ඕක P5100 එකක් නං කෝල් ගන්න පුළුවන් බං
sin eka dala data setting haduwma net ehma yanna pulwan call ganna khomada kiyala danna neයකෝ ඔය තියෙන්නේ ෆෝන් එකක් හැඩේ අයිකන් එකක්! ඒක ඔබපන්!maga yaluwakta hamba waccha ekak bansin eka dala data setting haduwma net ehma yanna pulwan call ganna khomada kiyala danna ne
යකෝ ඔය තියෙන්නේ ෆෝන් එකක් හැඩේ අයිකන් එකක්! ඒක ඔබපන්!
ටැබ් එකේ මොඩල් නම්බර් එක හරියට බලලා කියපන්ma pic eka tibbata a tab eka ehma icon (dial pad) eka na ne ekana aula
ටැබ් එකේ මොඩල් නම්බර් එක හරියට බලලා කියපන්
ඕක tab2 එකක් නෙමෙයි. ඕකෙන් කෝල් ගන්න බෑ.GT-P7500 MEKA tami modle eka
ඕක tab2 එකක් නෙමෙයි. ඕකෙන් කෝල් ගන්න බෑ.
http://www.gsmarena.com/samsung_p7500_galaxy_tab_10_1_3g-3892.php



phone receiver ekak tiyena pic eka uda click karama mokut enne nadda dialing pad ekak ?