Samsung Anycall help

Dark9t

Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    machanla samsung anycall,olleh wage version 4n ekak international version ekta convert kalarada nadda kiyala hoyaganne kohomda ??
     

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    ෆෝන් එකේ About menu එකට ගියාම පෙන්නන්නේ Anycall Model Number එකනං Convert කරලා නැ, පෙන්නන්නේ International Model Number එකනං Convert කරලා :yes:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,444
    1
    15,034
    113
    oya model walata original nm

    Antenna ekak enawa
    siii-with-antenna.jpg


    ehema tiyena ekaka international model no nm tiyenne :D ewwa convert karla
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,444
    1
    15,034
    113
    ah tawa ekak matak una :D

    Battery eka galewwama ethana thiyena sticker eka eke thiyenne korea model no eka :D
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,673
    2,483
    113
    Bevery Hills-90210
    international කරන්න එපා Original os එකම තියාගෙන හිටු.. ඒක හොඳට speed. sms character 80 නම් ගහන්න පුළුවන් ඒකට වෙන app එකක් දාගනින්.. එච්චරයි..

     

    Alvero Ruba

    Active member
  • May 31, 2011
    650
    58
    28
    original korean එකේ IMEI එක check කරලා ඒක original ද කියල හොයන්න බැරිද? මම ලඟදි යාලුවෙක්ගෙ korean phone එකක IMEI එක බැලුවම ආවේ sony එකක්. එත් ඌ හිතන් ඉන්නේ ඒක original korean කියල. :rolleyes::rolleyes::oo: