Loyalty points system එකක් හදන්න වගේ එකක් ද? Credit cards වලට cashback දෙන්න වගේ එකකට වගේ.Sampath Vishwa mobile app eke meheme Signature kiyala watenne ai.
kipa denekge baluwa ehema nene
View attachment 251465
bump
------ Post added on May 28, 2025 at 10:44 AM
meka habai online banking app ekaLoyalty points system එකක් හදන්න වගේ එකක් ද? Credit cards වලට cashback දෙන්න වගේ එකකට වගේ.
බීමට ඇබ්බැහි උනාම 82000 කෑලි ලක්ශෙ කෑලි යනවා දැනෙන්නෙ නෑ. අයිස් ගහන්න කෑල්ල 2000යිද කොහෙද බයිට් ඕනෙත් නෑMage nan ehema ekak na.
![]()
ඔය අන්තිමට අයිස් කෑල්ලක් ගහල තියෙන්නෙ.බීමට ඇබ්බැහි උනාම 82000 කෑලි ලක්ශෙ කෑලි යනවා දැනෙන්නෙ නෑ. අයිස් ගහන්න කෑල්ල 2000යිද කොහෙද බයිට් ඕනෙත් නෑ
mama nam reload danneබීමට ඇබ්බැහි උනාම 82000 කෑලි ලක්ශෙ කෑලි යනවා දැනෙන්නෙ නෑ. අයිස් ගහන්න කෑල්ල 2000යිද කොහෙද බයිට් ඕනෙත් නෑ
ඔව්. ඔතනින් points පෙන්නන පුළුවන්.meka habai online banking app eka
nene. eka touch karata monawath wenneth na. Sampath bank wada karana kenekgen wath ahanna ona meka.ඔව්. ඔතනින් points පෙන්නන පුළුවන්.
ඒක තමයි. තවම testing යන එකක් වෙන්න පුළුවන්. Implement කරන්න හදන.nene. eka touch karata monawath wenneth na. Sampath bank wada karana kenekgen wath ahanna ona meka.
oka premium account walata denne. ube current account ekak thiyenawada?