Samsung සමාගම එළිදැක්වූ නවතම සුපිරි ජංගම දුරකථ&#3505

SkullVamp

Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    i6 එකේ පෙනුමටනම් නම් අවන්කවම මමත් කැමති නෑ.. හෑබැයි නැමෙන්නෙනම් නෑ.. සුපිරියට වැඩ කරන්ඩත් පුලුවන්... කොපි කියන්නෙ ඉතින් බලන්ඩකො දැක්ක ගමන්ම ඇපල් වගෙමනෙ.. ඇයි මතක නැද්ද සැම්සුන් නඩු පැරදිල ඇපල් වලට දඩත් ගෙව්ව.. :lol:
    ඇයි දන්නෙ නෑ සැම්සුන්ට එකපරම මෙටල් පවිච්චි කරන්ඩ හිතුනෙ නේ.. බැට්‍රියත් සීල් තියල.. සිම් එකත් පැත්තෙන්ද දන්නෑ :lol:

    6 Plus එක නැමෙනවා කියල reports තිබුන දැක්කේ නැද්ද මචන්? :sorry:
    ඉතින් බන් කොපි කරා තමයි. හරි. ඉතින් ඔකේ තියෙන අවුල මොකක්ද? :rolleyes:
    design, technology හැමදාමත් ඉස්සරහට යනවා බන්. එකෙක් කරා කියල අනිත් එකා නොකර ඉන්නේ නැහැ. මෙටල්ස් පාවිච්චි කරන්නේ apple, samsung විතරක් නෙමෙයිනේ බන්. Sony, HTC ත් පාවිච්චි කරනවා. දැන් උඹ කියන්නේ Non-Removable බැටරි වගේ අති විශිෂ්ට apple සමාගමේ සොයාගැනීම් samsung එකෙන් කොපි කරා කියලද? :(:(
    Non-Removable බැටරි එකක් අවේ හේතු දෙකක් නිසා, එකක් බැක් එක ග්ලාස් නිසා. අනිත් එක inbuilt wireless charging නිසා.
    BTW, S6 එකේ බැටරි එක ගලවන විදිය User Manuel එකෙත් එනවලු. හැබැයි කලින් තරම් ලේසි නෑලු.

    Copy කරනවා කියන එක ගැන එච්චර හිතන්න එපා බන්. ෆොන් නේ බන් ඔය ඔක්කොම.
     
    Last edited:

    shssilva

    Active member
  • Sep 20, 2008
    754
    71
    28
    Some where I belong..
    ඔව් බන් Samsung එකේ performance හොද වුනාට, Designing sucks.
    උන්ගේ touchwiz interface එකේ කිසිම ලස්සනක් නෑ, උන්ගේ phone design වල හැටිත් එහෙමයි. HTC එවුන්ගේ designing ගොඩක් ලස්සනයි. :yes:

    PIT thama..
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    6 Plus එක නැමෙනවා කියල reports තිබුන දැක්කේ නැද්ද මචන්? :sorry:
    ඉතින් බන් කොපි කරා තමයි. හරි. ඉතින් ඔකේ තියෙන අවුල මොකක්ද? :rolleyes:
    design, technology හැමදාමත් ඉස්සරහට යනවා බන්. එකෙක් කරා කියල අනිත් එකා නොකර ඉන්නේ නැහැ. මෙටල්ස් පාවිච්චි කරන්නේ apple, samsung විතරක් නෙමෙයිනේ බන්. Sony, HTC ත් පාවිච්චි කරනවා. දැන් උඹ කියන්නේ Non-Removable බැටරි වගේ අති විශිෂ්ට apple සමාගමේ සොයාගැනීම් samsung එකෙන් කොපි කරා කියලද? :(:(
    Non-Removable බැටරි එකක් අවේ හේතු දෙකක් නිසා, එකක් බැක් එක ග්ලාස් නිසා. අනිත් එක inbuilt wireless charging නිසා.
    BTW, S6 එකේ බැටරි එක ගලවන විදිය User Manuel එකෙත් එනවලු. හැබැයි කලින් තරම් ලේසි නෑලු.

    Copy කරනවා කියන එක ගැන එච්චර හිතන්න එපා බන්. ෆොන් නේ බන් ඔය ඔක්කොම.

    එහෙනම් එච්චරයි.. ;) මම කිව්වෙ කොපි කලා කියලනෙ.. :D කොහොමත් ඇපල් නම් පාවිච්චියට හොදයි මට හිතෙන විදිහට.. 6 plus නම් දන්නෙ නෑ.. අල්ලලවත් නෑ.. කොහොමත් 6 දෙකටම මම කැමති නෑ.. 5s,5 නම් උපරිමයි.. එවට ගහන්ඩ ඔය එකකටවත් බෑ.. මම දන්න විදිහට...
     
    Last edited: