Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sampath vs NDB banks
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහල කුකුලනි,

හදිසියේ පොඩි ලෝන් එකක් ඕන උනා (ලක්ෂ 3)

ඉතින් අවුරුදු 14 ක් විතර තිස්සේ ගණුදෙනු කොරපු සම්පත් බැංකුවෙන් ඉල්ලුවා.

- අවුරුදු 5 ක් විතර තිස්සේ දිගටම සැලරි එන්නෙත් මේකට.

- පහුගිය මාස 6 ඇතුළත ලක්ෂ 25 කට වඩා transactions වෙලත් තියෙනවා.

- ඔක්කොම remittance එන්නෙත් මේකට.

- Sampath Credit card 2 ක් තියෙනවා ඒවත් කිසි delay එකක් කරලා නැහැ.

මං ලෝං එක ඔන්ලයින් ඉල්ලුවේ. ඊට පස්සේ දවසෙම උන් කතා කරලා දෙන්නම් කිව්වා. කිසි දෙයක් ඕන නැහැ කිව්වා.

ඊට දවස් 3 කින් විතර ආපහු කියනවා සීනියර් මැනේජ්මන්ට් එකෙන් කිව්වලු ගැරන්ටර්ස්ල 2 නෙක් ඕන කියල. නැත්නම් ගෙයක් හරි වාහනයක් හරි තියන්න ඕන කිව්වලු

අනේ හුකේ නන්නානේ.

HNB එකත් කාලෙක ඉඳන් පාවිච්චි කරනවා හැබැයි ඒකට සල්ලි දාල කාර්ඩ් එකෙන් ඔන්ලයින් පේමන්ට් කරන්න.

උන්ගේ ඔන්ලයින් banking site එක නම් ගූ 70.

Seylan එකවුන්ට් එකකුත් තිබ්බ අවුරුදු 10 කට විතර කලින්. දැන් නම් කොමද දන්නේ නැහැ.

NDB එකෙන් නම් loan එක approve උනා මේ කිසි ලබ්බක් නැතුව. එත් අද ආපහු මම ලෝන් එක කැන්සල් කරා මට අතට වෙන සල්ලි ටිකක් ලැබුන නිසා.

free credit card එකකුත් දුන්න.

දැන් මට දැන ගන්න ඕන සිංහලු,

NDB savings වලට හොඳ බැංකුවක් ද? දිගු කාලීනව.

Sampath එකෙන් ඔක්කොම ගලවලා මේකට move උනොත් මුණ එක්ක තර වෙලා නහය කපා ගත්තා වගේ වේවිද?

[QUOTE="lahiruyasintha, post: 24040076, member: 312308"] [SIZE="3"] සිංහල කුකුලනි, හදිසියේ පොඩි ලෝන් එකක් ඕන උනා (ලක්ෂ 3) ඉතින් අවුරුදු 14 ක් විතර තිස්සේ ගණුදෙනු කොරපු සම්පත් බැංකුවෙන් ඉල්ලුවා. - අවුරුදු 5 ක් විතර තිස්සේ දිගටම සැලරි එන්නෙත් මේකට. - පහුගිය මාස 6 ඇතුළත ලක්ෂ 25 කට වඩා transactions වෙලත් තියෙනවා. - ඔක්කොම remittance එන්නෙත් මේකට. - Sampath Credit card 2 ක් තියෙනවා ඒවත් කිසි delay එකක් කරලා නැහැ. මං ලෝං එක ඔන්ලයින් ඉල්ලුවේ. ඊට පස්සේ දවසෙම උන් කතා කරලා දෙන්නම් කිව්වා. කිසි දෙයක් ඕන නැහැ කිව්වා. ඊට දවස් 3 කින් විතර ආපහු කියනවා සීනියර් මැනේජ්මන්ට් එකෙන් කිව්වලු ගැරන්ටර්ස්ල 2 නෙක් ඕන කියල. නැත්නම් ගෙයක් හරි වාහනයක් හරි තියන්න ඕන කිව්වලු :angry: අනේ හුකේ නන්නානේ. **** HNB එකත් කාලෙක ඉඳන් පාවිච්චි කරනවා හැබැයි ඒකට සල්ලි දාල කාර්ඩ් එකෙන් ඔන්ලයින් පේමන්ට් කරන්න. උන්ගේ ඔන්ලයින් banking site එක නම් ගූ 70. Seylan එකවුන්ට් එකකුත් තිබ්බ අවුරුදු 10 කට විතර කලින්. දැන් නම් කොමද දන්නේ නැහැ. NDB එකෙන් නම් loan එක approve උනා මේ කිසි ලබ්බක් නැතුව. එත් අද ආපහු මම ලෝන් එක කැන්සල් කරා මට අතට වෙන සල්ලි ටිකක් ලැබුන නිසා. free credit card එකකුත් දුන්න. ***** දැන් මට දැන ගන්න ඕන සිංහලු, [COLOR="Red"]NDB savings වලට හොඳ බැංකුවක් ද? දිගු කාලීනව.[/COLOR] Sampath එකෙන් ඔක්කොම ගලවලා මේකට move උනොත් මුණ එක්ක තර වෙලා නහය කපා ගත්තා වගේ වේවිද? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom