samsung chinese phone.............

ishan1111

Active member
  • May 20, 2013
    716
    176
    43
    33
    Colombo
    yaluwane mata samsung chinese phone ekak set una Rs.5000 kata ..........meka hodada kiyala kiyanawada .....5000 kata meka paduda.......

    Samsung-Galaxy-S-III-China.jpg
     
    Last edited:

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඕව ගන්න එපා. 100% අමාරුවේ වැටෙනවා. ටික දවසකින් ටච් වැඩ නැතුව යනවා. හොර සැම්සුන්, හොර නොකියා, හොර සෝනි වලට වඩා හොදයි චයිනීස් නමකින් එන චයිනීස් එකක් ගන්න, මොනවා උනත් වොරන්ටි කාඩ් එකක් ලියල දෙන එකක් ගන්න ඒවා බය නැතුව අවරුද්දකට වඩා වැඩ ගන්න පුළුවන්.