Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SAMSUNG APPLE ANIMOJI COPY කරාද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2018 පෙබරවාරි 25 බාසිලෝනාවල පැවතිච්ච MWC 2018 එකේදී සැම්සුන් සමාගම විසින් එයාලගේ නවතම flagship devices දෙක – Galaxy S9 සහ S9+ announce කරා කියල කවුරුත්ම දන්නවා. Announcement එක ලයිව් බලපු අය වගේම විවිධාකාරයෙන් ඒ ගැන තොරතුරු හොයපු අය දැනටමත් දන්නව ඇති S9/S9+ එකේ ප්රධාන වශයෙන්ම කැමරාව ඉලක්ක කරල ලොකු වෙනස්කම් විශාල ප්රමාණයක් ඇතුලත් කරල තියෙනව කියන එක. මුලින්ම ගත්තොත් models දෙකටම variable aperture ඇතුලත් කරල තියෙනවා. ඒ වගේම S9+ එකේදී dual- camera setup එකක් ඇතුලත් වෙනවා.

ඊට අමතරව සැම්සුන් සමාගම ලබාදෙන අලුත්ම සිත් ඇදගන්නා සුලු feature එකක් තමයි AR Emoji. ඒකෙදී අපිට පුළුවන් front cam එක යූස් කරලා අපේ මූණ තත්පර කිහිපයක් scan කරලා virtual avatar එකක් නිර්මාණය කරගන්න පුළුවන්. මේ අලුත් feature එක සම්පූර්ණයෙන්ම වගේ සලකන්නේ තරඟකාරී Apple Inc.හි Animoji වල copy එකක් විදිහටයි. ඇත්තටම Samsung සමාගම මෙම අදහස තම විශාලතම වෙළඳපල තරඟකරුවාගෙන් සොරකම් කරගත්තාද? පිළිතුර කෙටියි, “නැත”.

පිළිතුර විස්තරාත්මකව ගතහොත් ටිකක් සිත් ඇද ගන්නා සුලුයි. Samsung Mobile division president – DJ Koh ප්රකාශ කර සිටින්නේ, AR Emoji feature එක හඳුන්වා දෙන්න තමන්ගේ සමාගම අවුරුදු කිහිපයක සිට අදාල අත්හදාබැලීම් සහ පර්යේෂණ සිදු කල අතර, මෙය කිසිසේත්ම Apple Inc.හි Animoji අනුකරණය කරමින් කල නිර්මාණයක් නොවන බවයි.

“Their (Apple’s) approach and my approach is totally different….. I do work seriously based off my own roadmap” – DJ Koh at MWC 2018.

තව දුරටත් ඔහු පවසා සිටියේ, මෙම feature එක ගැන අදහස සහ අදාල පර්යේෂණ කටයුතු ආරම්භ කරන්නේ එක්සත් රාජධානියේ ඇති Samsung සමාගමේ Mobile research and development team එක මෙහෙයවන 2001 මුල් කාලයේදී බවත්, මෙය එක් දිනක මහන්සියක ප්රථිඵලයක් නොවන බවත්ය.

Samsung AR Emoji සහ Apple Animoji සසඳා බැලීමේදී, AR Emojiය Animoji වලින් මුළුමනින්ම වෙනස් ස්වරූපයක් ගනී. මඟින් ජංගම දුරකථන පරිශීලකයාගේ මුහුණ කිරීමෙන් පසු මඟින් එකක් නිර්මාණය කරන අතර එය ඔහුට GIF sticker ආකාරයට හෝ වීඩියෝවක් ආකාරයට ගබඩා කරගත හැක. පසුව එම එක ඕනෑම messaging app එකක් හරහා ඔබට ඕනෑම අයෙකුට යැවිය හැකි අතර ග්රාහකයාගේ ජංගම දුරකථනය කුමක් වුවත් ඔහුට එය නැරඹිය හැක. ඊට අමතරව ඔබ ඔබගේ පෙනුමට අකමැති නම් කෙටි swipe කිරීමකින් ඔබට ඔබගේ AR Emoji එක Unicorn හෝ Mickey Mouse බවට පත් කර භාවිතා කර හැක.

Apple Inc.හි ගතහොත් එය ඔබට මකරෙකුගේ, වලසෙකුගේ සහ තවත් 3D emojis භාවිතාවට ඉඩ සලස්වයි. ඒවා මඟින් ඔබගේ මුහුණේ ප්රකාශන අභිරූපණය කර දැක්වීම (mimic) සහ ඔබගේ කටහඬ භාවිතා කර හැක. එමෙන්ම ඔබට මෙම feature එක භාවිතා කරමින් වීඩියෝ නිර්මාණය කර අන් අය සමග share කරගත හැක.

කෙසේ වුවත් Apple Animoji තාක්ෂණික අතින් Samsung AR Emoji වලට ඉදිරියෙන් සිටින අතර එයට හේතුව වන්නේ iPhone Xහි ඇති TrueDepth sensor භාවිතාවයි. TrueDepth sensor භාවිතාව නිසා Apple Animoji, Samsung AR Emoji වලට වඩා නිරවද්යභාවයෙන් ඉහලින් සිටී.

මීට අමතරව අනෙකුත් සමාගම්ද 3D avatars හඳුන්වා දීමට කටයුතු කරගෙන යන අතර මේ trend එකට අලුතෙන්ම එකතු වෙන සමාගම වෙන්නේ Asus සමාගමයි. MWC 2018දී announce කරපු ZenFone 5 (2018)ත් එක්ක Zenimoji ඇතුලත් කරල එවනව කියල Asus සමාගම ප්රකාශ කරල තියෙනවා. MWC 2018 බලපු අය දකින්න ඇති Zenimoji, Animoji වගේම වැඩකරනව කියන එක. ඊට අමතරව අපිට livestream හරහා Zenimoji අත්දකින්නද පුළුවන්.

ඉදිරියේදී තවත් තවත් සමාගම් විසින් මේ feature එක හඳුන්වා දෙයි කියල තමයි මත පල වෙන්නේ.

[YOUTUBE]GQwNKzY4C9Y[/YOUTUBE]

SOURCE: Thimira Thenuwara(androidwedakarayo)

[QUOTE="deanXX, post: 22936015, member: 492830"] [COLOR="Black"][SIZE="4"]2018 පෙබරවාරි 25 බාසිලෝනාවල පැවතිච්ච MWC 2018 එකේදී සැම්සුන් සමාගම විසින් එයාලගේ නවතම flagship devices දෙක – Galaxy S9 සහ S9+ announce කරා කියල කවුරුත්ම දන්නවා. Announcement එක ලයිව් බලපු අය වගේම විවිධාකාරයෙන් ඒ ගැන තොරතුරු හොයපු අය දැනටමත් දන්නව ඇති S9/S9+ එකේ ප්රධාන වශයෙන්ම කැමරාව ඉලක්ක කරල ලොකු වෙනස්කම් විශාල ප්රමාණයක් ඇතුලත් කරල තියෙනව කියන එක. මුලින්ම ගත්තොත් models දෙකටම variable aperture ඇතුලත් කරල තියෙනවා. ඒ වගේම S9+ එකේදී dual- camera setup එකක් ඇතුලත් වෙනවා. [CENTER][IMG]http://www.papperdroid.org/wp-content/uploads/2018/02/ar-emoji-isnt-a-copy-of-apples-animoji-says-samsung-mobile-chief-1.jpg[/IMG][/CENTER] ඊට අමතරව සැම්සුන් සමාගම ලබාදෙන අලුත්ම සිත් ඇදගන්නා සුලු feature එකක් තමයි AR Emoji. ඒකෙදී අපිට පුළුවන් front cam එක යූස් කරලා අපේ මූණ තත්පර කිහිපයක් scan කරලා virtual avatar එකක් නිර්මාණය කරගන්න පුළුවන්. මේ අලුත් feature එක සම්පූර්ණයෙන්ම වගේ සලකන්නේ තරඟකාරී Apple Inc.හි Animoji වල copy එකක් විදිහටයි. ඇත්තටම Samsung සමාගම මෙම අදහස තම විශාලතම වෙළඳපල තරඟකරුවාගෙන් සොරකම් කරගත්තාද? පිළිතුර කෙටියි, “නැත”. පිළිතුර විස්තරාත්මකව ගතහොත් ටිකක් සිත් ඇද ගන්නා සුලුයි. Samsung Mobile division president – DJ Koh ප්රකාශ කර සිටින්නේ, AR Emoji feature එක හඳුන්වා දෙන්න තමන්ගේ සමාගම අවුරුදු කිහිපයක සිට අදාල අත්හදාබැලීම් සහ පර්යේෂණ සිදු කල අතර, මෙය කිසිසේත්ම Apple Inc.හි Animoji අනුකරණය කරමින් කල නිර්මාණයක් නොවන බවයි. “Their (Apple’s) approach and my approach is totally different….. I do work seriously based off my own roadmap” – DJ Koh at MWC 2018. තව දුරටත් ඔහු පවසා සිටියේ, මෙම feature එක ගැන අදහස සහ අදාල පර්යේෂණ කටයුතු ආරම්භ කරන්නේ එක්සත් රාජධානියේ ඇති Samsung සමාගමේ Mobile research and development team එක මෙහෙයවන 2001 මුල් කාලයේදී බවත්, මෙය එක් දිනක මහන්සියක ප්රථිඵලයක් නොවන බවත්ය. Samsung AR Emoji සහ Apple Animoji සසඳා බැලීමේදී, AR Emojiය Animoji වලින් මුළුමනින්ම වෙනස් ස්වරූපයක් ගනී. මඟින් ජංගම දුරකථන පරිශීලකයාගේ මුහුණ කිරීමෙන් පසු මඟින් එකක් නිර්මාණය කරන අතර එය ඔහුට GIF sticker ආකාරයට හෝ වීඩියෝවක් ආකාරයට ගබඩා කරගත හැක. පසුව එම එක ඕනෑම messaging app එකක් හරහා ඔබට ඕනෑම අයෙකුට යැවිය හැකි අතර ග්රාහකයාගේ ජංගම දුරකථනය කුමක් වුවත් ඔහුට එය නැරඹිය හැක. ඊට අමතරව ඔබ ඔබගේ පෙනුමට අකමැති නම් කෙටි swipe කිරීමකින් ඔබට ඔබගේ AR Emoji එක Unicorn හෝ Mickey Mouse බවට පත් කර භාවිතා කර හැක. Apple Inc.හි ගතහොත් එය ඔබට මකරෙකුගේ, වලසෙකුගේ සහ තවත් 3D emojis භාවිතාවට ඉඩ සලස්වයි. ඒවා මඟින් ඔබගේ මුහුණේ ප්රකාශන අභිරූපණය කර දැක්වීම (mimic) සහ ඔබගේ කටහඬ භාවිතා කර හැක. එමෙන්ම ඔබට මෙම feature එක භාවිතා කරමින් වීඩියෝ නිර්මාණය කර අන් අය සමග share කරගත හැක. කෙසේ වුවත් Apple Animoji තාක්ෂණික අතින් Samsung AR Emoji වලට ඉදිරියෙන් සිටින අතර එයට හේතුව වන්නේ iPhone Xහි ඇති TrueDepth sensor භාවිතාවයි. TrueDepth sensor භාවිතාව නිසා Apple Animoji, Samsung AR Emoji වලට වඩා නිරවද්යභාවයෙන් ඉහලින් සිටී. මීට අමතරව අනෙකුත් සමාගම්ද 3D avatars හඳුන්වා දීමට කටයුතු කරගෙන යන අතර මේ trend එකට අලුතෙන්ම එකතු වෙන සමාගම වෙන්නේ Asus සමාගමයි. MWC 2018දී announce කරපු ZenFone 5 (2018)ත් එක්ක Zenimoji ඇතුලත් කරල එවනව කියල Asus සමාගම ප්රකාශ කරල තියෙනවා. MWC 2018 බලපු අය දකින්න ඇති Zenimoji, Animoji වගේම වැඩකරනව කියන එක. ඊට අමතරව අපිට livestream හරහා Zenimoji අත්දකින්නද පුළුවන්. ඉදිරියේදී තවත් තවත් සමාගම් විසින් මේ feature එක හඳුන්වා දෙයි කියල තමයි මත පල වෙන්නේ.[/SIZE][/COLOR] [CENTER][YOUTUBE]GQwNKzY4C9Y[/YOUTUBE] SOURCE: [URL="https://www.androidwedakarayo.com/aremoji/"]Thimira Thenuwara(androidwedakarayo)[/URL][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom