Samsung Galaxy Note 8 Leaked

shilran

Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    meke look eka s8 ekata wadaa sexy kiyala thamai kiyanne.. PHONE ekak athata ganne nathiwa design ekak gana hariyatama kiyanna baha photo walin..( s8 ekata wada design eka awul kiyala comment ekak dakka nisa kiwe)
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Ai ban s8 katte display smooth naththe... Eeya ban sonsung fanboy
    අයියෝ සයිකලේ
    හරියන්නෙහ් නැහ් උබෙ ඔෆිස් එකටමහ් ඇවිල්ලා කියලා දෙන්නම් ...
    තට්ටු 2යි උඩට එන්නහ් තියෙන්නෙහ්
    හිටපන් හෙට එන්නම් :rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අයියෝ සයිකලේ
    හරියන්නෙහ් නැහ් උබෙ ඔෆිස් එකටමහ් ඇවිල්ලා කියලා දෙන්නම් ...
    තට්ටු 2යි උඩට එන්නහ් තියෙන්නෙහ්
    හිටපන් හෙට එන්නම් :rofl:

    WTC? :P
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    අයියෝ සයිකලේ
    හරියන්නෙහ් නැහ් උබෙ ඔෆිස් එකටමහ් ඇවිල්ලා කියලා දෙන්නම් ...
    තට්ටු 2යි උඩට එන්නහ් තියෙන්නෙහ්
    හිටපන් හෙට එන්නම් :rofl:

    :rofl::rofl::P s8 eke adui ban.... therenen nane.... :rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    na apahu subscribe kala.... anathayo tika balanna :lol: :lol: :lol: :lol:

    අඬල ඉවර නම් අපිට උඹේ custom built iPhone එක ගැන කියල දීපන්කො :lol:


    බොක්ස් එකක් ගත්තම නොර්මල් ඩිස්ප්ලේ එකේ පික්සල් 4 නම් රෙටීනා එකේ 32 වගේ එනවා.... එඩ්ජ් එක ස්මූත් වෙනවා කොර්නර්ස් වල එඩ්ජ් එක අයින් වෙලා පික්සල් ඩිවයිඩ් වෙලා එන්නේ(පේන්නේ)... එකයි කොලිටි වැඩ් ඇප්ල් වල..... තේරුනාද?

    එක කොටුවකට වැඩ් පික්සල් ප්‍රමානයක් එන්නේ රෙටිනා වල තමා...

    එතකොට දැන් s8 එකේ පික්සල් ඩෙන්සිටි එක වැඩි ඒත් රෙටීනා නෙමේ.... ලොල් බන්....:lol: :lol: :lol:
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83

    අඬල ඉවර නම් අපිට උඹේ custom built iPhone එක ගැන කියල දීපන්කො :lol:


    sidda una apahasu thawayata kanagatuwa.... :sorry:

    wade dura diga giya wadi wage.... :dull:

    awashya ayata PM kala....

    PS : charging speed eka nam normal lap walata wada mac eke wadi... eka gana nam kath epa....

    api giya ehenam :cool:
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    sidda una apahasu thawayata kanagatuwa.... :sorry:

    wade dura diga giya wadi wage.... :dull:

    awashya ayata PM kala....

    PS : charging speed eka nam normal lap walata wada mac eke wadi... eka gana nam kath epa....

    api giya ehenam :cool:

    ඒ කිව්වේ?:oo:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,236
    12,473
    113
    Piliyandala
    මේක ‍රිලිස් වෙන්නෙ කවද්ද කියල දාල නැද්ද? පට්ටම පෝන් එකක් වෙයි බන් ගන්න මාරම ආසවෙන් ඉන්නේ...:yes::yes: සල්ලි තම ප්‍රශ්නේ:baffled::baffled: