Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Mobile
Mobile Devices
Samsung Galaxy Grand Prime G531F Rooting/ FRP Lock OFF
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

FRP Lock : OFF Tutorial

[YOUTUBE]1tgnA1gBeMA[/YOUTUBE]

Root Tutorial

[YOUTUBE]p-EKjrMR4po[/YOUTUBE]

අප්පට.. පට්ට කාලෙකින් පොස්ට් එක්ක දාන්න හිතුනා.. ඒකත් හිතුනේ මං කාපු කට්ට නිසාමයි...

අවුරුදු දෙක්ක පාවිච්චි කරපු නොට් 3 එක කුඩු උනා, කරන්න දෙයක් නැහැ අකමැත්තෙන් උනත් තිබ්බ ගානට ගෙනාවා Grand Prime G531F එකක්...

ගෙනාවට මොකෝ මේක ROOT කරගන්න ගියාම කවදාවත් ආව නැති මගුලක් එනවා කියහන්කෝ [FRP Lock : ON].. ගූගල් කරලා බැලුවා බැලුවා, කියලා තියෙන හැමදේම කොලා, එම්බී බරගනන් වල සොෆ්ට්වොයර් ඉදන් බෑවා. එකක්වත් හරිගියේ නැහැ කියහන්කෝ.. අන්තිමේදි අද උදේ වැඩේ ගොඩ දාගත්තා... අපරාදේ ඩේටා ටික. තව කාටවත් එහෙම නොවෙන්න කියලා තමයි මේ ත්රෙඩ් එක දාන්න කියලා හිතුවේ..

කරන්න තියෙන්නේ එක දෙයයි FRP Lock : OFF කරගන්න.

යන්න ඔයාගේ ෆෝන් එකේ

Settings> Accounts> Google> AccountName> උඩ කෙලවරේ තියෙනවා ඩොට් තුනක් ඒක ටච් කරලා බලන්න Remove Account තියේද කියලා, එතන නැතිනම් යන්න Sync වලට, ඊට පස්සේ බලන්න ඩොට් තුන ක්ලික් කරලා Remove Account අනිවා ඇති එතන නම්.

දෙයියනේ කියලා Remove කරලා දාන්න...

එච්චරයි...

දැන් වැඩේ වෙලාද බලන්න යන්න Download Mode එකට..

යන හැටි දන්නවා නේහ්...

දන් නැත්තම්.. ෆෝන් එක ඕෆ් කරලා

Volume Down + Home Button + power Button ඔය තුන ඔබා ගෙන ඉන්න..

ඊලගට කන්ටිනියු කරන්න Volume Up ඔබන්න...

ඔන්න දැන් ඔයා දකීවි

FRP Lock : OFF කියලා [අම්මෝ ඕක දැක්කම ආව සන්තොසේ]

හරි දැන් ඔයාට පුලුවන් ඕනි එකක් ෆ්ලෑෂ් කරගන්න ODIN හරහා..

එහෙනම් ROOT වැඩෙත් කරලම දාමු නේද..

භාගන්න ඕනි එවා බාගන්න මුලින්..

ඔක්කමෙ ටූල්ස් ටික මෙතනින් ගත්තෑකි, නැතිනම් යූටියුබ් එකේ ඩිස්කිප්සොන් එකේ බලහන්තෝ.. එතනත් තියේ..

යන්න Download MOde එකට.. කලින් කිවුවනේ යන හැටි..

ගහන්න ෆෝන් එක මැෂින් එකට. ඊට පස්සේ ODIN  ඕපන් කරගන්න.

ඔඩින් වල AP ඔබලා ෆයිල් එක දෙන්න...

ඊලගට Start ක්ලික් කරන්න..

ෆ්ලෑෂ් වෙලා ඉවර උනාම රිකවරි එකට යන්න ෆොන් එක ඕෆ් වෙලා තියෙද්දි

Volume Up+ Home+Power ඔබාගෙන ඉන්න..

ඔතනදිත් එනවා රතුපාටට උඩින් එරර් එකක්. ගනන් ගන්නේපා ඔබාගෙන ඉන්න එක අත අරින්න එහෙම එපා රිකවරිය දකින කම්..

හැබැයි මෙහෙමයි.. හොදට මතක තියාගන්න.. පලවෙනි පාර වයිබ්රේට් උන ගමන් Power Button එක අත අරින්න හොදේ.. ඒත් අනිත් දෙක නම් අත අරින්න එහෙම එපාා රිකවරිය දකිනකම් ඕං හොදේ...

රිකවරියට ආවම ඔයාට පුලුවන් SuperSu.zip ෆයිල් එක ඉන්ස්ටෝල් කරගන්න..

එකත් ඉන්ස්ටෝල් උනාට පස්සේ

එහෙම කරලා රීබුට් කරලා බලන්න මෙනු එකේ SuperSu ඇප් එක තියේ නේද කියලා.....

වැඩේ ගොඩ නම් කියලා යන්න ගොඩ දාගත්තා කියලා ආ....

[QUOTE="ammawp, post: 20560427, member: 63456"] [CENTER][SIZE="4"] FRP Lock : OFF Tutorial [YOUTUBE]1tgnA1gBeMA[/YOUTUBE] Root Tutorial [YOUTUBE]p-EKjrMR4po[/YOUTUBE] අප්පට.. පට්ට කාලෙකින් පොස්ට් එක්ක දාන්න හිතුනා.. ඒකත් හිතුනේ මං කාපු කට්ට නිසාමයි... අවුරුදු දෙක්ක පාවිච්චි කරපු නොට් 3 එක කුඩු උනා, කරන්න දෙයක් නැහැ අකමැත්තෙන් උනත් තිබ්බ ගානට ගෙනාවා [B][SIZE="5"]Grand Prime G531F[/SIZE][/B] එකක්... ගෙනාවට මොකෝ මේක [B][SIZE="5"]ROOT[/SIZE][/B] කරගන්න ගියාම කවදාවත් ආව නැති මගුලක් එනවා කියහන්කෝ [B][SIZE="5"][FRP Lock : ON][/SIZE][/B].. ගූගල් කරලා බැලුවා බැලුවා, කියලා තියෙන හැමදේම කොලා, එම්බී බරගනන් වල සොෆ්ට්වොයර් ඉදන් බෑවා. එකක්වත් හරිගියේ නැහැ කියහන්කෝ.. අන්තිමේදි අද උදේ වැඩේ ගොඩ දාගත්තා... අපරාදේ ඩේටා ටික. තව කාටවත් එහෙම නොවෙන්න කියලා තමයි මේ ත්රෙඩ් එක දාන්න කියලා හිතුවේ.. කරන්න තියෙන්නේ එක දෙයයි [B][SIZE="5"]FRP Lock : OFF[/SIZE][/B] කරගන්න. යන්න ඔයාගේ ෆෝන් එකේ [B]Settings> Accounts> Google> AccountName>[/B] උඩ කෙලවරේ තියෙනවා ඩොට් තුනක් ඒක ටච් කරලා බලන්න [B]Remove Account[/B] තියේද කියලා, එතන නැතිනම් යන්න Sync වලට, ඊට පස්සේ බලන්න ඩොට් තුන ක්ලික් කරලා [B]Remove Account[/B] අනිවා ඇති එතන නම්. දෙයියනේ කියලා Remove කරලා දාන්න... එච්චරයි... :D:D දැන් වැඩේ වෙලාද බලන්න යන්න [B]Download Mode[/B] එකට.. යන හැටි දන්නවා නේහ්... දන් නැත්තම්.. ෆෝන් එක ඕෆ් කරලා [B][SIZE="5"]Volume Down + Home Button + power Button[/SIZE][/B] ඔය තුන ඔබා ගෙන ඉන්න.. ඊලගට කන්ටිනියු කරන්න [B][SIZE="5"]Volume U[/SIZE][/B]p ඔබන්න... ඔන්න දැන් ඔයා දකීවි [B][SIZE="5"]FRP Lock : OFF[/SIZE][/B] කියලා [අම්මෝ ඕක දැක්කම ආව සන්තොසේ] හරි දැන් ඔයාට පුලුවන් ඕනි එකක් ෆ්ලෑෂ් කරගන්න [B]ODIN[/B] හරහා.. [SIZE="5"][B]එහෙනම් ROOT වැඩෙත් කරලම දාමු නේද..[/B][/SIZE] භාගන්න ඕනි එවා බාගන්න මුලින්.. ඔක්කමෙ ටූල්ස් ටික [URL="http://vdotu.blogspot.com/2016/08/root-samsung-galaxy-grand-prime-sm.html"]මෙතනින්[/URL] ගත්තෑකි, නැතිනම් යූටියුබ් එකේ ඩිස්කිප්සොන් එකේ බලහන්තෝ.. එතනත් තියේ.. :yes::yes::yes: යන්න [B]Download MOde[/B] එකට.. කලින් කිවුවනේ යන හැටි.. ගහන්න ෆෝන් එක මැෂින් එකට. ඊට පස්සේ [B]ODIN [/B] ඕපන් කරගන්න. ඔඩින් වල [B][SIZE="5"]AP[/SIZE][/B] ඔබලා ෆයිල් එක දෙන්න... ඊලගට [B]Star[/B]t ක්ලික් කරන්න.. ෆ්ලෑෂ් වෙලා ඉවර උනාම රිකවරි එකට යන්න ෆොන් එක ඕෆ් වෙලා තියෙද්දි [B][SIZE="5"]Volume Up+ Home+Power[/SIZE][/B] ඔබාගෙන ඉන්න.. ඔතනදිත් එනවා රතුපාටට උඩින් එරර් එකක්. ගනන් ගන්නේපා ඔබාගෙන ඉන්න එක අත අරින්න එහෙම එපා රිකවරිය දකින කම්.. හැබැයි මෙහෙමයි.. හොදට මතක තියාගන්න.. පලවෙනි පාර වයිබ්රේට් උන ගමන් [B][SIZE="5"]Power Button[/SIZE][/B] එක අත අරින්න හොදේ.. [B]ඒත් අනිත් දෙක නම් අත අරින්න එහෙම එපාා රිකවරිය දකිනකම් ඕං හොදේ[/B]... :D:D රිකවරියට ආවම ඔයාට පුලුවන් [B]SuperSu.zip[/B] ෆයිල් එක ඉන්ස්ටෝල් කරගන්න.. එකත් ඉන්ස්ටෝල් උනාට පස්සේ එහෙම කරලා රීබුට් කරලා බලන්න මෙනු එකේ [B]SuperSu[/B] ඇප් එක තියේ නේද කියලා..... :yes::yes::yes::yes: [/SIZE][/CENTER] වැඩේ ගොඩ නම් කියලා යන්න ගොඩ දාගත්තා කියලා ආ.... :yes::yes::yes::yes::yes::cool::cool::cool::D:D:D:D [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom