Samsung සමාගම එළිදැක්වූ නවතම සුපිරි ජංගම දුරකථ&#3505

MEngineer

Active member
  • Samsung සමාගම එළිදැක්වූ නවතම සුපිරි ජංගම දුරකථ&#3505

    මේ මස පළමු වන දා පැවතී MWC (Mobile World Congress) සම්මේලනයේ දී Samsung සමාගම සිය ප්‍රමුඛ පෙළේ ජංගම දුරකතනයක් වන Samsung Galaxy S කාණ්ඩයට අයත් සුපිරි දුරකථන දෙකක් එලි දක්වන ලදී. ඒ Galaxy S6 සහ Galaxy S6 Edge යන දුරකථන දෙකයි. මේ දුරකථන එළිදක්වන තෙක් බොහෝ දෙනා නොයිවසිල්ලෙන් බලාසිටින්නට විය. බොහෝ දෙනෙකු අපේක්ෂා කල පරිදි මෙවර දුරකථනය සිය සුපුරුදු ප්ලාස්ටික් ආවරණයෙන් බැහැරවී විදුරු සහ ඇලුමිනියම් භාවිතයෙන් නව පෙනුමක් ලබා දීමට සමත් වී තිබේ. නවතම ප්‍රොසෙසරයකින් සහ තවත් සුපිරි තාක්ෂණික මෙවලම් වලින් සමන්විත දුරකතනයක් ලෙස මෙය හඳුන්වන්නට පුළුවන්.

    galaxy-s6-660x400.jpg

    samsung-galaxy-s6-1.jpg

    gsmarena_021.jpg

    මෙම දුරකථන දෙකම අඟල් 5.1ක ප්‍රමාණයේ තිරයකින් යුක්ත වෙන්. Galaxy Edge දුරකතනයේ විශේෂත්වය වන්නේ එහි තිරය දෙකෙළවරින් නැමී ඇති බැවිනි. මෙම දුරකථන Android හි නවතම පාලන පද්ධතිය වන Lollipop (ලොලිපොප්) මත ක්‍රියාකරයි.

    නව දුරකථන qHD සුපර් AMOLED තිරයකින් යුතු අතර , Snapdragon 810 ප්‍රොසෙසරය වෙනුවට ඔවුන් විසින්ම නිෂ්පාදනය කරන 64-bit octa-core Exynos ප්‍රොසෙසරය, 3GB LPDDR4 RAM, මෙගාපික්සල් 16 OIS ( smart optical image stabilisation) සහිත කැමරාවක්, සහ 2550mAH බැටරියකින් ද සමන්විතයි.
    Samsung Pay සේවාව සහ Gorilla Glass 4 නම් නවතම සිරීම් වලට හා පිඩනයට ඔරොත්තු දෙන නවතම විදුරු පැනල වලින් සමන්විතය. නව දුරකථන මිලිමීටර 6.8ක් සහ 7ක් තරම් සිහින් වන අතර බරින් 138g සහ 132g (Edge) වේ. මෙම නව දුරකථන වල ඇති තවත් එක විශේෂත්වයක් වන්නේ මෙතෙක් පැවති පසු පස කවරය ගලවා බැටරිය සහ මෙමරි කාඩ් එකතු කිරීමේ පහසුකම මෙහිදී දැක ගැනීමට නොහැකි වීමයි. මෙම දුරකථනය Internal (අභ්‍යන්තර) මතක ධාරිතා තුනකින් නිකුත් කිරීමට නියමිතය. (32GB , 64GB සහ 128GB) දුරකතනයේ ඉදිරිපස කැමරාව මෙගාපික්සල් 2 සිට 5දක්වා වැඩි කර තිබේ. Galaxy s5 දුරකථනය මෙන් දුවිලි සහ ජලයට ඔරොත්තු දෙන හැකියාව මෙම දුරකතනයේ දැක ගැනීමට නොහැකි වීම කනගාටුවට කාරණයකි. කෙසේ නමුත් වාර්තා වන අන්දමට පැරණි ඇඟිලි සළකුණු පිරික්සීමේ ක්‍රමය වැඩ කාර්යක්ෂම ආකාරයකින් ඉදිරිපත් කර තිබේ. දැන් ඔබේ ඇඟිල්ල මෙය මත තැබීම මගින් දුරකථනය Unlock කල හැක.
    දමෙම දුරකථනය මතු පිටින් පෙනෙන ආකාරයට ඉතාමත් ඉහල මට්ටමේ සුපිරි දුරකතනයක් බවට ඕනෑම කෙනෙකුට හැඟී යනු ඇත. මෙය එඩි නෙදා භාවිතයේ දී කෙසේ ක්‍රියාකරයි දැයි දන ගැනීමට තව සති දෙක තුනක් බල සිටීමට සිදු වෙයි. අප්‍රේල් 10 වන දින මෙම නව දුරකථන අලෙවි කිරීමට කටයුතු සුදානම් කෙරෙමින් පවතින අතර මිල ගණන් පිළිබඳව තවමත් නිශ්චිතව පවසා නොමැත.

    Copied By Inernet.
     
    thurunu

    Active member
  • Dec 23, 2006
    804
    28
    28
    bahrain
    අමු අමුවෙම APPLE කොපි කරන්ව බන් මුන්.. අව්ලක් නෑ... මන් පවිචි කරනෙත් NOTE 2
     
    • Like
    Reactions: MEngineer

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    අමු අමුවෙම APPLE කොපි කරන්ව බන් මුන්.. අව්ලක් නෑ... මන් පවිචි කරනෙත් NOTE 2

    ඇපල් වල බොරු සොබ්බේ විතරයි .....
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Gorilla glass 4 bima watunata kadenne nahalu.

    :yes::yes:
    නමුත් බන් පැත්තෙන් වැටුනොත් case එකට හානි වෙන්න පුලුවන්, ඒක නිසාම screen එකට හානි වෙනවා. :( Gorilla glass 4 වලින් ආරක්ෂාව ලැබෙන්නේ screen එක පැත්ත බිමට හැරිලා වැටුනොත් විතරයි.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,669
    2,438
    113
    :yes::yes:
    නමුත් බන් පැත්තෙන් වැටුනොත් case එකට හානි වෙන්න පුලුවන්, ඒක නිසාම screen එකට හානි වෙනවා. :( Gorilla glass 4 වලින් ආරක්ෂාව ලැබෙන්නේ screen එක පැත්ත බිමට හැරිලා වැටුනොත් විතරයි.
    ඔය තියෙන ආරක්ෂාව මදිද බන්? මොකද කවුරුවත් ෆෝන්වලින් බිත්තර අල්ලන්නෙ නැහැ
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    සැම්සුන්ග්ලා ෆෝන් වලට විතරක් නෙවේ තව ලොකු
    ලොකු සීන් ගොඩකටම සම්බන්දයි ඒ නිසා මුන් ගොඩක් දියුනු වෙනවා
    ප්‍රසිද්ධ ෆෝන් වලට ඉලෙක්ට්‍රික් බඩු වලට තමා :)
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අමු අමුවෙම APPLE කොපි කරන්ව බන් මුන්.. අව්ලක් නෑ... මන් පවිචි කරනෙත් NOTE 2

    ඔව් බන් Samsung එකේ performance හොද වුනාට, Designing sucks.
    උන්ගේ touchwiz interface එකේ කිසිම ලස්සනක් නෑ, උන්ගේ phone design වල හැටිත් එහෙමයි. HTC එවුන්ගේ designing ගොඩක් ලස්සනයි. :yes:
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    ඇපල් වල බොරු සොබ්බේ විතරයි .....

    ඇපල් වල බොරු සොබ්බේ විතරයි .....
    කව්ද කියන්නෙ යාලුව.. ඈපල් වෑඩක් නෑත්ත්නම් ඈයි සෑම්සුන් කට්ටිය මේ විදිහට ඈපල් කොපි කරන්නෙ? S6 එක දෑක්කම ඔනෙ කෙනෙක්ට තේරෙනව සෑම්සුන් කට්ටියගෙ Creative බන්කොලොත් කම.. කොහොම කලත් ඈපල් කොලිටිය, ලස්සන, කල්පෑවෙත්ම, සවි ශක්තිය, නිර්මනශිලිත්වය එක්ක සැම්සුන් වලට හැරෙන්නවත් බෑ
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කව්ද කියන්නෙ යාලුව.. ඈපල් වෑඩක් නෑත්ත්නම් ඈයි සෑම්සුන් කට්ටිය මේ විදිහට ඈපල් කොපි කරන්නෙ? S6 එක දෑක්කම ඔනෙ කෙනෙක්ට තේරෙනව සෑම්සුන් කට්ටියගෙ Creative බන්කොලොත් කම.. කොහොම කලත් ඈපල් කොලිටිය, ලස්සන, කල්පෑවෙත්ම, සවි ශක්තිය, නිර්මනශිලිත්වය එක්ක සැම්සුන් වලට හැරෙන්නවත් බෑ

    :yes::yes::yes::yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,669
    2,438
    113
    කව්ද කියන්නෙ යාලුව.. Foxconn වෑඩක් නෑත්ත්නම් ඈයි සෑම්සුන් කට්ටිය මේ විදිහට ඈපල් කොපි කරන්නෙ? S6 එක දෑක්කම ඔනෙ කෙනෙක්ට තේරෙනව සෑම්සුන් කට්ටියගෙ Creative බන්කොලොත් කම.. කොහොම කලත් Foxconn කොලිටිය, ලස්සන, කල්පෑවෙත්ම, සවි ශක්තිය, නිර්මනශිලිත්වය එක්ක සැම්සුන් වලට හැරෙන්නවත් බෑ
    :lol::lol:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කව්ද කියන්නෙ යාලුව.. ඈපල් වෑඩක් නෑත්ත්නම් ඈයි සෑම්සුන් කට්ටිය මේ විදිහට ඈපල් කොපි කරන්නෙ? S6 එක දෑක්කම ඔනෙ කෙනෙක්ට තේරෙනව සෑම්සුන් කට්ටියගෙ Creative බන්කොලොත් කම.. කොහොම කලත් ඈපල් කොලිටිය, ලස්සන, කල්පෑවෙත්ම, සවි ශක්තිය, නිර්මනශිලිත්වය එක්ක සැම්සුන් වලට හැරෙන්නවත් බෑ

    ඇපල් එවුන්ගේ design හරි නෑ, මට නම් HTC design තමයි හොද. නමුත් ඉතින් beauty is in the eye of the beholder කියනවනේ. ඉතින් ඕන එකක්. :D
     
    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    කව්ද කියන්නෙ යාලුව.. ඈපල් වෑඩක් නෑත්ත්නම් ඈයි සෑම්සුන් කට්ටිය මේ විදිහට ඈපල් කොපි කරන්නෙ? S6 එක දෑක්කම ඔනෙ කෙනෙක්ට තේරෙනව සෑම්සුන් කට්ටියගෙ Creative බන්කොලොත් කම.. කොහොම කලත් ඈපල් කොලිටිය, ලස්සන, කල්පෑවෙත්ම, සවි ශක්තිය, නිර්මනශිලිත්වය එක්ක සැම්සුන් වලට හැරෙන්නවත් බෑ

    ඇයි බන් ඔච්චර කොලිටි ෆෝන් නැවෙන්නේ?

    Copy කරන එක සාමාන්‍ය දෙයක් බන්. ඇයි බන් S6 එක iPhone එකෙන් කොපි කරා කියන්නේ?
    Samsung-ATIV-S.png

    iPhone 6 එකත් එහෙනම් ටිකක් මේක වගේනේ? :confused:

    Apple වල strength එක තියෙන්නේ Software පැත්තෙන් බන්. Apps optimized නිසා.
     
    Last edited:

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    ඇපල් එවුන්ගේ design හරි නෑ, මට නම් HTC design තමයි හොද. නමුත් ඉතින් beauty is in the eye of the beholder කියනවනේ. ඉතින් ඕන එකක්. :D

    ඔව් ඉතින්... එක එක්කෙනාගෙ ඇස් තමා ඉතින්
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    ඇයි බන් ඔච්චර කොලිටි ෆෝන් නැවෙන්නේ?

    Copy කරන එක සාමාන්‍ය දෙයක් බන්. ඇයි බන් S6 එක iPhone එකෙන් කොපි කරා කියන්නේ?
    Samsung-ATIV-S.png

    iPhone 6 එකත් එහෙනම් ටිකක් මේක වගේනේ? :confused:

    Apple වල strength එක තියෙන්නේ Software පැත්තෙන් බන්. Apps optimized නිසා.

    i6 එකේ පෙනුමටනම් නම් අවන්කවම මමත් කැමති නෑ.. හෑබැයි නැමෙන්නෙනම් නෑ.. සුපිරියට වැඩ කරන්ඩත් පුලුවන්... කොපි කියන්නෙ ඉතින් බලන්ඩකො දැක්ක ගමන්ම ඇපල් වගෙමනෙ.. ඇයි මතක නැද්ද සැම්සුන් නඩු පැරදිල ඇපල් වලට දඩත් ගෙව්ව.. :lol:
    ඇයි දන්නෙ නෑ සැම්සුන්ට එකපරම මෙටල් පවිච්චි කරන්ඩ හිතුනෙ නේ.. බැට්‍රියත් සීල් තියල.. සිම් එකත් පැත්තෙන්ද දන්නෑ :lol:
     
    Last edited: