samosa machine akak gana

Dilshan333

Member
Sep 6, 2015
186
4
0
mama ad akak dakka samosa machine akak.
"ikman.lk/en/ad/patties-making-machine-for-sale-colombo"

1)meeta kalin use karala tiyana akek innawada ?
2)restaurant akakata hodaida ubalata hitenne mokakda ?

wistara danna akek kiyapan....
 

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,176
    15,699
    113
    Samosa-making-machinery.jpg


     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඕකෙන් හදනවාට වඩා අතින් හදන එක ලාභ ඇති මචන්
    ඔය කොටුවෙ 10 කඩෙත් ඇතුලේ සමෝසා හදන්නෙ අතින් :D
     

    Dilshan333

    Member
    Sep 6, 2015
    186
    4
    0
    ඕකෙන් හදනවාට වඩා අතින් හදන එක ලාභ ඇති මචන්
    ඔය කොටුවෙ 10 කඩෙත් ඇතුලේ සමෝසා හදන්නෙ අතින් :D

    food city වල තියන mdk samosa වගේ ඒවා හදනවා ඇත්තේ මේ මැෂීන් එකෙන් වෙන්න ඇති බං.

    තාම කට්ටිය වැඩිය දන්නේ නැතිව ඇති බං machine එක ගැන.
    පැයකට output එක 4000ක් නේ බං. වැඩ කරන එකෙක් දවසටම 1000ක් වත් හදන්නේ නෑනේ බං.
     
    Last edited:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    food city වල තියන mdk samosa වගේ ඒවා හදනවා ඇත්තේ මේ මැෂීන් එකෙන් වෙන්න ඇති බං.

    තාම කට්ටිය වැඩිය දන්නේ නැතිව ඇති බං machine එක ගැන.
    පැයකට output එක 4000ක් නේ බං. වැඩ කරන එකෙක් දවසටම 1000ක් වත් හදන්නේ නෑනේ බං.
    ඔය මැශින් එකක් ලක්ෂ ගානක් වෙනවද බන්?
    අතන ඇතුලේ 8ක් කෑම හදනවා 2ක් ඒවා බදිනවා
    එකා 1000ක් වගේ හදනවා ඇති, කොයි වෙලේ බැලුවත් කෑම පිරිලා :rolleyes:
     

    Dilshan333

    Member
    Sep 6, 2015
    186
    4
    0
    ඔය මැශින් එකක් ලක්ෂ ගානක් වෙනවද බන්?
    අතන ඇතුලේ 8ක් කෑම හදනවා 2ක් ඒවා බදිනවා
    එකා 1000ක් වගේ හදනවා ඇති, කොයි වෙලේ බැලුවත් කෑම පිරිලා :rolleyes:

    370,000 Negotiable කියලා දාලා තිබ්බේ... හරියට බිස්නස් තියනවනම් බං ඔය ගාන ටික කාලෙකින් මිනිස්සු 2න්නෙක් වගේ දාලා හම්බ කරන්න පුලුවන්නේ බං.
    වැඩ කරන මනුස්සයෙක් දවසකට රුපියල් 1000 කට වඩා ඉල්ලනවා.

    (RS * වැඩ කරන අය)  >>> 1200*8 =9,600
    9600*30(දවස්) = මාසෙට 288,000 වැඩ කරන අයට.
     
    Last edited:

    Dilshan333

    Member
    Sep 6, 2015
    186
    4
    0
    තව විස්තර දන්න අය ඉන්නවනම් කියන්න.
    පාවිච්චි කරන කව්රුත් නැද්ද ?
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    උඹට පොඩි දෙයක් කියන්නම්.
    උඹ දෙයක් කරනව නම් මුලින්ම බැහැපන් වැඩේට අනිත් මිනිස්සුන්ට කලින්.ඉන්දියාවේ ඕක නැගල ගිය බිස්නස් එකක්.
    ඒකෙන් හම්බෙන සල්ලි වලින් 50%ක් ඉතුරු කරපන්.ඒ 50% වෙන බිස්නස් එකකට දාපන් .ඒ කියන්නේ ඔය මුලින්ම එන තව බිස්නස් එකකට දාන්ඩ තියපන්.අලුත් ටෙක්නෝලොජි ගැන ඇලර්ට් එලෙඔ හිටපන් ඒකට.
    මොකද ඕක ප්‍රසිද්ධ වෙන්ඩ ගත්ත ගමන් ඔක්කෝම ඔය බිස්නස් එකට බහිනවා.එතකොට ඒ අදාල භාන්ඩයට තියෙන ඩිමාන්ඩ් එක අඩුවෙලා කම්පෙටිශන් එක වැඩි වෙනවා.
     

    Dilshan333

    Member
    Sep 6, 2015
    186
    4
    0
    උඹට පොඩි දෙයක් කියන්නම්.
    උඹ දෙයක් කරනව නම් මුලින්ම බැහැපන් වැඩේට අනිත් මිනිස්සුන්ට කලින්.ඒකෙන් හම්බෙන සල්ලි වලින් 50%ක් ඉතුරු කරපන්.ඒ 50% වෙන බිස්නස් එකකට දාපන් .ඒ කියන්නේ ඔය මුලින්ම එන තව බිස්නස් එකකට දාන්ඩ තියපන්.අලුත් ටෙක්නෝලොජි ගැන ඇලර්ට් එලෙඔ හිටපන් ඒකට.
    මොකද ඕක ප්‍රසිද්ධ වෙන්ඩ ගත්ත ගමන් ඔක්කෝම ඔය බිස්නස් එකට බහිනවා.එතකොට ඒ අදාල භාන්ඩයට තියෙන ඩිමාන්ඩ් එක අඩුවෙලා කම්පෙටිශන් එක වැඩි වෙනවා.


    උබේ කතාව හරි මචං . නමුත් මේක මීට කලින් පාවිච්චි කරපු එකෙක් ඉන්නවද කියලා බැලුවේ බං ගන්න කලින්.
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    370,000 Negotiable කියලා දාලා තිබ්බේ... හරියට බිස්නස් තියනවනම් බං ඔය ගාන ටික කාලෙකින් මිනිස්සු 2න්නෙක් වගේ දාලා හම්බ කරන්න පුලුවන්නේ බං.
    වැඩ කරන මනුස්සයෙක් දවසකට රුපියල් 1000 කට වඩා ඉල්ලනවා.

    (RS * වැඩ කරන අය) >>> 1200*8 =9,600
    9600*30(දවස්) = මාසෙට 288,000 වැඩ කරන අයට.
    දෙමල මිනිස්සුන්ට දවසට 500ක් දුන්නත් ඇති මචන්
    හැබැයි ඔය මැෂින් ගත්තම එක සයිස් එකට හදන්න පුළුවන් නෙ :rolleyes:
    අනික මිනිස්සු වගේ පොලු තියන්නෙත් නැහැ නෙ මැෂින් :P
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Minissu somasa kanawada ban? ekak keeyada?
    හම්මේ කට්ටිය පැල් බැඳ ගෙන සමෝසා කන්නේ
    මමත් උදේ 4ක් කාලා ඉඟුරු දාපු ප්ලේන්ටියක් ගැහුවා :love:
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අපේ උන්ටත් තෙල් වලින් බැඳලා කිව්වොත් දර කෑලි හරි කමක් නෑ.ඒ උනාට බිත්තර කහමදේ කන්නෙ නෑ කොලෙස්ට්‍රෝල් කියලා..:rofl:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    රෝල්ස් මැෂින් එකක් තියෙන තැනක් නම් දන්නවා
    ඕන නම් හෙට අහලා කියන්නම් :rolleyes:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මම මේ එතන ඉඳන් එන ගමන් මචන්,
    දවසට රෝල්ස් 3500ක් වගේ හදන්න පුලුවන්ලු, කරන්ට් බිල 5,000 පැනලා එනවලු ඒකට විතරක්
    හැබැයි හැම රෝල්ස් එකම එකම සයිස්ලු හැදෙන්නෙ
    ඇතුලේ මිශ්‍රනේ බ්ලෙන්ඩ් වෙලා ක්‍රීම් වෙලා රෝල්ස් හැදෙන නිසා පට්ටම රසලු අතින් හදනවට වඩා (ලු ලු කිව්වෙ ඌ කිව්ව නිසා, පට්ටම රසයි තමා)
    ඌ පාන්දර 5ට මැෂින් එක ඔන් කරලා 5.05ට වගේ මිශ්‍රනෙයි පිටි අනපුවයි දානවලු
    නිදා ගෙන නැගිටිනවලු 5.30ට කඩේ අරින්න බලන්
    ඌ නම් මාලදිවයිනේ ගිහින් ඒක අරන් ඇවිත් තියෙන්නෙ ලක්ෂෙකට විතර කිව්ව
    2004 ගෙනාපු මැෂින් එකක් ලු

    ඔන්න ඌ කිව්ව සේරම කිව්වා ;)