Sampath bank kello.

Wal naria

Banned
May 29, 2014
238
10
0
Machan mata yalu kellek kewa sampath bank ekata lassana kello witharalu ganne aththada ban man branch 2,3kama baluwa cn aththa wage mata nam okkama lassanai ha patau wage:lol::lol:

Sirawatama man kiyanne ubalath poddak oluwa dala balahanko boru nam aluth branch ekata aluthen ganna kattiya nam ehama naha.

Math eaki keewata passe deerga kaalika nireekshanayakin nigamneta aawe
:yes::yes:

Mona karumeta nariyek wela ipadunada manda haawo dakkama kannama hithenawa:growl::growl:
 
Last edited:

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
picard-facepalm.jpg
 
U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    ලසන විතරක් මදි බන්. හොදට කඩ්ඩ පොලිෂ් වෙන්න ඔනෙ. Xam එකට එක පාරක් විතරයි ලියන්න දෙන්නෙත්.interview 3 හෝ 4 තියනවා.
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ගොඩක් බන් මිනිස්සු එක්ක මුනට මනට බලන් ගනු දෙනු වෙන තැන් වලට හොද පෙනුමක් තියෙන අය තමයි ගන්නෙ:) ඒකෙ අදහස සුදුසුකම් නැති අය ගන්න්වා කියන එක නෙමෙයි;)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ගොඩක් බන් මිනිස්සු එක්ක මුනට මනට බලන් ගනු දෙනු වෙන තැන් වලට හොද පෙනුමක් තියෙන අය තමයි ගන්නෙ:) ඒකෙ අදහස සුදුසුකම් නැති අය ගන්න්වා කියන එක නෙමෙයි;)

    ඔව් බන්. උඹලා වගේ එවුන් නම් සදා අනාතයි. :sorry:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    ගොඩක් බන් මිනිස්සු එක්ක මුනට මනට බලන් ගනු දෙනු වෙන තැන් වලට හොද පෙනුමක් තියෙන අය තමයි ගන්නෙ:) ඒකෙ අදහස සුදුසුකම් නැති අය ගන්න්වා කියන එක නෙමෙයි;)

    :yes::yes: ha pataw wage kello ganne, customers lata baninna hitenne nane ban case unama :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ගොඩක් බන් මිනිස්සු එක්ක මුනට මනට බලන් ගනු දෙනු වෙන තැන් වලට හොද පෙනුමක් තියෙන අය තමයි ගන්නෙ:) ඒකෙ අදහස සුදුසුකම් නැති අය ගන්න්වා කියන එක නෙමෙයි;)
    :yes::yes::yes:
     
    Wal naria

    Banned
    May 29, 2014
    238
    10
    0
    ගොඩක් බන් මිනිස්සු එක්ක මුනට මනට බලන් ගනු දෙනු වෙන තැන් වලට හොද පෙනුමක් තියෙන අය තමයි ගන්නෙ:) ඒකෙ අදහස සුදුසුකම් නැති අය ගන්න්වා කියන එක නෙමෙයි;)

    ow ban sudusukam thiyenawa eath me approach ekama com bank,HNB use karoth mata maara sapa ban
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :yes::yes: ha pataw wage kello ganne, customers lata baninna hitenne nane ban case unama :P
    සිරා :yes:අනිත් එක අපි උබල වගෙ එවුන් සල්ලි ගනන්වට වඩා දාන්න නෙ එතකොට යන්නෙ:lol:

    උබත් බැංකු ගානෙ කරක් ගහන පොරක්වගෙ:)

    ow ban sudusukam thiyenawa eath me approach ekama com bank,HNB use karoth mata maara sapa ban

    කොමර්ශල් එකෙයි සම්පත් එකෙයි තමයි සුපිරි කැලි ඉන්නෙ:P nsb මහජන:eek: