කැත වැඩ
හිතට එන හැම දේම අමුවෙන් එලියට දාන්න එපා, දෙමාපියන්ගේ හැසිරීම් අල්ලන් දරුවන්ට ගරහන්න එපා. ඔය කොල්ලා උබලට මොනවා කරලද උබල ඔච්චර නොහොබිනා දේවල් ඌට කියන්නේ. ඌ මේ අසික්කිත කතා දරාගන්න බැරිව දිවි නහගත්තොත්, මානසික රෝගියෙක් වුනොත්, උබලගේ සතුටට අමතරව ලොකු පවකුත් පස්සෙන් එයි. කැත වැඩ, ගෑණු හොදයි උබලට වඩා.