Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
samosa machine akak gana
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මේ එතන ඉඳන් එන ගමන් මචන්,

දවසට රෝල්ස් 3500ක් වගේ හදන්න පුලුවන්ලු, කරන්ට් බිල 5,000 පැනලා එනවලු ඒකට විතරක්

හැබැයි හැම රෝල්ස් එකම එකම සයිස්ලු හැදෙන්නෙ

ඇතුලේ මිශ්‍රනේ බ්ලෙන්ඩ් වෙලා ක්‍රීම් වෙලා රෝල්ස් හැදෙන නිසා පට්ටම රසලු අතින් හදනවට වඩා (ලු ලු කිව්වෙ ඌ කිව්ව නිසා, පට්ටම රසයි තමා)

ඌ පාන්දර 5ට මැෂින් එක ඔන් කරලා 5.05ට වගේ මිශ්රනෙයි පිටි අනපුවයි දානවලු

නිදා ගෙන නැගිටිනවලු 5.30ට කඩේ අරින්න බලන්

ඌ නම් මාලදිවයිනේ ගිහින් ඒක අරන් ඇවිත් තියෙන්නෙ ලක්ෂෙකට විතර කිව්ව

2004 ගෙනාපු මැෂින් එකක් ලු

ඔන්න ඌ කිව්ව සේරම කිව්වා

[QUOTE="ZoomLine, post: 21614161, member: 561907"] [SIZE=3]මම මේ එතන ඉඳන් එන ගමන් මචන්, දවසට රෝල්ස් 3500ක් වගේ හදන්න පුලුවන්ලු, කරන්ට් බිල 5,000 පැනලා එනවලු ඒකට විතරක් හැබැයි හැම රෝල්ස් එකම එකම සයිස්ලු හැදෙන්නෙ ඇතුලේ මිශ්‍රනේ බ්ලෙන්ඩ් වෙලා ක්‍රීම් වෙලා රෝල්ස් හැදෙන නිසා පට්ටම රසලු අතින් හදනවට වඩා (ලු ලු කිව්වෙ ඌ කිව්ව නිසා, පට්ටම රසයි තමා) ඌ පාන්දර 5ට මැෂින් එක ඔන් කරලා 5.05ට වගේ මිශ්රනෙයි පිටි අනපුවයි දානවලු නිදා ගෙන නැගිටිනවලු 5.30ට කඩේ අරින්න බලන් ඌ නම් මාලදිවයිනේ ගිහින් ඒක අරන් ඇවිත් තියෙන්නෙ ලක්ෂෙකට විතර කිව්ව 2004 ගෙනාපු මැෂින් එකක් ලු ඔන්න ඌ කිව්ව සේරම කිව්වා ;)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom