Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sampath bank adu kule
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරිනේ ඉතින්.

ඔය කියන මහතගේ Account එකේ ඇත්තේ උපරිම ලක්ෂ යක් ඕනනම් 2 ක් හෝ 3නක් ඇති. ඊට වඩා saving account වල තියන්නේ නැහැ නේ.

ඒ වගේද ඔය වැඩ කරන කොලුවා Cricket ක්‍රීඩකයන් ගෙන් ගේන කෝටි ගානක මුදල.

හැම ව්‍යාපරය ක් ම බලන්නේ ලාබ ලබන්න. ඔය පොස්ට් එක නිසා, ඕනේ ම නම් වැඩිම Accounts 1000ක් අයින් වෙන්න ඇති.

ඒ Accounts 1000 අවුරුද්දේ ම කරන transaction අරු ගේන එක ක්‍රීඩකයෙක් ගේ දවසක transaction වෙන්න ඇති.

ඒක නිසා හීන මාන සිංහලයෙක් වෙන පොර ඉන්නේ කොහොමත් ලොකු line එකක. අනිත් හීන මාන උන් ටිකත් ඉන්නේ ඌට වැද ගෙන. ඔය ලංකාවේ උන්ගේ ගතිය.

ලංකාවේ ඉන්නවා නම්, සල්ලිත් නැත්තම් ලොකුවට එක්කෝ බල්ලා වගේ shape එකේ ඉන්න ඕන. නැත්තම් හැම වැඩක් ම online කරගන්න පුළුවන් ආයතනයක් සමග ගනුදෙනු කරන්න ඕන.

මටත් ඔහොම ම අත්දකිමක් තියෙනවා. Share Market ඉන්වෙස්ට් කලා ලක්ෂ 15 ක් වගේ. ලොස්ට් වෙලා / withdrawal කරලා Account capital එක බැස්සා ලක්ෂ එකහා මාරකට අවුරුදු 5ක් වගේ කලෙකදී. දාපු කාලෙට වඩා Broker company එක දියණු වෙලා one million වලට වඩා අඩු Accounts වලින් online trading දෙන facility එක නැවත්තුවා.

ඒක ගැන අහන්න broker ට කථා කරලා Account . no ඇහුවට පස්සේ call cut කරනවා. ඊට පස්සේ බැරිම තැන ගියා උන්ගේ Head Office. එතැන එකෙක් ගෙන් ඇහුවම පොර ඔක්කොම උන්ට ඇහෙන්න නොන්ඩියට කියනවා ඔයාගේ Account එකේ capital එක one million නැහැ. එතැනින් එහා පොර කිසිම කතාවක් නැහැ අහන කිසිම ප්‍රශ්නෙකට උත්තරයක් නැහැ. මම කිවුවා මගේ Account එකේ ලක්ෂ 10 ට වඩා තිබ්බා, මෙන්න මේ shares මේ දවස් වල බැහැලා, ඒක නිසා capital එක අඩු වෙලා කියලා. 4000 ට ගත්ත එකක් 200 ගානට බැස්ස. උන්ගේ broker මයි ඒ ක අරන් දාල තිබ්බේ. කොච්චර මොනවා කිවුවත් පොර ගණන් ගන්නේ නැහැ. පොර පොරගේ වැඩක්.

එතැන තව එකෙක් තමා කිවුවේ Account එකේ Capital එක one million හදන් එන්න කියලා.

ඒ වගේ තමා. ලංකාවේ කිසිම company එකක් client කියන එකට නෙමේ සේවය සපයන්නේ. උන්ට අපිව කොච්චර වටිනවද කියන එක බලලා තමා අපිට සලකන්නේ.

[QUOTE="-333-, post: 28903953, member: 512541"] හරිනේ ඉතින්. ඔය කියන මහතගේ Account එකේ ඇත්තේ උපරිම ලක්ෂ යක් ඕනනම් 2 ක් හෝ 3නක් ඇති. ඊට වඩා saving account වල තියන්නේ නැහැ නේ. ඒ වගේද ඔය වැඩ කරන කොලුවා Cricket ක්‍රීඩකයන් ගෙන් ගේන කෝටි ගානක මුදල. හැම ව්‍යාපරය ක් ම බලන්නේ ලාබ ලබන්න. ඔය පොස්ට් එක නිසා, ඕනේ ම නම් වැඩිම Accounts 1000ක් අයින් වෙන්න ඇති. ඒ Accounts 1000 අවුරුද්දේ ම කරන transaction අරු ගේන එක ක්‍රීඩකයෙක් ගේ දවසක transaction වෙන්න ඇති. ඒක නිසා හීන මාන සිංහලයෙක් වෙන පොර ඉන්නේ කොහොමත් ලොකු line එකක. අනිත් හීන මාන උන් ටිකත් ඉන්නේ ඌට වැද ගෙන. ඔය ලංකාවේ උන්ගේ ගතිය. ලංකාවේ ඉන්නවා නම්, සල්ලිත් නැත්තම් ලොකුවට එක්කෝ බල්ලා වගේ shape එකේ ඉන්න ඕන. නැත්තම් හැම වැඩක් ම online කරගන්න පුළුවන් ආයතනයක් සමග ගනුදෙනු කරන්න ඕන. මටත් ඔහොම ම අත්දකිමක් තියෙනවා. Share Market ඉන්වෙස්ට් කලා ලක්ෂ 15 ක් වගේ. ලොස්ට් වෙලා / withdrawal කරලා Account capital එක බැස්සා ලක්ෂ එකහා මාරකට අවුරුදු 5ක් වගේ කලෙකදී. දාපු කාලෙට වඩා Broker company එක දියණු වෙලා one million වලට වඩා අඩු Accounts වලින් online trading දෙන facility එක නැවත්තුවා. ඒක ගැන අහන්න broker ට කථා කරලා Account . no ඇහුවට පස්සේ call cut කරනවා. ඊට පස්සේ බැරිම තැන ගියා උන්ගේ Head Office. එතැන එකෙක් ගෙන් ඇහුවම පොර ඔක්කොම උන්ට ඇහෙන්න නොන්ඩියට කියනවා ඔයාගේ Account එකේ capital එක one million නැහැ. එතැනින් එහා පොර කිසිම කතාවක් නැහැ අහන කිසිම ප්‍රශ්නෙකට උත්තරයක් නැහැ. මම කිවුවා මගේ Account එකේ ලක්ෂ 10 ට වඩා තිබ්බා, මෙන්න මේ shares මේ දවස් වල බැහැලා, ඒක නිසා capital එක අඩු වෙලා කියලා. 4000 ට ගත්ත එකක් 200 ගානට බැස්ස. උන්ගේ broker මයි ඒ ක අරන් දාල තිබ්බේ. කොච්චර මොනවා කිවුවත් පොර ගණන් ගන්නේ නැහැ. පොර පොරගේ වැඩක්. එතැන තව එකෙක් තමා කිවුවේ Account එකේ Capital එක one million හදන් එන්න කියලා. ඒ වගේ තමා. ලංකාවේ කිසිම company එකක් client කියන එකට නෙමේ සේවය සපයන්නේ. උන්ට අපිව කොච්චර වටිනවද කියන එක බලලා තමා අපිට සලකන්නේ. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom