Samsung Galaxy Alpha announced with metallic frame

Max_r

Well-known member
  • May 10, 2007
    12,716
    1
    15,383
    113
    නොදකින් මෝඩ මූසලය :rofl::rofl::rofl:යකෝ ඔය තියෙන්නේ samsung port එකක් නෙවෙයි micro usb v3.0:rofl::rofl::rofl:

    දැන් ගිහින් ලිදකවත් පැනල ආත්මේ මාරු කරගනින් :rofl::rofl::rofl:
    :rofl:

    ayeth uba waradiy :( :P
     

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    apple-nokia-samsung-copy.jpg
     

    pubudukalhara

    Active member
  • නොදකින් මෝඩ මූසලය :rofl::rofl::rofl:යකෝ ඔය තියෙන්නේ samsung port එකක් නෙවෙයි micro usb v3.0:rofl::rofl::rofl:

    දැන් ගිහින් ලිදකවත් පැනල ආත්මේ මාරු කරගනින් :rofl::rofl::rofl:

    muuta kiyala wadak naa bn kiwwata therenne naa.ee unata dan use kranne android ekak htc one :rofl::rofl::rofl::rofl:
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    නොදකින් මෝඩ මූසලය :rofl::rofl::rofl:යකෝ ඔය තියෙන්නේ samsung port එකක් නෙවෙයි micro usb v3.0:rofl::rofl::rofl:

    දැන් ගිහින් ලිදකවත් පැනල ආත්මේ මාරු කරගනින් :rofl::rofl::rofl:

    eka danui dakke eka piligannawa
    mokada man ada wenakan 2.0 witharai use kare dan usb kathawak nemei
    kalin dapuwata uththara dennako :rolleyes:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    deanxx ta dala thiyana reply eka balanna ekata oyata answer ekak athi :P

    uba kiyana tharam sarala ne bn oka patient rights prasnayak. api develop karanna patan gattata wena ekek ita kalin ekata rights gaththoth ekata aythiyak thiyenawa .

    samsung-f700.jpg


    ekane apple eun ungen copy karala samsung heduwa kiwwata e design eka samsung products nawathwanna beri.
     

    aruna47

    Well-known member
  • ethakota mewa??????:rofl::rofl::rofl:



    Samsung-F700-vs-iPhone.jpg

    අනේ උබ ඔය සොන්සුන් එක අරගෙන පාවිච්චි කරලා බලපන්, ඔකේ ටච් එකයි ඇපල් එකේ ටච් එකෙයි වෙනස, ස්ලයිඩ් සහ click කරන්න පුක දෙන්න ඕන සෝන්සුන් එකේ :rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උබ ගැන සාරාංශයක් මේ තියෙන්නේ :rofl:

    eka danui dakke eka piligannawa

    මෙලෝ දෙයක් දන්නේ නැතුව දන්නවා වගේ කියවනවා :rofl:

    man ada wenakan 2.0 witharai use kare

    කිසිම දෙයක් පාවිච්චි කරලා නැහැ හැබැයි දන්නවා කියල හිතන් ඉන්නේ youtube video බලල :rofl:

    ඔන්න ඔය විදිහට ගිහින් ඉතුරු දේවලුත් ඉගනගනින් එතකොට උබේ අසනීපෙ හොද වෙයි :rofl: මේ අද දවසට වැරදිච්ච දෙවෙනි වතාව නේද?:rofl:
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    හානේ කොපි කරලා නෙහ් :D
    මොකො සීන් එක මොකද මෙකට කරන්නෙ ??? :rolleyes::rolleyes::rolleyes:

    :rofl::rofl:

    aththa piliganin ban gon athal nodi
    ios release kare naththan umbala ada ochchara lassana android use karanneth na
    mula amathaka karala bla bla gaddi thamai mata umbalath ekka tharahath
    loketama wenasak karapu ekekta umbala ohoma pachchal karala katha karaddi steve jobs ge fan kenek hatiyata mata dukai
    umbala ada oya putuwa uda puka digena mouse eka use karanneth steve jobs ta pin sidda wenna e gana hithalawath e manussayata garu karapan :yes:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,716
    1
    15,383
    113
    ඇපල් කාරයොන්ට අයිෆෝන් එකට තාම HD display එකක්වත් හදාගන්න බැරි උනානේ..

    සෙද්ද තමයි
    4k වලට වඩා කොලිටි වැඩියි 6 එන එක බලපන්කො
    :rofl::rofl::rofl:
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    උබ ගැන සාරාංශයක් මේ තියෙන්නේ :rofl:

    eka danui dakke eka piligannawa[/SIZE]

    මෙලෝ දෙයක් දන්නේ නැතුව දන්නවා වගේ කියවනවා :rofl:

    man ada wenakan 2.0 witharai use kare[/SIZE]

    කිසිම දෙයක් පාවිච්චි කරලා නැහැ හැබැයි දන්නවා කියල හිතන් ඉන්නේ youtube video බලල :rofl:

    ඔන්න ඔය විදිහට ගිහින් ඉතුරු දේවලුත් ඉගනගනින් එතකොට උබේ අසනීපෙ හොද වෙයි :rofl: මේ අද දවසට වැරදිච්ච දෙවෙනි වතාව නේද?:rofl:

    hari usb kathawa waraddagaththa kiyamuko
    ko ithin umba kiwwa neda first iphone eka wama smartphone revolution ekak une na kiyala
    mata eka prove karapan man aye elakiri paththa palathe enne na :P