Sampath web card + Ebay= ?

maku13s1

Member
Feb 14, 2008
3
0
0
Langadi sampath web card eka use karala ebay eke payment karapu aya ehema innawa nam poddak kiyannako. ada mama payment 1k karanna giyama mehema msg 1k enawa.dnt know y... :(

Untitled5.png
 

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,292
    3,863
    113
    වෙබ් කාර්ඩ් එක යුස් කරන්නේ නැතිව ටික කාලයක් තිබ්බම කාර්ඩ් එක ඩෝමන්ට් වෙනවා මම හිතන්නේ. මගෙත් ඔහොම උනා. එහෙම වෙලානම් සල්ලි දාල කාර්ඩ් සෙන්ටර් කෝල් කරලා අයෙත් ඇක්ටිවේට් කරගන්න ඕනේ.
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    oka payment karana epa.....machan gana wadi .....(ubata salli thiyanawa nam ?k na)....