Sampath bank එකෙන් Adsense cheque මාරු කරන අය ඉන්නවද​@

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
Sampath bank එකෙන් Adsense cheque මාරු කරන අය ඉන්නවද​@

Sampath bank එකෙන් Adsense cheque මාරු කරන අය ඉන්නවද​?
මාරු වෙන්න කොච්චර දවස් යනවද​? Bank charges කීයද​?
 
SaNDun

Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    Sampath bank එකෙන් Adsense cheque මාරු කරන අය ඉන්නවද​?
    මාරු වෙන්න කොච්චර දවස් යනවද​? Bank charges කීයද​?
    cheque eka clear wenna 5 days withara yanawa. ethana idan working days 21 yanawa account ekata cash deposit wenna. kohoma hari 1 month walata aasaanna kaalayak yanawa salli ganna.

    processing fee eka Rs 350 i
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    Lankawata nane ban :O

    2ug2uqw.png

    mokada bun naththe me thiyenne? :oo::oo:
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    Niyamaine. Maath meka dan check karanakota dakke mageth wire transfer enabled. Mage adsense a/c ekana godak paranai. Thanks.:)

    magenam hena aluth. january wage meka haduwe. eth deela ane manda pissu wage :P

    parana eketh thiyenawa :)
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    random denawa aththe ban. eth official announcement ekak dakke na adsense blog eke wath.

    මම දැක්ක මචං ඔය ගැන නිවුස් එකක්. නිවුස් එකක් කිව්වට ඉන්දියන් එකෙක් කතා කරනව ඉන්දියාවටත් ඕක මේ ලඟදි දීල. ඒ එක්කම අපිටත් දෙන්න ඇති. මගේ එකෙත් මේක තියෙනව.

    මාර කේස් එක කියන්නේ. මගේ චෙක් එක පෙබරවාරි 22 issue වෙලා තියෙන්නේ අද මාර්තු 23 ඒත් ඇවිත් නෑ. :dull::dull::dull::dull:
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    මම දැක්ක මචං ඔය ගැන නිවුස් එකක්. නිවුස් එකක් කිව්වට ඉන්දියන් එකෙක් කතා කරනව ඉන්දියාවටත් ඕක මේ ලඟදි දීල. ඒ එක්කම අපිටත් දෙන්න ඇති. මගේ එකෙත් මේක තියෙනව.

    මාර කේස් එක කියන්නේ. මගේ චෙක් එක පෙබරවාරි 22 issue වෙලා තියෙන්නේ අද මාර්තු 23 ඒත් ඇවිත් නෑ. :dull::dull::dull::dull:
    mage feb 22 check eka awe giya badaada (19)..
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    mage feb 22 check eka awe giya badaada (19)..

    අනේ මන්ද බන් මෙච්චර පරකු වෙලා නම් නෑ වෙනද :no::no::no:

    මචං ඇඩ්සෙන්ස් එකේ පේයී නේම් එක වෙනස් කරොත් අවුල්ද? ගෙදර වෙන කෙනෙක්ගේ නමට තියෙන්නේ.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මම දැක්ක මචං ඔය ගැන නිවුස් එකක්. නිවුස් එකක් කිව්වට ඉන්දියන් එකෙක් කතා කරනව ඉන්දියාවටත් ඕක මේ ලඟදි දීල. ඒ එක්කම අපිටත් දෙන්න ඇති. මගේ එකෙත් මේක තියෙනව.

    මාර කේස් එක කියන්නේ. මගේ චෙක් එක පෙබරවාරි 22 issue වෙලා තියෙන්නේ අද මාර්තු 23 ඒත් ඇවිත් නෑ. :dull::dull::dull::dull:
    mage eka machan March 10 wenakota awa ne. (Regular mail enne - DHL newei)