Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Jul 2, 2026
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Samsung confirm plans to move away from Android
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Android එකට ඔච්චර පුක දීගෙන ඉන්න එපා. Technology එක කියන්නේ වෙනස් වෙන්න ඕන දෙයක් නැතුව එකම තැන පල්වීගෙන තියෙන්න අරින්න ඕන දෙයක් නෙවෙයි. Tizen එක ප්‍රතික්ෂේප කරන්න කලින් ඒකේ වාසි දැනගන්න. Tizen එක Linux Kernel මත Run වෙන්නේ ඒ වගේම Linux Foundation එකෙන් Support කරනවා. එතකොට opensource අනෙක් එක Tizen එකේ Architecture එක ගත්තම එකේ තියෙනවා Layers 3 ක්. පළවෙනි එක Kernel Layer එක. ඒක පැහැදිලිවම Linux අනෙක් එක Core එක මේකේ WebAPI එකක් තියෙන්නේ එතකොට Application Develop කරන්නේ කෙලින්ම WebBased විදියටයි. ඊළග එක Application Layer ,සාමාන්‍යයෙන් Application Run වෙන Layer එක. Android Architecture එක ගත්තම ඒකේ තියෙනවා Layers 4 ක් Linux Kernel, Core Libraries, Application Framework, Android Application. එතකොට Application Develop කරාම ඒක Theoretically Tizen එකේ Run වෙනවා වේගත් ලෙස Android එකට වඩා මොකද Layers ගාණ අඩු නිසා. Speed එක අනුව එතකොට Tizen එක හොදයි. මේක Practically Benchmark කරලා බලන්න වෙනවා හරියටම නිගමනය කියන්න. නමුත් Software Development Field එකේ සාමාන්‍යයෙන් තියෙන මතය අනුව Hardware වලට ළගම Layer එකේ Develop කරන Application Run වෙනවා Fast. මේකයි ගොඩක් ඔය Virus Guard, Games, වගේ ඒවා .NET use කරන්නේ නැතුව Win32 API කෙලින්ම Use කරන්නේ. මොකද Win32 API එක තියෙන්නේ User Mode එකේ මේක තියෙන්නේ කෙලින්ම Kernel Mode එකේ උඩමයි එතකොට සෑහෙන Fast.

Develop කිරිමේ පහසුව ගත්තම. Tizen එක Use කරන ලේසියි. Tizen එකේ කෙලින්ම Use කරන්නේ HTML5 එතකොට HTML ,CSS,JavaScript දන්න එකෙක්ට කෙලින්ම වැඩේට බහින්න පුලුවන්. නමුත් Android වලදී නම් Java,C++,C දැනුම ඕනේ. Android එක පවා Support කරනවා HTML5 එකට නමුත් Devices Compatibility ප්‍රශ්ණය නිසා Java වලින් Develop කර යුතුමයි (C වලිනුත් පුලුවන් නමුත් අමාරුයි)

HTML ඕනෙම පොඩි එකෙක් දන්න Language එකක්. මුලින්ම යම් කිසි කෙනෙක් Programming ඉගෙන ගන්න පටන් ගත්ත ගමන් කරන්නේ HTML ඉගෙන ගන්න එකයි. ඒ වගේම PHP,ASP.NET වගේ කරන එවුන්ට පවා HTML දැනුම තියෙනවා එතකොට Tizen එකට App Develop කරන්න වෙනමම Java ඉගෙන ගන්න ඕන නෑ. Tizen එකට Market එක අල්ලගන්න පුලුවන් ලේසියෙන්ම. HTML 5 වල තියෙනවා Video,Networking,Audio, බර ගොඩක් තියෙනවා එතකොට Flash,Java ඕනේම නෑ. Youtube එක පවා HTML5 වලට Support දැනට HTML5 වලට ගොඩක් Site අනුවර්තනය වීගෙන යනවා එතකොට අනාගතයේදි HTML5 තමයි Web Development Field එකේ රජ කරන්නේ.

මේවා ගැන බැලුවම මම හිතන්නේ Tizen එක Android එක පරද්දයි නමුත් Tizen එකෙන් දෙන අනෙක් Features අනුව තමයි ඒක තීරණය වෙන්නේ. ඒ වගේම Android use කරන එකෙක් Tizen use කරන්න හේතු වෙන්න මොනවා හරි තියෙන්නත් ඕනේ නැත්නම් හේතුවක් නැතුව Phone මාරු කරන සිරිතක් නෑ.

[QUOTE="Dead Island, post: 14215054, member: 396558"] Android එකට ඔච්චර පුක දීගෙන ඉන්න එපා. Technology එක කියන්නේ වෙනස් වෙන්න ඕන දෙයක් නැතුව එකම තැන පල්වීගෙන තියෙන්න අරින්න ඕන දෙයක් නෙවෙයි. Tizen එක ප්‍රතික්ෂේප කරන්න කලින් ඒකේ වාසි දැනගන්න. Tizen එක Linux Kernel මත Run වෙන්නේ ඒ වගේම Linux Foundation එකෙන් Support කරනවා. එතකොට opensource අනෙක් එක Tizen එකේ Architecture එක ගත්තම එකේ තියෙනවා Layers 3 ක්. පළවෙනි එක Kernel Layer එක. ඒක පැහැදිලිවම Linux අනෙක් එක Core එක මේකේ WebAPI එකක් තියෙන්නේ එතකොට Application Develop කරන්නේ කෙලින්ම WebBased විදියටයි. ඊළග එක Application Layer ,සාමාන්‍යයෙන් Application Run වෙන Layer එක. Android Architecture එක ගත්තම ඒකේ තියෙනවා Layers 4 ක් Linux Kernel, Core Libraries, Application Framework, Android Application. එතකොට Application Develop කරාම ඒක Theoretically Tizen එකේ Run වෙනවා වේගත් ලෙස Android එකට වඩා මොකද Layers ගාණ අඩු නිසා. Speed එක අනුව එතකොට Tizen එක හොදයි. මේක Practically Benchmark කරලා බලන්න වෙනවා හරියටම නිගමනය කියන්න. නමුත් Software Development Field එකේ සාමාන්‍යයෙන් තියෙන මතය අනුව Hardware වලට ළගම Layer එකේ Develop කරන Application Run වෙනවා Fast. මේකයි ගොඩක් ඔය Virus Guard, Games, වගේ ඒවා .NET use කරන්නේ නැතුව Win32 API කෙලින්ම Use කරන්නේ. මොකද Win32 API එක තියෙන්නේ User Mode එකේ මේක තියෙන්නේ කෙලින්ම Kernel Mode එකේ උඩමයි එතකොට සෑහෙන Fast. Develop කිරිමේ පහසුව ගත්තම. Tizen එක Use කරන ලේසියි. Tizen එකේ කෙලින්ම Use කරන්නේ HTML5 එතකොට HTML ,CSS,JavaScript දන්න එකෙක්ට කෙලින්ම වැඩේට බහින්න පුලුවන්. නමුත් Android වලදී නම් Java,C++,C දැනුම ඕනේ. Android එක පවා Support කරනවා HTML5 එකට නමුත් Devices Compatibility ප්‍රශ්ණය නිසා Java වලින් Develop කර යුතුමයි (C වලිනුත් පුලුවන් නමුත් අමාරුයි) HTML ඕනෙම පොඩි එකෙක් දන්න Language එකක්. මුලින්ම යම් කිසි කෙනෙක් Programming ඉගෙන ගන්න පටන් ගත්ත ගමන් කරන්නේ HTML ඉගෙන ගන්න එකයි. ඒ වගේම PHP,ASP.NET වගේ කරන එවුන්ට පවා HTML දැනුම තියෙනවා එතකොට Tizen එකට App Develop කරන්න වෙනමම Java ඉගෙන ගන්න ඕන නෑ. Tizen එකට Market එක අල්ලගන්න පුලුවන් ලේසියෙන්ම. HTML 5 වල තියෙනවා Video,Networking,Audio, බර ගොඩක් තියෙනවා එතකොට Flash,Java ඕනේම නෑ. Youtube එක පවා HTML5 වලට Support දැනට HTML5 වලට ගොඩක් Site අනුවර්තනය වීගෙන යනවා එතකොට අනාගතයේදි HTML5 තමයි Web Development Field එකේ රජ කරන්නේ. මේවා ගැන බැලුවම මම හිතන්නේ Tizen එක Android එක පරද්දයි නමුත් Tizen එකෙන් දෙන අනෙක් Features අනුව තමයි ඒක තීරණය වෙන්නේ. ඒ වගේම Android use කරන එකෙක් Tizen use කරන්න හේතු වෙන්න මොනවා හරි තියෙන්නත් ඕනේ නැත්නම් හේතුවක් නැතුව Phone මාරු කරන සිරිතක් නෑ. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom