meke micro usb thamai awe ita kalin galaxy phones wala mona usb da thibbe kiyala baluwanan![]()
පලවෙනි Samsung Galaxy phone (i7500) ඉදලම හැම එකේම තිබ්බේ Micro USB තමයි
wenna athi ethana waradda piligannawa math
eth yako ios wage advanced operating system ekak ekka apple la first iphone gahaddi sinsunglage phones mukuth market eke thibbada
thibbe blackberry, htc, nokia lage phones e thibbeth sonna phones
apple la iphone eka release kare naththan ada mehema advanced smartphones enne na eka piliganin mona bailawa gahuwath dan![]()
ඔව් ඔන්න ඔය වගේ තමයි උබ කියන ගොඩක් දේවල් වැරදි තමයි

පලවෙනි iPhone එක Advance කියන්නේ ඒක දැකල නැති නිසා වෙන්න ඇති
පලවෙනි iOS එකේ video recording කියල දෙයක් තිබ්බෙම නෑ apps මොකුත් තිබ්බේ නෑ කොටින්ම cut and paste වත් තිබ්බේ නෑ
ඒකාලේ iOS වලට වඩා ගොඩක් Advanced Symbian,Windows Mobile වගේ phone ඕන තරම් තරම් තිබ්බ(samsung ඇතුළුව) iPhone වල තිබ්බ අලුත් දේ පාවිච්චි කරන්න පහසු සරල UI එක. Apple market කරෙත් ඒක (පලවෙනි iPhone එක Announce කරපු keynote එක බලපන්)
tho ithin ewa danne nahane gobbayo.poddak search karala balapan hothambuwa..

