Sampath Credit Card

Ted Mosby

Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    ෆ්රෙන්ස්

    මන්ලග දැනටම සම්පත් credit card එකක් තියේ. අවුරුදු 5ක් විතර use කරනවා. මාසේ කන්න නැතුව හිටියත් කාඩ් එක settle කරලා තියේ.

    මට තව එකක් ගන්න ඕනේ Sampath එකෙන්ම. එහෙම දෙනවද දෙකක්.

    දැනට තියෙන එක installment වලට විතරක් use කරන්න ඉන්නේ.

    ඔක්කොම එකේ තියෙන කොට අමාරුයි spending track කරන්න.
     
    • Like
    Reactions: wqe123

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පුලුවන් විසයි මාස්ටර් කාඩුයි දෙකම දෙනව එක්කෙනෙක්ට.. එකම වර්ගෙ දෙකක් දෙනවද කියලනම් දන්නෙ නැ
     
    paulo.a

    Junior member
  • Feb 1, 2022
    85
    68
    18
    ෆ්රෙන්ස්

    මන්ලග දැනටම සම්පත් credit card එකක් තියේ. අවුරුදු 5ක් විතර use කරනවා. මාසේ කන්න නැතුව හිටියත් කාඩ් එක settle කරලා තියේ.

    මට තව එකක් ගන්න ඕනේ Sampath එකෙන්ම. එහෙම දෙනවද දෙකක්.

    දැනට තියෙන එක installment වලට විතරක් use කරන්න ඉන්නේ.

    ඔක්කොම එකේ තියෙන කොට අමාරුයි spending track කරන්න.
    පුලුවන්. supplementary card එකක් request කරන්න
     
    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    පුලුවන් විසයි මාස්ටර් කාඩුයි දෙකම දෙනව එක්කෙනෙක්ට.. එකම වර්ගෙ දෙකක් දෙනවද කියලනම් දන්නෙ නැ
    පුලුවන්. supplementary card එකක් request කරන්න
    Thanks frenz හෙට කෝල් කරලා බලන්න ඕනේ
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,614
    12,734
    113
    ලංකාවේ.. ලංකාවේ
    ෆ්රෙන්ස්
    මන්ලග දැනටම සම්පත් credit card එකක් තියේ. අවුරුදු 5ක් විතර use කරනවා. මාසේ කන්න නැතුව හිටියත් කාඩ් එක settle කරලා තියේ.
    මට තව එකක් ගන්න ඕනේ Sampath එකෙන්ම. එහෙම දෙනවද දෙකක්.
    දැනට තියෙන එක installment වලට විතරක් use කරන්න ඉන්නේ.
    ඔක්කොම එකේ තියෙන කොට අමාරුයි spending track කරන්න.
    උබ අහන්නේ එකම පුද්ගලයාට කාඩ් දෙකක්, වෙනමම අකවුන්ට් දෙකක් එක්ක.. සාමාන්‍යයෙන් බෑ. විසා, අමෙක්ස් දෙකක් දුන්නත් එකම අකවුන්ට් එක තමා දෙකෙම් share වෙන්නේ සම්පත් වල..
    ඒ කියන්නේ එකම credit ලිමිට් එක තමා share වෙන්නේ. එකකට සල්ලි ගෙව්වම දෙකම ගෙවෙනවා.
    මම දන්නා විදිහට උබට තියන හොදම ක්‍රමේ වෙන බැංකුවකින් ඒ වැඩේට කාඩ් එකක් ගන්න එක. මගේ නිගමනය ඇමෙරිකන් එකස්ප්‍රස් ntb එකෙන් ගන්න එක තමා වඩාත් සුදුසු installment වැඩ වලට....
     
    • Like
    Reactions: rumesh.fbi

    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    උබ අහන්නේ එකම පුද්ගලයාට කාඩ් දෙකක්, වෙනමම අකවුන්ට් දෙකක් එක්ක.. සාමාන්‍යයෙන් බෑ. විසා, අමෙක්ස් දෙකක් දුන්නත් එකම අකවුන්ට් එක තමා දෙකෙම් share වෙන්නේ සම්පත් වල..
    ඒ කියන්නේ එකම credit ලිමිට් එක තමා share වෙන්නේ. එකකට සල්ලි ගෙව්වම දෙකම ගෙවෙනවා.
    මම දන්නා විදිහට උබට තියන හොදම ක්‍රමේ වෙන බැංකුවකින් ඒ වැඩේට කාඩ් එකක් ගන්න එක. මගේ නිගමනය ඇමෙරිකන් එකස්ප්‍රස් ntb එකෙන් ගන්න එක තමා වඩාත් සුදුසු installment වැඩ වලට....
    මට දැනට තියෙනවා HSBC එකක්. එකේ Mobile App, Customer care ගූ ගොඩක්. මම එක අයින් කරන්න ඉන්නේ එකයි බැලුවේ.
    එහෙම උනොත් HNB වගේ යනවා. සම්පත් එක තමයි මචන් ගොඩක් තැන් වල installment තියෙන්නේ
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,614
    12,734
    113
    ලංකාවේ.. ලංකාවේ
    මට දැනට තියෙනවා HSBC එකක්. එකේ Mobile App, Customer care ගූ ගොඩක්. මම එක අයින් කරන්න ඉන්නේ එකයි බැලුවේ.
    එහෙම උනොත් HNB වගේ යනවා. සම්පත් එක තමයි මචන් ගොඩක් තැන් වල installment තියෙන්නේ
    මම easy පෙමෙන්ට්ස් ගන්න බඩු නම් NTB අමෙක්ස් තමා මට සෙට් උනේ. හේතු.

    - වාරික 20 කෝ 24ක්
    - 0% බොහෝ වෙලාවට. මම ගත්ත ඒවා නම් ඔක්කොම එහෙම තමා. (වොෂින් මැෂින්, ෆ්‍රිජ්, දම්රෝ බඩු)
    - ස්ටටෙමෙන්ට් එකේ පැහැදිලි වැටෙනවා. ඉතිරි වාරික ගාන බලන්න ලේසියි. උදා 1/24, 2/24 3/24 යනාදී වශයෙන්)
    - ක්‍රෙඩිට් ලිමිට් එක මගේ සම්පත් වගේ 4 ගුණයක් ආසන්න වශයෙන්.
    - එදිනෙදා වැඩ වලට පවිච්චි කරන්නේ සම්පත් කාර්ඩ් එක. මාසේ වියදමසම්පත් කාර්ඩ් එකෙන්. උබ කිව්වා ක්‍රමේටම තමා කරන්නේ. easy payment වෙන කාර්ඩ් වලින්. මාසේ වියදම සම්පත් එකෙන්.

    මට කස්ටමර් කෙයාර් නම් වැඩක් ඇත්තෙම නැති තරම්. මොබයිල් ඇප් එකත් මම පාවිච්චි කරන්නේ නෑ. වෙබ් use තමා 100%,

    කාලෙන් කාලෙට බැංකු කාර්ඩ් ප්‍රමෝට් කරන විදිහ අනුව තාම ඔය බෙනිෆිට්ස් සෙට් වෙන්නේ. HSBC දැන් වැඩිය ප්‍රමෝට් කරන්නේ නෑ..... එකයි ඉස්සර 2002- 2010 වගේ පට්ට ඔෆෙර් තිබ්බේ. ගිය අවුරුද්දේ පොඩි සුපර්මාර්කට් ඔෆර් සෙට් එකක් විතරයි මට නම් වටින්න දැක්කේ HSBC.
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    Sampath එකෙන්ම
    ou
    ehema kalaama habayi credit limit eka share wena ekak wenne
    godak welaawata
    ee kiyanne oyaage den credit limit eka 600000i nam
    card dekatama ekama limit eka limit eka
    6i 6i 12i nemei
    dekatama 6i

    wife ta hari kaata hari deela thiyanna oone nam ehema ganna eka hondai
    aaya podi wasiyak thiyanwa
    Sampath eke EveryDay kiyala Amex Card ekak thiyanawa
    eekata fuel walatai food city walatai cash back hamba wenawa
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    785
    1,260
    93
    Guess
    සම්පත් එකේ installment දෙන්නේ හෙනම ලිමිටඩ් ෂොප් ටිකකට නේ,
    තේරුමක් නෑ ඒක තියාගෙන ඉන්න එක ඉන්ස්ටෝල්මන්ට් වලට විතරක්

    අනික සප්ලිමන්ට් කාඩ් එකක් ගත්තත් එකම ලිමිට් එක තමයි ශෙයා වෙලා යන්නේ, එතකොට අර උබට ඕන වගේ ට්‍රැක් කරගන්න බෑ
    installment වලට යනවනම් 0% interest NDB , HNB වගේ බලන්න,
    මේවයේ ඕනෑම පේමන්ට් එකක් මාස 48 වෙනකන් 0% කන්වට් කරන්න සෑහෙන්න සෙට් වෙනවා
     
    • Like
    Reactions: wqe123

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මචන් අමෙක්ස් කාර්ඩ්ස් VISA/Master වලට වඩා හොඳයි කියලද උඹල කියන්නේ ?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,614
    12,734
    113
    ලංකාවේ.. ලංකාවේ
    මචන් අමෙක්ස් කාර්ඩ්ස් VISA/Master වලට වඩා හොඳයි කියලද උඹල කියන්නේ ?
    ඇති හොදකුත් නෑ. නරකුත් නෑ. අමෙක්ස් අඩුයි පාවිච්චිය. ඉතින් හැමතැනම නෑ.
    කඩේට නම් ඇමෙක්ස් පාඩුයි. කොච්චර ලොකු කෙනෙක් උනත් විසා අරගෙන තියන මර්චන්ට් ෆී එකට වඩා වැඩි ගානක් අමෙක්ස් ගන්නවා. පොඩි තැන් වලට නම් 3.5% ම ගන්නවා. අනිත් විසා මාස්ටර් නම් 3.0%, 2.5% වගේ අඩු කරන වේලාවන් තියනවා....
     
    • Like
    Reactions: xengine

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඇති හොදකුත් නෑ. නරකුත් නෑ. අමෙක්ස් අඩුයි පාවිච්චිය. ඉතින් හැමතැනම නෑ.
    කඩේට නම් ඇමෙක්ස් පාඩුයි. කොච්චර ලොකු කෙනෙක් උනත් විසා අරගෙන තියන මර්චන්ට් ෆී එකට වඩා වැඩි ගානක් අමෙක්ස් ගන්නවා. පොඩි තැන් වලට නම් 3.5% ම ගන්නවා. අනිත් විසා මාස්ටර් නම් 3.0%, 2.5% වගේ අඩු කරන වේලාවන් තියනවා....
    අහ් එක තමි මචන් මාත් බැලුවේ. ගොඩක් තැන වල මම දැකල නැහැ amex තියනව, මමත් තව card එකකට යන්නද කියල බැලුවේ. දැනට දෙකෙක් තියනව. තව එකකට ගියොත් හොඳයි වගේ කියල හිතෙනවා.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,614
    12,734
    113
    ලංකාවේ.. ලංකාවේ
    අහ් එක තමි මචන් මාත් බැලුවේ. ගොඩක් තැන වල මම දැකල නැහැ amex තියනව, මමත් තව card එකකට යන්නද කියල බැලුවේ. දැනට දෙකෙක් තියනව. තව එකකට ගියොත් හොඳයි වගේ කියල හිතෙනවා.
    මෙහෙමයි. එක තීරණය වෙන්නනේ උබේ financial discipline එක මත. උබට කාඩ් 2 ක් තිබ්බත් බැලන්ස් කරන්න පුළුවන් නම් 3, 4, 5 ගත්තාට ප්‍රශ්නයක් නෑ. එකක් බැලන්ස් කරන්න බැරි එකට දෙකක් ගන්නවා කියන්නේ විනාසයක්.
     
    • Like
    Reactions: xengine

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මෙහෙමයි. එක තීරණය වෙන්නනේ උබේ financial discipline එක මත. උබට කාඩ් 2 ක් තිබ්බත් බැලන්ස් කරන්න පුළුවන් නම් 3, 4, 5 ගත්තාට ප්‍රශ්නයක් නෑ. එකක් බැලන්ස් කරන්න බැරි එකට දෙකක් ගන්නවා කියන්නේ විනාසයක්.
    එක නම් සිරා කතාව මචන්. මම දැන් තියන දෙකෙන් සැහෙන ගේමක් ගහගන යනවා. තවම මචන් පාඩුවක් නම් වෙලා නැහැ . එක හින්දම තමයි තව එකකට යන්නද කියල බැලුවේ. තියන දෙකම VISA. මම කලාතුරකින් දැකල තියෙන්නේ Msater කාර්ඩ් වලට විතරක් කියල offer දෙනවා. මම එකයි බැලුවේ master කාර්ඩ් එකක් ඉල්ලනවද amex එකකට යනවද කියල.

    තෑන්ක්ස් මචන් කමෙන්ට් එකට.
     
    • Like
    Reactions: wqe123

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,790
    31,590
    113
    පුලුවන් විසයි මාස්ටර් කාඩුයි දෙකම දෙනව එක්කෙනෙක්ට.. එකම වර්ගෙ දෙකක් දෙනවද කියලනම් දන්නෙ නැ
    images
     
    • Haha
    Reactions: saja

    paulo.a

    Junior member
  • Feb 1, 2022
    85
    68
    18
    මට දැනට තියෙනවා HSBC එකක්. එකේ Mobile App, Customer care ගූ ගොඩක්. මම එක අයින් කරන්න ඉන්නේ එකයි බැලුවේ.
    එහෙම උනොත් HNB වගේ යනවා. සම්පත් එක තමයි මචන් ගොඩක් තැන් වල installment තියෙන්නේ
    HSBC is the worst customer service I ever expired. They treat customers like scum . Unless they offer you a card with annual fee waved off for the lifetime , never ever think about getting a credit card from HSBC (or even debit account).