Sampath visa කාඩ් එකෙන් koko, google pay ගෙව්වා...

jerkoff5

Member
Jan 7, 2026
3
1
3
Sampath visa කාඩ් එකෙන් koko, google pay ගෙව්වා ලගක් වෙනකම් දැන් ගෙවන්න බැහ් මොහකටවත් 🫠 බෑන්ක් එකට කොල් කලා, කාඩ් එකේ අව්ලක් නැහ් කිව්වා,

Play store එකෙන් කාඩ් එක රිමොව් කරල ආයේම ඇඩ් කරන්න දෙන්නෙත් නැහ්,🥹🥹

"""Your request failed. Use a different payment method, or contact your bank.""
 
Nanosudha

Well-known member
  • Dec 28, 2012
    5,145
    4,900
    113
    Sampath visa කාඩ් එකෙන් koko, google pay ගෙව්වා ලගක් වෙනකම් දැන් ගෙවන්න බැහ් මොහකටවත් 🫠 බෑන්ක් එකට කොල් කලා, කාඩ් එකේ අව්ලක් නැහ් කිව්වා,

    Play store එකෙන් කාඩ් එක රිමොව් කරල ආයේම ඇඩ් කරන්න දෙන්නෙත් නැහ්,🥹🥹

    """Your request failed. Use a different payment method, or contact your bank.""
    card eke awulk atte bn