Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Samsung Galaxy M20 Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා mobile phones ගැන දන්න යාලුවෙක්ගෙන් help 1ක් ඕනේ ....

ඊයේ රෑ මගේ Samsung Galaxy M20 phone 1ක charger ගහල නින්දට ගියා. උදේ බලද්දී phone off වෙලා. මම හිතුවේ හරියට charger සෙට් වෙලා නැතුව phone battery සම්පුර්ණ බැහැල කියල.

පස්සේ මම ආයේ මගේ charger connect කළාට charge වෙනවා indicate කලේ නෑ. ඒ නිසා මම උදේම phone shop 1කින් high charger එකකට ගහල බැලුව. ඒත් charge වෙනවා indicate කලේ නෑ . shop 1කේ repair කරන කෙනා කියන විදියට ඇතුලේ short එකක් තියෙනවා වගේලු .. තාම warrenty තියෙන නිසා හදාගන්න එක කරගන්න පුළුවන්.

ඒත් මචන් අගෝස්තු මාසේ ඉදන් photos save වෙලා තියෙන්නේ phone memory 1කට chip 1 full නිසා . ඒකෙ මගේ දුවගේ 1st birthday

photos එහෙම තියෙනවා. ඒකයි සීන් 1. warrenty යැවුවා කියන්නේ photos ටිකට sorry නේ ...

phone memory තියෙන photo ටික ගන්න ක්රමයක් නැද්ද මචන්ලා .....

[QUOTE="ෂර්ලොක් holmes, post: 25001026, member: 416006"] මචන්ලා mobile phones ගැන දන්න යාලුවෙක්ගෙන් help 1ක් ඕනේ .... ඊයේ රෑ මගේ Samsung Galaxy M20 phone 1ක charger ගහල නින්දට ගියා. උදේ බලද්දී phone off වෙලා. මම හිතුවේ හරියට charger සෙට් වෙලා නැතුව phone battery සම්පුර්ණ බැහැල කියල. පස්සේ මම ආයේ මගේ charger connect කළාට charge වෙනවා indicate කලේ නෑ. ඒ නිසා මම උදේම phone shop 1කින් high charger එකකට ගහල බැලුව. ඒත් charge වෙනවා indicate කලේ නෑ . shop 1කේ repair කරන කෙනා කියන විදියට ඇතුලේ short එකක් තියෙනවා වගේලු .. තාම warrenty තියෙන නිසා හදාගන්න එක කරගන්න පුළුවන්. ඒත් මචන් අගෝස්තු මාසේ ඉදන් photos save වෙලා තියෙන්නේ phone memory 1කට chip 1 full නිසා . ඒකෙ මගේ දුවගේ 1st birthday photos එහෙම තියෙනවා. ඒකයි සීන් 1. warrenty යැවුවා කියන්නේ photos ටිකට sorry නේ ... phone memory තියෙන photo ටික ගන්න ක්රමයක් නැද්ද මචන්ලා ..... :confused::confused::confused: [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom