Samsung Distributors

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    Samsung mn dnna vdhata locally office ekak launch kala Samsung Sri Lanka kiala.. dn eken wenna oni okkoma yanne major distributors pawa.. Major distributors inne Singhagiri, Softlogic, Damro, Singer, JKOA
     
    RoyalBlu

    Well-known member
  • May 26, 2021
    495
    330
    63

    Sinhagiri cl kala unta wikunannawath badu nalu. softlogic dealership section eken phone ans karan naha. JKOA th same no answer. kohomada bro oya phone kadawal wala kattiya badu ganne?
     
    Dnne nah machan eka mn hitanne Samsung nm phones ehema ynne JKOA through phone shops walata.. anik kattiya hamotama showroom network ekak tiana nisa mn ehema kiyuwe..
     
    RoyalBlu

    Well-known member
  • May 26, 2021
    495
    330
    63
    Dnne nah machan eka mn hitanne Samsung nm phones ehema ynne JKOA through phone shops walata.. anik kattiya hamotama showroom network ekak tiana nisa mn ehema kiyuwe..
    ane manda. un ahuwama balala kiyannam kiyanawa kisima reply ekak naha,
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    tab 1k. s7 or s7 fe. client kenekta.

    ඔය කෑලි දෙකට ඩිලර්ශිප් ගන්න ඕනද බන්? පොඩ්ඩක් බලපන් මේ වෙලේ ඩිලර්ශිප් දෙනවද දන්නේ නෑ. .

    සැම්සුන්ග් ෆෝන්ස් වලට ඉන්නේ සොෆ්ට්ලොජික්

    Samsung mn dnna vdhata locally office ekak launch kala Samsung Sri Lanka kiala.. dn eken wenna oni okkoma yanne major distributors pawa.. Major distributors inne Singhagiri, Softlogic, Damro, Singer, JKOA

    මචන් ශෝරූම් වල හැම බ්‍රැන්ඩ් එකම තිබ්බට උන් හැමෝම ඩිස්ට්‍රිබුටර්ස් ලා නෙවේ. .

    උදාහරනෙකට සැම්සුන්ග් - සිOගර් ගන්න. .
    සිOගර් ශෝරූම් එකේ සැම්සුන්ග් ෆෝන්ස් තියෙනවා නමුත් සිOගර් ඩිලර්ශිප් තියෙන කෙනෙක්ට සැම්සුන්ග් ෆෝන්ස් ලැබෙන්නේ නෑ. .
    එතකොට අපි ඩිස්ට්‍රිබියුටර්ව හොයලා උන්ගෙන් ඩිලර්ශිප් එක ගන්න ඕනා. . සැම්සුන්ග් ෆෝන්ස් වලට ඉන්නේ සොෆ්ට්ලොජික්. .
    සිOගර් එකට ෆෝන්ස් වලින් හුවාවේ වලට ඩිලර්ශිප් එක දෙන්න පුලුවන් උන් හුවාවේ ඩිස්ට්‍රිබියුටර්. .

    ඔහොම කැඩිලා තියෙන්නේ. . එකම බ්‍රැන්ඩ් එක වුනත් කොටස් කීපයකට කැඩිලා තියෙනවා. .
     
    RoyalBlu

    Well-known member
  • May 26, 2021
    495
    330
    63
    ඔය කෑලි දෙකට ඩිලර්ශිප් ගන්න ඕනද බන්? පොඩ්ඩක් බලපන් මේ වෙලේ ඩිලර්ශිප් දෙනවද දන්නේ නෑ. .

    සැම්සුන්ග් ෆෝන්ස් වලට ඉන්නේ සොෆ්ට්ලොජික්

    මචන් ශෝරූම් වල හැම බ්‍රැන්ඩ් එකම තිබ්බට උන් හැමෝම ඩිස්ට්‍රිබුටර්ස් ලා නෙවේ. .

    උදාහරනෙකට සැම්සුන්ග් - සිOගර් ගන්න. .
    සිOගර් ශෝරූම් එකේ සැම්සුන්ග් ෆෝන්ස් තියෙනවා නමුත් සිOගර් ඩිලර්ශිප් තියෙන කෙනෙක්ට සැම්සුන්ග් ෆෝන්ස් ලැබෙන්නේ නෑ. .
    එතකොට අපි ඩිස්ට්‍රිබියුටර්ව හොයලා උන්ගෙන් ඩිලර්ශිප් එක ගන්න ඕනා. . සැම්සුන්ග් ෆෝන්ස් වලට ඉන්නේ සොෆ්ට්ලොජික්. .
    සිOගර් එකට ෆෝන්ස් වලින් හුවාවේ වලට ඩිලර්ශිප් එක දෙන්න පුලුවන් උන් හුවාවේ ඩිස්ට්‍රිබියුටර්. .

    ඔහොම කැඩිලා තියෙන්නේ. . එකම බ්‍රැන්ඩ් එක වුනත් කොටස් කීපයකට කැඩිලා තියෙනවා. .
    Mama kaleka idan balanne ganna. me eka requirement ekak witarai.