Reset parak danna isarala. Eka thamayi selima method eke. Eka harigiye natham Ita pase firmware install ekata yanna.
ow machan mama hard reset kaa.bt no option. mata ona karanne mula indanma firmware install karanna.kohomada ehema karanne
කෙටියෙන්ම කිවොත් මෙහෙමයි.
tab එකට හරියන firmware download කරගන්න. (model no එකෙන් හොයාගන්න)
PC ODIN එකෙන් install කරගන්න.
මචං හදිසියට කිවේ. පොඩක් YouTube පාරක් දන්නා. මම tab වල firmware නම් install කරලා නෑ. Samsung phone වල කරලා තියනවා.