Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Samsung Galaxy Camera
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කැමරා ඉතිහාසයේ අලුත් පිටුවක් පෙරලමින් ලෝ ප්‍රකට Samsung සමාගම තම නවතම නිර්මාණය වන Samsung Galaxy Camera එක හදුන්වා දී තිබෙනවා.

මෙය නිල වශයෙන් Samsung Galaxy Camera GC100 ලෙසයි නමි කර ඈත්තේ.පෙනුමෙන් සාමාන්‍ය Digital Camera එකක් ලෙස පෙනුනද,මෙතෙක් Camera එකක් සදහා භාවිතා කරන ලද හොදම තාක්ෂණය යොදා මෙය නිපදවා තිබෙනවා.

මෙම කැමරාව 3G හා 4G තාක්ෂනයෙන් යුතුව Quad-core 1.4 GHz Cortex-A9 පොසසරයකින් සහ 2GB Ram මතකයකින් යුක්තයි.එසේම මෙම කැමරාවෙන් නිසි ප්‍රතිඵල ලබා ගැනීම සදහා ජංගම දුරකථන Sim පතක් භාවිතා කල යුතුය.16.3 Mega Pixel වලින් යුතු මෙම කැමරාව 21x Optical Zoom වලින්ද යුක්තයි.ලොව ප්‍රථම වතාවට මෙම කැමරාව Android Jelly Bean මෙහෙයුමි පද්ධතිය මගින් බලගන්වා ඈත.8GB internal Memory වලින් යුත් මෙම කැමරාව 64GB දක්වා භාහිර මතකයක් සදහා සහය ලබා දෙයි.

සාමාන්‍ය Android ජංගම දුරකථනයක් මෙන් Contact රදවා තබා ගැනීම,SMS පණිවිඩ යැවීම,අන්තර් ජාලයට සමිබන්ද වීම,ගීත ඈසිම වැනි කටයුතු කිරීමටද මෙම කැමරාවට හැකිය.නමුත් දුරකථනයක් විදියට භාවිතා කීරිමට නොහැකිය.මෙම කැමරාවෙි Home Screen එකද සාමාන්‍ය Android දුරකථනයක් මෙන් වෙී.

ඉතා බලගතු මෙම කැමරාව මෙ වන විටත් $499.99 මුදලකට වෙලද පලට ඉදිරිපත් කර හමාරය.එය දල වශයෙන් බදු රහිතව ශ්‍රී ලංකා රැපියල් හැටපන්දාහක් පමන වෙ.

gatthe methanin....

http://www.softwaresinhalen.com/2012/12/samsung-galaxy-camera_5.html

rep bump gal mul accepted.....

[QUOTE=".amda, post: 14026377, member: 405036"] [SIZE="4"][IMG]http://cdn.slashgear.com/wp-content/uploads/2012/08/GALAXY-Camera-pair-580x416.jpg[/IMG] කැමරා ඉතිහාසයේ අලුත් පිටුවක් පෙරලමින් ලෝ ප්‍රකට Samsung සමාගම තම නවතම නිර්මාණය වන Samsung Galaxy Camera එක හදුන්වා දී තිබෙනවා. [IMG]http://cdn.pocket-lint.com/images/HldT/samsung-galaxy-camera-pictures-hands-on-0.jpg?20121105-121605[/IMG] මෙය නිල වශයෙන් Samsung Galaxy Camera GC100 ලෙසයි නමි කර ඈත්තේ.පෙනුමෙන් සාමාන්‍ය Digital Camera එකක් ලෙස පෙනුනද,මෙතෙක් Camera එකක් සදහා භාවිතා කරන ලද හොදම තාක්ෂණය යොදා මෙය නිපදවා තිබෙනවා. මෙම කැමරාව 3G හා 4G තාක්ෂනයෙන් යුතුව Quad-core 1.4 GHz Cortex-A9 පොසසරයකින් සහ 2GB Ram මතකයකින් යුක්තයි.එසේම මෙම කැමරාවෙන් නිසි ප්‍රතිඵල ලබා ගැනීම සදහා ජංගම දුරකථන Sim පතක් භාවිතා කල යුතුය.16.3 Mega Pixel වලින් යුතු මෙම කැමරාව 21x Optical Zoom වලින්ද යුක්තයි.ලොව ප්‍රථම වතාවට මෙම කැමරාව Android Jelly Bean මෙහෙයුමි පද්ධතිය මගින් බලගන්වා ඈත.8GB internal Memory වලින් යුත් මෙම කැමරාව 64GB දක්වා භාහිර මතකයක් සදහා සහය ලබා දෙයි. [IMG]http://i.i.com.com/cnwk.1d/i/tim/2012/11/08/Samsung_Galaxy_Camera_35429670_01_620x433.jpg[/IMG] සාමාන්‍ය Android ජංගම දුරකථනයක් මෙන් Contact රදවා තබා ගැනීම,SMS පණිවිඩ යැවීම,අන්තර් ජාලයට සමිබන්ද වීම,ගීත ඈසිම වැනි කටයුතු කිරීමටද මෙම කැමරාවට හැකිය.නමුත් දුරකථනයක් විදියට භාවිතා කීරිමට නොහැකිය.මෙම කැමරාවෙි Home Screen එකද සාමාන්‍ය Android දුරකථනයක් මෙන් වෙී. [IMG]http://rack.2.mshcdn.com/media/ZgkyMDEyLzEwLzA0LzE4XzA2XzIyXzM3X2ZpbGU/0ba7d604[/IMG] ඉතා බලගතු මෙම කැමරාව මෙ වන විටත් $499.99 මුදලකට වෙලද පලට ඉදිරිපත් කර හමාරය.එය දල වශයෙන් බදු රහිතව ශ්‍රී ලංකා රැපියල් හැටපන්දාහක් පමන වෙ. [IMG]http://4.bp.blogspot.com/-a2PUG-Bnm5U/UL9eJ8wZqvI/AAAAAAAAAoA/k_50DDKT3PA/s1600/galaxy.jpg[/IMG] [IMG]http://static.guim.co.uk/sys-images/Technology/Pix/pictures/2012/8/30/1346313806200/Samsung-Galaxy-Camera-004.jpg[/IMG] gatthe methanin.... [URL="http://www.softwaresinhalen.com/2012/12/samsung-galaxy-camera_5.html"]http://www.softwaresinhalen.com/2012/12/samsung-galaxy-camera_5.html[/URL] [SIZE="3"][B]rep bump gal mul accepted.....[/B][/SIZE][/SIZE] :D:D:D [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom