Sampath bank msg seen eka

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,526
    14,409
    113
    මීට කලිනුත් ඕකේ කේස් කීපයක්ම ගියා. මතකද අර ඩයල් එකක් දවසට 80,000 ගානේ අරගෙන ගහපු ගේම.

    ඒකත් බැංකුව දන්නේ නැහැ. ගමේ උන්ට සැක හිතිලා මු එක පාරම පෝසත් උනේ කියලා පොලිසියට කියලා හොයලා බලද්දී මාට්ටු උනා මිසක්.

    ප.ලි.

    මේකේ උනේ සම්පත් බැංකු ගිණුමේ සල්ලි නැති මනුස්ස්සයෙක්ට මොකක හරි සිස්ටම් අවුලක් වෙලා දවසට රුපියල් 80,000 ගානේ ATM එකෙන් ගන්න පුළුවන් වෙලා තිබ්බා. බැංකු ගිණුමේ ශේෂය බින්දුව පෙන්නුවත් ATM එකෙන් අදාළ මුදල ගැහුවම එනවා. ඕක බැංකුව දන්නනෙත් නැහැ. මිනිහා ඔය සල්ලි දවස ගානේ අරගෙන බස් එහෙම අරගෙන ඉද්දි අහල පහල මිනිස්සුන්ට සැක හිතිලා පොලිසියට කියලා. ඊට පස්සේ හොයලා බලද්දී තමයි සීන් එක දැන ගත්තේ. එතකං බැංකුව දන්නේ නැහැ.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,129
    8,510
    113
    Sampath eken msg enawa payakata sarayak wage. Scam alert gaga
    otp aweth na last week :no:

    munta soc ekk nadda?
     
    • Like
    Reactions: libero

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,996
    71,309
    113
    otp aweth na last week :no:

    munta soc ekk nadda?
    SOC වලින් බෑන්ක් fraud බලන්නෙ නෑ පොන්නයො. නොදකින් හැකර් පොන්සියා.

    financial fraud අලන්න වෙනම ටූල්ස් තියෙනවා. දන්න විදියට ලංකාවෙ උන් ඕවට invest කරන්නෙ නෑ. අනික රියල් ටයිම් අල්ලන්නෙත් නෑ. ඔයවගේ සීන් එකක් flag වෙන්න ටික කාලයක් යනවා.
     
    • Like
    Reactions: Clockwork

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,129
    8,510
    113
    SOC වලින් බෑන්ක් fraud බලන්නෙ නෑ පොන්නයො. නොදකින් හැකර් පොන්සියා.

    financial fraud අලන්න වෙනම ටූල්ස් තියෙනවා. දන්න විදියට ලංකාවෙ උන් ඕවට invest කරන්නෙ නෑ. අනික රියල් ටයිම් අල්ලන්නෙත් නෑ. ඔයවගේ සීන් එකක් flag වෙන්න ටික කාලයක් යනවා.
    fraud eka neme othana wela thiyenne phishing seen ekk. threat intelligence kiynne mktd ethkt :giggle:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,996
    71,309
    113
    fraud eka neme othana wela thiyenne phishing seen ekk. threat intelligence kiynne mktd ethkt :giggle:
    Umba quote karala tibbe 80k gaththa seen ekak. ewa SOC walin allanna amaarui. financial level monitor wenne ne lankaawe.

    phishing umbata threat intel walin allannath amarui mokadha phishing watala pawichchi karana domain ekak aluth ekak wenna puluwan. oya wage ewalin berenna tiyenna hondama widiya user awareness hadana eka.
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,589
    113
    Colombo
    Umba quote karala tibbe 80k gaththa seen ekak. ewa SOC walin allanna amaarui. financial level monitor wenne ne lankaawe.

    phishing umbata threat intel walin allannath amarui mokadha phishing watala pawichchi karana domain ekak aluth ekak wenna puluwan. oya wage ewalin berenna tiyenna hondama widiya user awareness hadana eka.

    oyath infosec field eked wada krnne?
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,519
    2,031
    113
    Rockers Island
    fraud eka neme othana wela thiyenne phishing seen ekk. threat intelligence kiynne mktd ethkt :giggle:
    Bug bounty ekak karan idapan...uba danna threat intelligence 🥲.. SOC walin karanne alrts walata respnd karala incidents escalate karana eka...threat inteligemce sharw karanawa CVE,adverseries gana nathuwa sophosticated attack ekak threat intelligence walin enna widiyak na..me attack eka sampath ekata witharak apu ekak nam
     
    • Sad
    Reactions: Clockwork

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,802
    16,640
    113
    Colombo
    මීට කලිනුත් ඕකේ කේස් කීපයක්ම ගියා. මතකද අර ඩයල් එකක් දවසට 80,000 ගානේ අරගෙන ගහපු ගේම.

    ඒකත් බැංකුව දන්නේ නැහැ. ගමේ උන්ට සැක හිතිලා මු එක පාරම පෝසත් උනේ කියලා පොලිසියට කියලා හොයලා බලද්දී මාට්ටු උනා මිසක්.

    ප.ලි.

    මේකේ උනේ සම්පත් බැංකු ගිණුමේ සල්ලි නැති මනුස්ස්සයෙක්ට මොකක හරි සිස්ටම් අවුලක් වෙලා දවසට රුපියල් 80,000 ගානේ ATM එකෙන් ගන්න පුළුවන් වෙලා තිබ්බා. බැංකු ගිණුමේ ශේෂය බින්දුව පෙන්නුවත් ATM එකෙන් අදාළ මුදල ගැහුවම එනවා. ඕක බැංකුව දන්නනෙත් නැහැ. මිනිහා ඔය සල්ලි දවස ගානේ අරගෙන බස් එහෙම අරගෙන ඉද්දි අහල පහල මිනිස්සුන්ට සැක හිතිලා පොලිසියට කියලා. ඊට පස්සේ හොයලා බලද්දී තමයි සීන් එක දැන ගත්තේ. එතකං බැංකුව දන්නේ නැහැ.
    පිස්සු හුත්තෙක්නෙ. මම වගේ නම් ඒ සල්ලි ටික ආයෙ ඒ බැංකුවේම දාල පොලියෙන් ආතල් එකේ කාල බීල ඉන්නව. :yes:
     
    • Dislike
    Reactions: YelaWolf

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,503
    98,448
    113
    සල්ලි ලැබුනටම බෑ සල්ලි තියාගන්න හැටිත් දැනගන්න ඕනි.