පුලුවන්නම් මේකට විසදුමක් දෙන්න. ගැලැක්සි S3 SAFE MODE ඔන් වෙන්නේ. නොර්මල් මෝඩ් ඕන වෙන්නේ නෑ. සොෆ්ට්වෙයාර් issue එකක් කියල හිතල වෙන රොම් එකක් ගැහුවා. ප්රශ්ණේ ඩබල් උනා. දැන් සිම් එක ගන්නේ නැ. Emergency Calls only. වෙන සිම් එකකුත් දාලා බැලුවා. කිසි වෙනසක් නෑ. ඊට පස්සේ ස්ටොක් රොම් එකක් ගැහුවා. ඒත් හරියන්නේ නෑ. විසඳුමක් තියෙනවද?