Samsung Galaxy Note 2?

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මචන් S pen ( styles ) එක වැඩ කරනවද ?
    එයින් එකක් නැහැ සමහර fake ඒවගේ

    අනික් එක http://www.samsung.com/global/microsite/galaxynote/note2/benefits.html?type=find
    Original Web site එකට ගිහිල්ලා බලන්න එකේ එන S note app එක වගේ ඒවා තියෙනවද කියලා

    ඒ ඔක්කොම function, fake ඒවගේ නැහැ!

    මම මීට කලින් ඔය වගේ fake එකක් දැක්කා එක දැක්ක ගමන් අදුර ගන්න අමාරුයි ඈතින් !
    original එකක් පාවිච්චි කරපු එක්කෙනකුටත් අදුන ගන්න පුළුවන් අතට අරණ බලලම තමා
     
    Last edited: