Sampath web card

tattoboy

Member
Nov 15, 2013
110
7
0
matchn la mage sampath web card eka expire una eka renew karaganay kohaamda matchn la eka apita 5 years wage renew karagana barida :dull:
 
Last edited:

The Blacklist

Banned
Oct 11, 2013
3,069
120
0
සම්පත් බෑන්ක් බ්‍රාන්ච් එකකට පලයන්. උබ මේ ඇවිත් ඉන්නේ www වලට.
 

The Blacklist

Banned
Oct 11, 2013
3,069
120
0
matath dana ganna one. umba hoyan updates apitath kiyapan machan.

සම්ප්ත් බෑන්ක් බ්‍රාන්ච් එකකට ගිහින් ෆෝම් එකක් ෆිල් කරල වරෙන්. සතියකට 2කට පස්සෙ උබට කෝල් එකක් එයි, කාඩ් එක ගන්න වරෙන් කියල ඒ බ්‍රාන්ච් එකටම. එච්චරයි
 

kasun88888

Well-known member
  • Oct 28, 2007
    1,069
    158
    63
    ගෙදර
    letter ekak liyala fax ekak yawapan.
    card eka ganna puluwan bank ekath dala ethakota un bank ekata card eka ewanawa.
    ehen ganna puluwan karadarayak natuwa.
    card center call ekak dela balapanko :)
     

    tattoboy

    Member
    Nov 15, 2013
    110
    7
    0
    letter ekak liyala fax ekak yawapan.
    card eka ganna puluwan bank ekath dala ethakota un bank ekata card eka ewanawa.
    ehen ganna puluwan karadarayak natuwa.
    card center call ekak dela balapanko :)

    mathn liuama liyneh kohaamda bn lium liyala ne bn mita kalain :baffled:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    කලින් වෙබ් කාඩ් එකේ Balance එකක් තිබ්බාම, අලුතින් Request කරපු එකට ඒ ගාණ ඉබේටම වැටිලා තියෙයි ද නැත්නම් අපි ඒ අයව දැනුවත් කරන්න ඕනේ ද ? ඒ අයගේ Hotline Number එක පැය 24 ම වැඩ කරනවා ද නැද්ද කියලා දන්න කෙනෙක් කියන්න.
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    mathn liuama liyneh kohaamda bn lium liyala ne bn mita kalain :baffled:


    බැංකුවට ගියාම එවුන් ලියන විදිය කියලා දෙනවා.
    බැංකු කළමණාකරු
    වෙබ් කාඩ් එක අලුත් කර ගැනිම සම්බන්ධව
    කියලා මාතෘකාව දාලා කලින් කාඩ් එකේ නම්බර් එහෙම දාලා ලියුමක් දෙන්න විතරයි බං තියෙන්නේ.
     

    tattoboy

    Member
    Nov 15, 2013
    110
    7
    0
    බැංකුවට ගියාම එවුන් ලියන විදිය කියලා දෙනවා.
    බැංකු කළමණාකරු
    වෙබ් කාඩ් එක අලුත් කර ගැනිම සම්බන්ධව
    කියලා මාතෘකාව දාලා කලින් කාඩ් එකේ නම්බර් එහෙම දාලා ලියුමක් දෙන්න විතරයි බං තියෙන්නේ.

    ela matchoo meka maha karadara wedak bn renew kara kara inna eka :rolleyes: