්ගෙ ප්‍රශ්නයක් විදිහට මේකට උත්තර දෙන්න උත්සාහ කරා. ඒනිසා මම හිතනේ මේක මේගානින් වත් ගියා. වැරදිලාවත් මෛත්‍රී උන්නැහෙයි රනිලුයි හිටියානන් දෙන්න කකුල් දෙකෙන් දෙපැත්තට ඇද ඇද, දෙන්න රණ්ඩුවෙවී කරන වැඩ ටිකත් එක්ක, මේවෙනකොට මුලු ලෝකෙම ඉන්න ලෙඩවෙච්ච උන් ලංකාවේ.

මේ වෙලාවෙ සංවේදීව ප්‍රශ්නවලට උත්තර දෙන්න හොඳ වෙලාවක් නෙවෙයි . මේවෙලාව බුද්ධිමත් හා ඒකාධිපති උත්තර අවශ්‍ය වෙලාවක්. ප්රජාතන්ත්රවාදී සමාජවාදී උත්තර දැන් ඕන්නෑ. ඒක ආයේ මේ ප්‍රශ්නෙන් පස්සේ දෙන්න.

~ සිරි සමන්තභද්‍ර හිමි ~

[QUOTE="cat123, post: 25276173, member: 51090"] [SIZE="5"][B]"මේවගේ වසංගතේකදි පිහිට වෙන්න බැරි ඔබවහන්සේගේ රහත් බවේ ඇති වැඩේ මොකක්ද? " ලෝවැඩසඟරාවෙන් උත්තරයක් දෙනවා. "සත්හට වන භව දුකට වෙදාණන්.." මිනිස්සුන්ට ලෙඩ වර්ග දෙකයි. ඇඟේ ලෙඩ හා හිතේ ලෙඩ. බුද්දාගම මේ ඇඟේ ලෙඩ හොඳ කරන ක්‍රමයක් නෙවෙයි. ඒකට වෛද්‍ය විද්‍යාව තියෙනවා. බුද්දාගම හිතේ ලෙඩ හොඳ කරන ක්‍රමයක්. "හාමුදුරුවනේ, ශාසන ඉතිහාසයේ තියෙනවා විශාලා මහණුවර තුන් බිය දුරු කරන්න බුදුහාමුදුරුවො වැඩමකරා කියලා, ඔබවහන්සේලාගේ නූතන නියෝජනය තුල එහෙම එකක් දකින්න ලැබෙන්නෙ නෑ" බුද්දාගම කියලා කියන්නේ හරි වෙනස් එකක්. රතන සූත්‍රයේ අට්ඨකථාවේ විස්තර වන ආකාරයට " රෝගා අමනුෂ්‍යා දුර්භික්ෂානං සම්භූතං තිවිදං බයං.." බුද්දාගම කියන්නේ මිනිස්සුන්ට තියෙන මරණ බය, ලෙඩ වීමට, වයසට යාමට.. බය නැති කරන එකක් මිසක්, මරණ නවත්තන්නේ නෑ . ලෙඩ වීම, වයසට යාම නවත්තන්නේත් නෑ. මේ දෙකේ වෙනස අපි පැහැදිලිව දැනගත යුතුයි. බුදුහාමුදුරුවො විශාලා මහනුවරට වැඩියේ, බෙහෙත් වට්ටෝරුවක් අරගෙන නෙවෙයි. දාර්ශනික කතාබහක් අරගෙන. ඒතමා සෝතාපන්න භාවය. දැන් මේවෙලාවෙ ලොකු ප්‍රශ්නයක් රටේ. මිනිස්සුන්ට මරණබය ඇතිවෙලා. මම කියන්නේ මරණ බය ඇතිවෙන්න ඕන මිනිස්සුන්ට, එතකොට තමයි ජීවිතේ අස්ථිර බව තේරෙන්නේ. දැන් කරන්න එක දෙයක් තියෙනවා. සෝතාපන්න වෙන මාර්ගය හෙව්වනන් හරි. අන්න ඒක තමයි රතන සූත්‍රය. රතන සූත්‍රය කියන්නේ මන්ත්‍රයක් නෙවෙයි. දැන් අර කලින් කියපු පාලි පාඨයෙ කියන්නේ "තුන් බිය" නැති කලා කියලා මිසක්. තුන් බියට බෙහෙත් දුන්නා කියලා නෙවෙයි. බුදුහාමුදුරුවො පිරිනිවන් පෑවේ ලේ අතීසාරය හැදිලා. ඉතින් අච්චර රතන සූත්‍රය කියපු බුදුහාමුදුරුවොත් ලේ බඩ යාම හැදිලා ඒකෙන් අමාරුවෙලා තමයි පිරිනිවන් පෑවේ. බුදුහාමුදුරුවො රෝගී උනාමත්, සංයුක්ත නිකායේ, බොජ්ජංග සූත්‍ර තියෙනවා, ඒ ස්වාමීන් වහන්සේලා රහතන් වහන්සේලා වැඩමකරලා උන්වහන්සේට පිරිත් දේශනා කරපුවා, දර්මය සිහිපත් කරපුවා දැන් කතාව තේරෙනවද. " විශාලා මහනුවරට වැඩමකිරීමේ අවසාන ප්‍රතිඵලේ මොකක්ද? " විශාලා මහනුවරට වැඩලා සෝතාපන්න ආදී මාරගඵල ලබන දහම ඒ වැසියන්ට දේශනා කරා. එතකොට ඒගොල්ල ලොකු ප්‍රශ්න ගොඩකනෙ හිටියේ, එතකොට ඒ ප්‍රශ්නත් එක්ක ඒගොල්ලන්ගෙන් විශාල පිරිසක් මෝඩයෝ ටික නෙවෙයි, බුද්ධිමත් පිරිස ඒක අහලා ජීවිතේ යතාර්ථය තේරුන් අරගෙන ඒගොල්ලන්ගෙ අසමතුලිත වෙච්ච මනස සමබර කරගත්තා. ඕනම කෙනෙක්ගෙ මනස සමබර වෙනකොට මේ ස්වභාදහම සමබර වෙනවා. ඒක ලොකු දාර්ශනික කතාවක්. ප්‍රශ්නෙ තියෙන්නේ ඒ දාර්ශනික කතාබහ නූගත් සමාජයට ගේන්න බැරි එක. ඇඟට බෙහෙත් දොස්තරලගෙන් ගන්න ඕන, හිතට බෙහෙත් බුද්දාගමේ තියෙනවා. බුද්දාගමේ ඇගට බෙහෙත් දෙන ක්‍රමයක් නෑ. ඒකයි බුදුහාමුදුරුවන්ට වෛද්‍ය වරයෙක් හිටියා ජීවක. ජීවක බුදුහාමුදුරුවන්ට විරේක බෙහෙතුත් දුන්නා. එහෙනම් බුදුවෙලා බඩඑලිය යන්න බෙහෙත් බොන එකක් වැරදි. අපේ සමාජේ මෝඩයි. එකේක සමහර ගිහියොත් එහෙමයි. සමහර ගොබ්බ වහන්සේලාත් එහෙමයි. කිසිම ඔලුවක් නැතුව දර්මයක් දන්නැතුව විෂ්ලේෂණයකින් තොරව සිදුකරන නූගත් කතා. " මෑතකාලයෙදි අපි දුටුවා රතන සූත්‍රයෙ පිරිත්පැන්, හෙලිකොප්ටර් මගින් බස්නාහිර පලාතටම අහසින් ඉහිනවා...." ඒවා මිනිස්සුන්ගේ ජනවිශ්වාස. මම ජනවිශ්වාසවලට විරුද්ධ නෑ. හැබැයි ජනවිශ්වාස පරම යතාර්ථය නෙවෙයි. දැන් අපි ආශ්‍රමයේත් 'දෙවොල් මඩු' නටනවා. අපි ඒවා කරලා ඉවරවෙලා සෙත් ඉල්ලන්නෑ. ඒ ජනවිශ්වාස තිබ්බට කමක් නෑ හැබැයි සීමාව ඉක්මවා ගියොත් සමාජය නූගත් වෙනවා. රතන සූත්‍රය කියන එකේ වරදක් දකින්නෙ නෑ . මොකද ගොඩක් මනස දුර්වල කිසිමදෙයක් හිතාගන්න බැරි මිනිස්සුන්ට ඒකත් පිහිටක්. හැබැයි ඔලුව තියෙන මිනිස්සුන්ට ඒ කතාව එතනින් එහාට ගෙනියන්න ඕන. " දැන් සමාජ මාද්‍ය ඔස්සේ නිරෝධායන නීතී, ආදාහන ක්‍රම පිලිබඳවත් මත මතුවෙනවා " ඔව් දැන් රවුෆ් හකීම් කියලා ඒගොල්ලන්ගෙ මුස්ලිම් කට්ටිය මැරුනම ඒගොල්ලන්ගෙ නීතියට, එහෙනම් ඒගොල්ලෝ අරාබියට ගිහිල්ලා ආදාහන කරගත්ත නන් හරි. මෙහේ නීතියට මෙහේ ආදාහනය කරන්න ඕන. ඒක රජයෙන් නීතියක් හදලා තියෙනවා. එහෙම නැතුව මෙතන එකේක් කෙනාට ඕනවිදියට නීතී සංශෝධනය කරන්න බෑ. ඊලඟට හොදට මතකයිනේ දැන් අර පාස්කු බෝම්බෙ ගැහුවනේ එතකොට අරුන් අර පුපුරවගෙන මැරුනනේ. එතකොට ඉතින් උනුත් පිච්චිලානේ මැරුනේ. එතකොට දැන් පුච්චන්න හොඳ නැද්ද. නීතිය මුස්ලිම්ද සිංහලද දෙමලද බලන්නෙ නැතුව සෞඛ්‍ය සංවිධානයයි ආණ්ඩුවයි ගත්ත නීතියක් තියෙනවා නන්, ඒක හැමෝටම සාදාරණව කරා නම් ඉවරයි. දැන් අපේ ක්‍රිකට් කණ්ඩායමට මම චෝදනාවක් කරනවා, ඒගොල්ලෝ ක්‍රිකට් ගහලා ලාංකීය සමාජය තුල ලොකූ කීර්තිනාමයක් ප්‍රසිද්ධියක් හදාගත්ත. " ජනතාවගෙන් ඒගොල්ලො බැබලුණා " බැබලිලා ඉවරවෙලා මොකක්ද ජනතාවට දුන්නේ, ඒගොල්ලෝ ජනතාවට කිරිපිටියි විකුන්නා. ඒගොල්ලෝ ජනතාවට නූඩ්ල්ස් කන්න දුන්නා. ඒගොල්ලෝ ජනතාවට බීම පෙව්වා. නොයෙකුත් ජාතී. පොවලා පොවලා මුලු ජනතාවම පිලිකා රෝගීන් හා නොයෙකුත් ලෙඩ තියෙන මිනිස්සු බවට පත්කරා. ඊටපස්සේ ඒගොල්ලෝ මොකක්ද කරේ, ඒගොල්ලෝ ආයේ කැට අරගෙන පිලිකා රෝහල් හදන්න. ඒ ජනතාවගෙම සල්ලි එකතුකර කර ගියා. දැන් මේකද ඒගොල්ල කරන්න ඕන? ඔය එක ක්‍රිකට් කාරයෙක්වත් ඇවිල්ල කිව්වද, උබලා කිරිපිටි බොන්න එපා, බීහල්ලා උදේට කොලකැද එකක් , ලුණු කැද එකක්. අපේ කෑම කාපල්ලා. ගෙවල්වල වගාකරගනිල්ලා. අපි උමන්දාව හදලා ජාතියට හොඳ පූර්වාදර්ශයක් සැපයුවා. විශාල ගොවිපළවල් හදලා පෙන්නුවා. මේවසංගත තත්වය තා අවුරුද්දක් තිබ්බත්, අපට ආහාර හිගයක් නෑ. අපිට තියෙන සියල්ලම අපි බෙදලා දෙනවා. අපි එකතු කරගත්තෙ නෑ කවදාවත්. හම්බෙච්ච ඔක්කොම පූජ කරා. " මේවෙද්දි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ විශේෂ බලකාය, විශාල වැඩකොටසක් කරමින් ඉන්නවා. හැබැයි ඔබවහන්සේ විශ්වාස කරනවද ඒ සියලු දේවල් බිම්මට්ටම දක්වා නිවැරැදිවම ගමන්කරනවා කියලා ? " පැහැදිලිවම නෑ. ඒක එක්තරා සීමාවකට පමණයි. හැබැයි ජනාධිපති තුමා හොඳ කැපකිරීමක් කරා. අපිට මතකනේ ගිය අවුරුද්දේ අර බෝම්බෙ ගහපු වෙලාවෙ සහරාන්ගේ, මොකක්ද මෛත්රීපාලයා ඇවිල්ල කිව්වේ? කිව්වේ දැක්කෙ කොහෙන්ද පත්තරෙන් කියලා. එතකොට රනිල් මොකක්ද කිව්වේ? මේක ගෝලීය තත්වයක් කියලා😄 දැන් හැබැයි අපි දැක්කද මේ ජනාධිපති අගමැති එහෙම කිව්වෙ නෑනේ. ඒගොල්ලෝ ඒගොල්ලන්ගෙ ප්‍රශ්නයක් විදිහට මේකට උත්තර දෙන්න උත්සාහ කරා. ඒනිසා මම හිතනේ මේක මේගානින් වත් ගියා. වැරදිලාවත් මෛත්‍රී උන්නැහෙයි රනිලුයි හිටියානන් දෙන්න කකුල් දෙකෙන් දෙපැත්තට ඇද ඇද, දෙන්න රණ්ඩුවෙවී කරන වැඩ ටිකත් එක්ක, මේවෙනකොට මුලු ලෝකෙම ඉන්න ලෙඩවෙච්ච උන් ලංකාවේ. මේ වෙලාවෙ සංවේදීව ප්‍රශ්නවලට උත්තර දෙන්න හොඳ වෙලාවක් නෙවෙයි . මේවෙලාව බුද්ධිමත් හා ඒකාධිපති උත්තර අවශ්‍ය වෙලාවක්. ප්රජාතන්ත්රවාදී සමාජවාදී උත්තර දැන් ඕන්නෑ. ඒක ආයේ මේ ප්‍රශ්නෙන් පස්සේ දෙන්න. ~ සිරි සමන්තභද්‍ර හිමි ~[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom