Sampath Bank හැක් වෙලාද ??

lilman

Well-known member
  • May 10, 2009
    40,898
    54,424
    113
    Colombo


    Sampath Bank might be compromised, they have no idea how I received this email from their official email address, reached out to many departments but all just keep passing the matter to a different department 🫡

     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,123
    6,548
    113
    East Blue (Goa Kingdom)
    එක එක දෙයක් තියෙනවා ලංකාවේ හැම ආයතනයකටම පොඩි රජයේ හෝ private කවදාවත් උන්ගෙන් වැරදි වෙන්නේ නැහැ ,


    නොපෙනුනත් කෙලින්ම hacker උන්ගේ වෙබ් එකේ hack කරා කියන එක දාල නැත් නම් , මුන් කවදාවත් data breach or ඔය වගේ 3rd party උන් උන්ගේ system එකට access කරා කියන එක පිළිගන්නේ නැහැ
     
    • Like
    Reactions: Inigo Montoya

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,857
    12,862
    113
    හැක් වෙලා හරි කමක් නෑ ලෝන් එක පාස් වෙලා නම්.

    නෙද්දකින් බන් මුන්ව නම් හැක් වෙලාම යන්න ඕනා. ලෝන් එකට ඇපයක්නෙකතු කරන්නලු. (ලක්ශ 20ට), දානකොට මොකුත් එපා කිව්ව. දැන් මෙහෙම