කැමරා ඉතිහාසයේ අලුත් පිටුවක් පෙරලමින් ලෝ ප්‍රකට Samsung සමාගම තම නවතම නිර්මාණය වන Samsung Galaxy Camera එක හදුන්වා දී තිබෙනවා.
මෙය නිල වශයෙන් Samsung Galaxy Camera GC100 ලෙසයි නමි කර ඈත්තේ.පෙනුමෙන් සාමාන්‍ය Digital Camera එකක් ලෙස පෙනුනද,මෙතෙක් Camera එකක් සදහා භාවිතා කරන ලද හොදම තාක්ෂණය යොදා මෙය නිපදවා තිබෙනවා.
මෙම කැමරාව 3G හා 4G තාක්ෂනයෙන් යුතුව Quad-core 1.4 GHz Cortex-A9 පොසසරයකින් සහ 2GB Ram මතකයකින් යුක්තයි.එසේම මෙම කැමරාවෙන් නිසි ප්‍රතිඵල ලබා ගැනීම සදහා ජංගම දුරකථන Sim පතක් භාවිතා කල යුතුය.16.3 Mega Pixel වලින් යුතු මෙම කැමරාව 21x Optical Zoom වලින්ද යුක්තයි.ලොව ප්‍රථම වතාවට මෙම කැමරාව Android Jelly Bean මෙහෙයුමි පද්ධතිය මගින් බලගන්වා ඈත.8GB internal Memory වලින් යුත් මෙම කැමරාව 64GB දක්වා භාහිර මතකයක් සදහා සහය ලබා දෙයි.
සාමාන්‍ය Android ජංගම දුරකථනයක් මෙන් Contact රදවා තබා ගැනීම,SMS පණිවිඩ යැවීම,අන්තර් ජාලයට සමිබන්ද වීම,ගීත ඈසිම වැනි කටයුතු කිරීමටද මෙම කැමරාවට හැකිය.නමුත් දුරකථනයක් විදියට භාවිතා කීරිමට නොහැකිය.මෙම කැමරාවෙි Home Screen එකද සාමාන්‍ය Android දුරකථනයක් මෙන් වෙී.
ඉතා බලගතු මෙම කැමරාව මෙ වන විටත් $499.99 මුදලකට වෙලද පලට ඉදිරිපත් කර හමාරය.එය දල වශයෙන් බදු රහිතව ශ්‍රී ලංකා රැපියල් හැටපන්දාහක් පමන වෙ.
gatthe methanin....
http://www.softwaresinhalen.com/2012/12/samsung-galaxy-camera_5.html
rep bump gal mul accepted.....



Last edited:

!



nice to show off btw