Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Samsung 3D Smart TV!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="gayanela" data-source="post: 16042625" data-attributes="member: 127413"><p><span style="font-size: 12px"><span style="color: Blue">Samsung Smart TV නම් ගන්න එපා පුතේ, පුද්ගලික අත්දැකීමෙන් කියන්නේ. මම ගියපාර ලංකාවට එනකොට Samsung 6200R Full HD, LED, 3D එකක් ගෙනාවා. 118000 ක් විතර මට ගියේ. මෙහෙ ඒකම සිංහගිරි එකේ 239000 කට දාල තියෙනවා දැක්ක. ගෙදර ගෙනල්ල විනාඩි 15යි වැඩ කලේ. උඩ කෝනර් දෙක කළු උන. ටික දවසකින් මොකුත්ම නැතුව ගියා. සද්දේ විතරයි. මම සැම්සුන් ගත්තේ රූප කොලිටි නිසා සහ අනිත් brand වල LED tv වලට වඩා ටීවී එක තින් නිසා. මට ලංකාවෙන් සිංහගිරි එකෙන් අන්තර්ජාතික වගකීම ගන්න කියල බැලුවම එවුන් දෙන්නේ නෑ. අන්තර්ජාතික වගකීම දෙන එක නවත්තල. මම අබු ඩාබි වලින් කතාව ඇත්තද කියල චෙක් කළා. කතාව ඇත්ත. කෙලිය නේද තාප්පෙට? ඕක සින්හගිරියේ හැදුවනම් මට ගත්ත ගානට වඩා වැඩි ගානක් යයි. වගකීම තියෙන නිසා අයෙ අබු ඩාබි උස්සන් අවා. අපරාදේ කියන්න බෑ මුන්ට දුන්නම මොකුත් ඇහුවේ නෑ. අද හවස 5 ට සර්විස් සෙන්ටර් එකට දුන්නම හෙට රෑ 7.30 ට එස්.එම්.එස් එකක් අවා හදල ඉවරයි කියල. ගියාම කිව්වා. සම්පූර්ණ display panel ඒකම දැම්ම කියල. මුලිම සර්විස් සෙන්ටර් කතා කලාම මම කියන්නත් කලින් උන් ඇහුව. display නැද්ද සද්දේ එනවද කියල. මම හොල්මන් උන. බැලින්නම් මේක හෙන කොමන් ලෙඩක් සැම්සුන් වල. නෙට් එකේ සර්ච් කරලා බලපන් සැම්සුන් TV no display කියල. පට්ට complain තොගයක් තියෙන්නේ. අනික උබ ඩුබායි වලින් අඩුවට ගත්ත වගේ නෙවේ කෙල වෙලා warranty ගන්න උනොත් මචන්. ලංකාවෙන් ගනින්. සෝනි ගනින්. හැබැයි මම ඊට කලින් පාර එනකොට sony 32 lcd එකක් අපේ මහ ගෙදරට ගෙනාවා ලංකාවේ seedles duty free එකෙන් . එකෙත් display ගියා මාස 10ක් යනකොට. (යකෝ මටමයි මේවා වෙන්නේ. <img src="/styles/default/xenforo/smilies/default/sorry.gif" class="smilie" loading="lazy" alt=":sorry:" title="Sorry :sorry:" data-shortname=":sorry:" /> )නමුත් අවරුදු 2ක් වගකීම ලංකාවේ. කොලබ seedles service centre එකට දුන්න. උන් දවස් 4න් හදල අපට කතා කළා. උන් කිව්වා ට්වී එක හැදුව. අපි මේක සතියක් විතර දාල තියන්නම් එක දිගට අයෙ අවුලක් එනවද බලන්න කියල. අපි හා කිව්වා. සතියකට පස්සේ ගිහින් ගත්ත. තාමත් වැඩ එම tv එක. seedles ලගේ customer service එල. ඒ පොරට කියපන් ලංකාවේ duty free එකෙන් ගන්න කියල. මිල ඉතින් ඩුබායි වලට වැඩ ටිකක් වැඩි. ඒ උනාට වගකීම ගන්න පුළුවන්. එකයි වටින්නේ. LG ත් පට්ට. එල්.ජී. පැසිව් 3d technology, samsung වල ඇක්ටිව් 3d technology එක පාවිච්චි කරන්නේ. Active 3d එකේ ග්ලාස් වල flicker එකක් එනවා ග්ලාස් එකේ යට කොටසේ. එක ඇහැට අමාරුයි. LG passive glass වල එක නෑ. passive ග්ලාසස් ගණනුත් අඩුයි ගොඩක් ඇක්ටිව් එකට වඩා. Samsung glasses වලට බැටරි ඕනේ. LG glasses වලට බැටරි ඕනේ නෑ. ඇසටත් හොදයි. ඔන්න පුද්ගලික අත්දැකීමෙන් කිව්වේ. තීරණය උබට බාරයි...........!</span></span></p></blockquote><p></p>
[QUOTE="gayanela, post: 16042625, member: 127413"] [SIZE="3"][COLOR="Blue"]Samsung Smart TV නම් ගන්න එපා පුතේ, පුද්ගලික අත්දැකීමෙන් කියන්නේ. මම ගියපාර ලංකාවට එනකොට Samsung 6200R Full HD, LED, 3D එකක් ගෙනාවා. 118000 ක් විතර මට ගියේ. මෙහෙ ඒකම සිංහගිරි එකේ 239000 කට දාල තියෙනවා දැක්ක. ගෙදර ගෙනල්ල විනාඩි 15යි වැඩ කලේ. උඩ කෝනර් දෙක කළු උන. ටික දවසකින් මොකුත්ම නැතුව ගියා. සද්දේ විතරයි. මම සැම්සුන් ගත්තේ රූප කොලිටි නිසා සහ අනිත් brand වල LED tv වලට වඩා ටීවී එක තින් නිසා. මට ලංකාවෙන් සිංහගිරි එකෙන් අන්තර්ජාතික වගකීම ගන්න කියල බැලුවම එවුන් දෙන්නේ නෑ. අන්තර්ජාතික වගකීම දෙන එක නවත්තල. මම අබු ඩාබි වලින් කතාව ඇත්තද කියල චෙක් කළා. කතාව ඇත්ත. කෙලිය නේද තාප්පෙට? ඕක සින්හගිරියේ හැදුවනම් මට ගත්ත ගානට වඩා වැඩි ගානක් යයි. වගකීම තියෙන නිසා අයෙ අබු ඩාබි උස්සන් අවා. අපරාදේ කියන්න බෑ මුන්ට දුන්නම මොකුත් ඇහුවේ නෑ. අද හවස 5 ට සර්විස් සෙන්ටර් එකට දුන්නම හෙට රෑ 7.30 ට එස්.එම්.එස් එකක් අවා හදල ඉවරයි කියල. ගියාම කිව්වා. සම්පූර්ණ display panel ඒකම දැම්ම කියල. මුලිම සර්විස් සෙන්ටර් කතා කලාම මම කියන්නත් කලින් උන් ඇහුව. display නැද්ද සද්දේ එනවද කියල. මම හොල්මන් උන. බැලින්නම් මේක හෙන කොමන් ලෙඩක් සැම්සුන් වල. නෙට් එකේ සර්ච් කරලා බලපන් සැම්සුන් TV no display කියල. පට්ට complain තොගයක් තියෙන්නේ. අනික උබ ඩුබායි වලින් අඩුවට ගත්ත වගේ නෙවේ කෙල වෙලා warranty ගන්න උනොත් මචන්. ලංකාවෙන් ගනින්. සෝනි ගනින්. හැබැයි මම ඊට කලින් පාර එනකොට sony 32 lcd එකක් අපේ මහ ගෙදරට ගෙනාවා ලංකාවේ seedles duty free එකෙන් . එකෙත් display ගියා මාස 10ක් යනකොට. (යකෝ මටමයි මේවා වෙන්නේ. :sorry: )නමුත් අවරුදු 2ක් වගකීම ලංකාවේ. කොලබ seedles service centre එකට දුන්න. උන් දවස් 4න් හදල අපට කතා කළා. උන් කිව්වා ට්වී එක හැදුව. අපි මේක සතියක් විතර දාල තියන්නම් එක දිගට අයෙ අවුලක් එනවද බලන්න කියල. අපි හා කිව්වා. සතියකට පස්සේ ගිහින් ගත්ත. තාමත් වැඩ එම tv එක. seedles ලගේ customer service එල. ඒ පොරට කියපන් ලංකාවේ duty free එකෙන් ගන්න කියල. මිල ඉතින් ඩුබායි වලට වැඩ ටිකක් වැඩි. ඒ උනාට වගකීම ගන්න පුළුවන්. එකයි වටින්නේ. LG ත් පට්ට. එල්.ජී. පැසිව් 3d technology, samsung වල ඇක්ටිව් 3d technology එක පාවිච්චි කරන්නේ. Active 3d එකේ ග්ලාස් වල flicker එකක් එනවා ග්ලාස් එකේ යට කොටසේ. එක ඇහැට අමාරුයි. LG passive glass වල එක නෑ. passive ග්ලාසස් ගණනුත් අඩුයි ගොඩක් ඇක්ටිව් එකට වඩා. Samsung glasses වලට බැටරි ඕනේ. LG glasses වලට බැටරි ඕනේ නෑ. ඇසටත් හොදයි. ඔන්න පුද්ගලික අත්දැකීමෙන් කිව්වේ. තීරණය උබට බාරයි...........![/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom