හෙලො මම sampathnet facility eka gatta. දැන් මට ඔන මගෙ වෙබ් කර්ඩ් එකත් මෙකට ඇඩ් කරන්න.. එත් එහෙම option ekak nane. තව මෙහෙම එකක් කියනව. User not enabled for Bill Payments or Presentmen, සම්පත් නෙට් තියන යලුවොක් මට මෙ seen eka poddak kiyannako.. මට සම්පත් වෙබ් කාඩ් එක අඩ් කරගන්න ඔන