Samsung සමාගමෙන් galaxy දුරකථන සදහා නවතම game pad යක් හදුන්ව&#35

thilina@royal

Active member
  • Jun 16, 2010
    178
    35
    28
    Samsung සමාගමෙන් galaxy දුරකථන සදහා නවතම game pad යක් හදුන්ව&#35

    feature21.png


    ඉතා දැකුම් කළු නිමාවකින් යුත් මෙම අගනා game pad ය bluetooth තාක්ෂනය ඔස්සේ සන්නිවේදනය කරයි

    android 4.3 Galaxy දුරකථන සදහා NFC තාක්ෂනය නැතහොත් (Near Field Communication) සහ තවත් විශේෂාංග රැසකින් මෙය පරිපුර්ණවන්නේ apple සමාගම විසින් iOS 7 මෙහෙයුම් පද්දතිය හට හදුන්වා දුන් Third Party Game Pad හි තාක්ෂනය අභිබවා යමිනි .


    තව කියවන්න..