30000 ක් දාන්න ඕන. මොකද ක්‍රෙඩිට් කාඩ් එකෙන් එකසැරේ හරි ඉන්ස්ටෝල්මන්ට් වලට හරි ගන්න පුලුවන් උපරිම 50000යි. ඉතිරි ටික අතින් දාන්න ඕන.
ක්‍රෙඩිට් කාඩ් එකෙන් තව මොනවා හරි අරගෙන නම් තියෙන්නෙ ඒ ගානත් ඇඩ් වෙනවා. (දැනට කාඩ් එකෙන් 10000ක බඩු අරගෙන තියනවා නම් අවේලබල් ක්‍රෙඩිට් තියෙන්නෙ 40000යි ඒක නිසා ෆෝන් එක ගනිද්දි 40000ක් අතින් දාන්න ඕන එහෙම නැත්නම් අර 10000 සෙට්ල් කරන්න ඕන)
ගනිපු වෙලාවෙ ක්‍රෙඩිට් කාඩ් එකෙන් 50000ක් හෝල්ඩ් වෙනවා, ඒ කියන්නෙ ක්‍රෙඩිට් කාඩ් එකෙන් ආපහු මොනවත් ගන්න ක්‍රෙඩිට් වලට ගන්න බැහැ
ගෙවාගෙන යද්දි ටික ටික හෝල්ඩ් කරපු ගාන අඩුවෙලා අඩුවෙලා යනවා (මාසෙට 7000 ගානෙ)
Machaaan 4n ekak ganna kiyala hadanne.credit card limit eka 50000 k tiyanawa.4n value eka 80000 k wenawa kiyala hithapanko. Installment plan eka 12 month around 7000 k wage .mama athin initial payment eka kiyak denna onida? Mama Danna bn oya scn eka.danna eken kiyala diyanko![]()