Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sampath Amex Vs. NTB Amex
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් NTB හොදයි .. කිසිම කරදරයක් නෑ .. සම්පත් එකේ එක එක conditions බන් .. මනුස්සයෙක් නයක් ගන්නේ අමාරු නිසානේ.. සමපත් එකෙන් නය ගන්න හදන්න එපා.. මන් gurenters ලා අත්සන් කරලා ඔක්කොම කලට පස්සේ නය දෙන්න බෑ කිවා.. උඹල අප්ප්ල්ය් කරන්න එපා.. මහා ජරා බැංකුවක් .. NTB නම් shape හැබැයි එයාල ලෝන් එකක් දෙන්න අනිවාර්යෙන්ම salary හරවන්න කියනවා.. හැබැයි loan එක දෙනවා ,මට දුන්න .. සම්පත්නම් යන්න එපා ..මල ජරාවක්

AMEX NTB එක මන් පාවිච්චි කරනවා .. ලොකු කරදරයක් නෑ .. late payment ගාන එහෙම පොඩ්ඩක් වැඩි , මාස 2ක් විතර payment නොගෙවා ඉන්න පුළුවන් (වැඩිපුර ගානක් charge වෙනව ) .. මස 2ක් පහුවුන ගමන් reminder එකක් දෙනවා ..

එක සැරයක් සම්පත් එකෙන්, මන් දුන්න payment එකක් දෙපාරක් කැපිල(supermarket එකෙන් ගත්ත බඩු වගේකට දෙපාරකට සල්ලි කපාගෙන 4500 X 2 = 9000 මට තේරිලා සමපත් එකෙන් අහනකන් මට ඒ බව කිවේ නෑ ..පස්සේ කියනවා VISA connectivity එකේ අවුලක් නිසා දෙපාරක් කපිළලු ,මන් ඇහුව ඔයාලගේ කලිනුත් ඔහොම වෙලා කැපිලා තියෙනවද දැන් නෑ කියල  )

HSBC නම් හෙන වාතයක් credit card ගන්න එපා .. බොරු charges .. අනික එයාලගේ bank එකේ තියෙන deposit machine වලින් සල්ලි දැම්මම දවස් 2ක් විතර යනවා ඒවා recovery එකට යන්න (මගේ යාලුවෝ දෙන්නෙක් CRIB එකේ චා උනා,අනික late payment charge වෙනවලු සල්ලි bankඑකේ තිබිලත් .. මෙයලගේ delay එකට ) HSBC machine වලට අපි deposit කරන time date කිසිදෙයක් එයාලගේ records වල තියාගන්නෙත් නෑ කිවා (customer care එකෙන් කියල තියෙන්නේ) ඒ කියන්නේ සල්ලි එයාල ගණන් කරලා manually account එකට add කරනකන් සල්ලි බැංකුවේ තියාගන්නවා  ඒ පරක්කුවටට් late payment අපි ගෙවන්න ඕන කියන එක .. අනික එහෙම case එකක් උනාම කවුරුත් responsibilitiyak ගන් නෑ ලු ඒ ප්රශ්නය විසදන්න,එක එක department වලට call එක transfer කරන එකලු කාරන්නේ ..ඉන් written letter එකක් යැව්වම response කරන්නෙත් නෑලු .. අන්තිමට HSBC එකෙන් කිවලු එයාල advice කරන්නේ අන්තිම date එක වෙනකන් ඉන්න එපා කියලලු (පුදුම advise බන් ,මොන පු@ අමාරුවටද බන් due date එකක් කියල තියෙන්නේ ,එක්කෝ counter එකෙන් deposit කරගන්න කැමති වෙන්න ඕනලු එහෙම උනානම් account ඒ වෙලේම update වෙනවනේ ), කිසිම quality එකක් නෑලු service එක .. HSBC එකත් තව ටික කාලෙකින් සමපත් ගානටම වැටෙයි ..

HSBC,SAMPATH වලට වඩා NTB හොදයි බන් .. මන් දන්න හැමෝටම කියල තියෙන්නේ HSBC and සම්පත් card ගන්න එපා කියල ,HSBC loan වලටනම් ටිකක් හොදයි සමපත් එකට වඩා ..කොහොම හරි NTB ඔක්කොම අතින් බලනකොට හොදයි අනික හවස 6 වෙනකන් ඇරලත් තියෙනව මගේ හිතේ ..

[QUOTE="Gojabisena, post: 19850496, member: 556088"] [SIZE=4]මචන් NTB හොදයි .. කිසිම කරදරයක් නෑ .. සම්පත් එකේ එක එක conditions බන් .. මනුස්සයෙක් නයක් ගන්නේ අමාරු නිසානේ.. සමපත් එකෙන් නය ගන්න හදන්න එපා.. මන් gurenters ලා අත්සන් කරලා ඔක්කොම කලට පස්සේ නය දෙන්න බෑ කිවා.. උඹල අප්ප්ල්ය් කරන්න එපා.. මහා ජරා බැංකුවක් .. NTB නම් shape හැබැයි එයාල ලෝන් එකක් දෙන්න අනිවාර්යෙන්ම salary හරවන්න කියනවා.. හැබැයි loan එක දෙනවා ,මට දුන්න .. සම්පත්නම් යන්න එපා ..මල ජරාවක් AMEX NTB එක මන් පාවිච්චි කරනවා .. ලොකු කරදරයක් නෑ .. late payment ගාන එහෙම පොඩ්ඩක් වැඩි , මාස 2ක් විතර payment නොගෙවා ඉන්න පුළුවන් (වැඩිපුර ගානක් charge වෙනව ) .. මස 2ක් පහුවුන ගමන් reminder එකක් දෙනවා .. එක සැරයක් සම්පත් එකෙන්, මන් දුන්න payment එකක් දෙපාරක් කැපිල(supermarket එකෙන් ගත්ත බඩු වගේකට දෙපාරකට සල්ලි කපාගෙන 4500 X 2 = 9000 මට තේරිලා සමපත් එකෙන් අහනකන් මට ඒ බව කිවේ නෑ ..පස්සේ කියනවා VISA connectivity එකේ අවුලක් නිසා දෙපාරක් කපිළලු ,මන් ඇහුව ඔයාලගේ කලිනුත් ඔහොම වෙලා කැපිලා තියෙනවද දැන් නෑ කියල :growl: ) HSBC නම් හෙන වාතයක් credit card ගන්න එපා .. බොරු charges .. අනික එයාලගේ bank එකේ තියෙන deposit machine වලින් සල්ලි දැම්මම දවස් 2ක් විතර යනවා ඒවා recovery එකට යන්න (මගේ යාලුවෝ දෙන්නෙක් CRIB එකේ චා උනා,අනික late payment charge වෙනවලු සල්ලි bankඑකේ තිබිලත් .:growl:. මෙයලගේ delay එකට ) HSBC machine වලට අපි deposit කරන time date කිසිදෙයක් එයාලගේ records වල තියාගන්නෙත් නෑ කිවා (customer care එකෙන් කියල තියෙන්නේ) ඒ කියන්නේ සල්ලි එයාල ගණන් කරලා manually account එකට add කරනකන් සල්ලි බැංකුවේ තියාගන්නවා :growl: ඒ පරක්කුවටට් late payment අපි ගෙවන්න ඕන කියන එක .. [/SIZE][SIZE=4][SIZE=4]අනික එහෙම case එකක් උනාම කවුරුත් responsibilitiyak ගන් නෑ ලු ඒ ප්රශ්නය විසදන්න,[/SIZE]එක එක department වලට call එක transfer කරන එකලු කාරන්නේ ..ඉන් written letter එකක් යැව්වම response කරන්නෙත් නෑලු .. අන්තිමට HSBC එකෙන් කිවලු එයාල advice කරන්නේ අන්තිම date එක වෙනකන් ඉන්න එපා කියලලු (පුදුම advise බන් ,මොන පු@ අමාරුවටද බන් due date එකක් කියල තියෙන්නේ ,එක්කෝ counter එකෙන් deposit කරගන්න කැමති වෙන්න ඕනලු එහෙම උනානම් account ඒ වෙලේම update වෙනවනේ ), කිසිම quality එකක් නෑලු service එක .. HSBC එකත් තව ටික කාලෙකින් සමපත් ගානටම වැටෙයි .. :no: HSBC,SAMPATH වලට වඩා NTB හොදයි බන් .. මන් දන්න හැමෝටම කියල තියෙන්නේ HSBC and සම්පත් card ගන්න එපා කියල ,HSBC loan වලටනම් ටිකක් හොදයි සමපත් එකට වඩා ..කොහොම හරි NTB ඔක්කොම අතින් බලනකොට හොදයි අනික හවස 6 වෙනකන් ඇරලත් තියෙනව මගේ හිතේ ..:cool: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom