oka lap ekakata set karanta puluwanda ban .. internal SSD ekak neda oka ..??
උඹ ඕක කොච්චර කල් යූස් කරලාද විකුනන්නෙ
මට මතක විදියට 850 evo 120GB එක රෙඩ්ලයින් එකේ තිබුනෙ 8000ට 3Years වොරන්ටි එක්ක එහෙම බලද්දි උඹේ ගාන හොදටම පාඩුයි
අනික මම පොඩ්ඩක් සර්ච් කරලා බැලුවම මෙන්න මේක ආවා
http://gamer.lk/index.php?topic=30827.0
Same picture, Same User ID, පෝස්ට් කරලා තියෙන්නෙ 2016Feb ඒක නිසා මට සාධාරන සැකයක් තියනවා උඹ මේක විකුනන්නෙ අවුරුද්දක් හරි ඊට වඩා හරි යූස් කරලා කියලා, ඒක නිසා මේක Brand new කියලා කියන්නත් බැහැ, මොකද උබට අවුරුද්දක් යනකල් SSD එකක් විකුනගන්න බැරි උනා කියලා හිතන්න අමාරුයි
මට උඹත් එක්ක කිසිම පුද්ගලික තරහක් හෝ කිසියම්ම දෙයක් නොමැති බවත් හොයල බලද්දි හම්බවුනු දේ සහ මට හිතුනු දේ මෙතන දැම්ම බවත් සලකන්න

ganata labai
250gb ewa nedda?
250gb nadda?
250 ටිකකුත් import කරපන්කො