මචන්ලා මට samsung duos පොන් එකක් හම්බවුනා එකට චාජරයක් තිබ්බෙ නෑ මම LG චාජරෙකින් චාජ් කරේ පැය 5ක් විතර යනවා චාජ් වෙන්න. ෆුල් චාජ් උනත් පට ගාල බහිනව අවල චාජරේ ද ? ඒ චාජරේ අවුට් එක 5v 0.5mA මොකක්ද අව්ල චාජරේ හරියන්නේ නැද්ද ? Samsung Galaxy Star Pro S7262 එකක් පොන් එක
Last edited:
