Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Samsung E7 Help Need
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Samsung එකේ වැඩ කරන කවුරුහරි ඉන්නවානම් පොඩි සප් එකක් ඕනේ ...මේකයි සීන් එක මචංලා මගේ සැම්සුන් E7 ෆෝන් එකක් තියෙනවා ගිය මාසේ 8 වෙනිදා ගත්තේ Unity Plaza ground floor එකේ සම්සුන්ග් Agent ගෙන් රුපියල් 41,000කට ගත්තු මගුලක්. ඒකේ ලෙඩ ගොඩක් නිසා මට දැන් මේක රීප්ලේස් කරගන්න උවමනායි අලුත් E7 එකකට හරි ඊට වඩා ගාණ වැඩි එකකට හරි. මුන්ගේ සර්විස් සෙන්ටර් එකකට ගිහාම පලවෙනි සැරේ සොෆ්ට්ව්වෙයා අවුලක් කියලා ඒක හදලා දුන්නා ඒත් ලෙඩ ටික එහෙම්ම නිසා අදත් උදේ ගියා. එතකොට උන් කියනවා 4n එක replace කරන්න බෑ එහෙම කරන්නේ 4n එක අරන් දවස් 3ක් ඇතුලත විතරයිලු. තාම 4n එක අරන් මාසයක්වත් නෑ අනික උන් දවස් 3 කතාවක් කිව්වෙත් නෑ. බිල්ල් එකේ කොහේවත් එහෙම ගහලත් නෑ.  මං පොඩ්ඩක් කෑගැහුවාම උන් කිව්වා ආපහු ගත්ත තැනින් ගිය මාසේ 31 දිනේ දාලා ඉන්වොයිස් එකක් අරන් එන්න කියලා පුලුවන් දෙයක් කරන්න බලන්නම් ආයේ එන්න කෝල් එකක් දෙන්නම් කිව්වා. ඉතින් අද උන්ට අලුත් ඉන්වොයිස් එකයි 4n එකයි දීලා ආවා. මට දැන් උවමනා මේ 4n එක replace කරගන්න. පුලුවන් එකෙක් ඉන්නවනම් සප් එකක් දීපල්ලා.. මේ 4n එක වැඩියෙන්ම පාවිච්චි වෙන්නේ skype, viber video calls වලට ඒ නිසා front cam එක 5mp වැඩි 4න් එකක් දන්නවානම් පොඩ්ඩක් කියනවද

P.S. - මටනම් මේ සැම්සුන්ග් මගුල් අල්ලන්නෙම නෑ බැලුවොත් ලෙඩ ගොඩක්. 4 වෙනි සැම්සුන්ග් 4n එක මේ..ලාච්චුවේ තියෙනවා wifi අංජබජල් galaxy 3 tab එකකුයි ඩිස්ප්ලේ ගියපු S5 මගුලකුයි. ඒ නිසා මං නම් රෙකමන්ඩ් කරන්නේ ඇපල් 4n එකක් හරි රුපියල් 1450 චයිනීස් 4n එකක්..

[QUOTE="kaotic, post: 18748987, member: 512644"] [SIZE=4][COLOR=Navy][IMG]http://global.samsungtomorrow.com/wp-content/uploads/2015/01/Samsung-Announces-the-Launch-of-GALAXY-E7-and-GALAXY-E5.png[/IMG] Samsung එකේ වැඩ කරන කවුරුහරි ඉන්නවානම් පොඩි සප් එකක් ඕනේ ...මේකයි සීන් එක මචංලා මගේ සැම්සුන් E7 ෆෝන් එකක් තියෙනවා ගිය මාසේ 8 වෙනිදා ගත්තේ Unity Plaza ground floor එකේ සම්සුන්ග් Agent ගෙන් රුපියල් 41,000කට ගත්තු මගුලක්. ඒකේ ලෙඩ ගොඩක් නිසා මට දැන් මේක රීප්ලේස් කරගන්න උවමනායි අලුත් E7 එකකට හරි ඊට වඩා ගාණ වැඩි එකකට හරි. මුන්ගේ සර්විස් සෙන්ටර් එකකට ගිහාම පලවෙනි සැරේ සොෆ්ට්ව්වෙයා අවුලක් කියලා ඒක හදලා දුන්නා ඒත් ලෙඩ ටික එහෙම්ම නිසා අදත් උදේ ගියා. එතකොට උන් කියනවා 4n එක replace කරන්න බෑ එහෙම කරන්නේ 4n එක අරන් දවස් 3ක් ඇතුලත විතරයිලු. තාම 4n එක අරන් මාසයක්වත් නෑ අනික උන් දවස් 3 කතාවක් කිව්වෙත් නෑ. බිල්ල් එකේ කොහේවත් එහෙම ගහලත් නෑ. :growl: මං පොඩ්ඩක් කෑගැහුවාම උන් කිව්වා ආපහු ගත්ත තැනින් ගිය මාසේ 31 දිනේ දාලා ඉන්වොයිස් එකක් අරන් එන්න කියලා පුලුවන් දෙයක් කරන්න බලන්නම් ආයේ එන්න කෝල් එකක් දෙන්නම් කිව්වා. ඉතින් අද උන්ට අලුත් ඉන්වොයිස් එකයි 4n එකයි දීලා ආවා.:oo: මට දැන් උවමනා මේ 4n එක replace කරගන්න. පුලුවන් එකෙක් ඉන්නවනම් සප් එකක් දීපල්ලා.. මේ 4n එක වැඩියෙන්ම පාවිච්චි වෙන්නේ skype, viber video calls වලට ඒ නිසා front cam එක 5mp වැඩි 4න් එකක් දන්නවානම් පොඩ්ඩක් කියනවද P.S. - මටනම් මේ සැම්සුන්ග් මගුල් අල්ලන්නෙම නෑ බැලුවොත් ලෙඩ ගොඩක්. 4 වෙනි සැම්සුන්ග් 4n එක මේ..ලාච්චුවේ තියෙනවා wifi අංජබජල් galaxy 3 tab එකකුයි ඩිස්ප්ලේ ගියපු S5 මගුලකුයි.:rofl: ඒ නිසා මං නම් රෙකමන්ඩ් කරන්නේ ඇපල් 4n එකක් හරි රුපියල් 1450 චයිනීස් 4n එකක්..:) [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom