Samsung Galaxy Grand Max

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
පොඩ්ඩක් නෙට් එකේ රිවීව්ස් එහෙම කියවල බලපන් එක තැනක විතරක් නන් තියෙන්නෙ ගන්න එක අවදානම් මම නන් කියන්නෙ.... ඕක එලියට දාල තියෙන්නෙත් මේ අව්රුද්දෙ ජනවාරි වල...
 
3rd_Eye

honda kiyala thiyenne machan.wede kiyanna wena kohewath meka ganna na.ekai baya