Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Mobile
Mobile Devices
SAMSUNG Galaxy S10 Killer Features
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

01 - New Infinity Display ( SDE 4K Resolutions )

Samsung ලා කියන විදිහට නම් මේ පාර S10 Plus එකට එන්නෙ ගොඩක්ම Bazell අඩු Display එකක් සමහර විට සම්පූර්ණයෙන්ම Bazell ඉවත් කරලා තියෙන්න පුලුවන්. screen to body ratio එක 90% 95% ත් අතර වෙන්න පුලුවන් කියලා කියනවා. ඒ වගේම සුපුරුදු Edge එකත් එක්කම Pixels Per Inch අගය 600 අතර ප්රමාණයක් වෙයි කියලා තමා දැනට සදන් කරන්නෙ.

02 - New-Gen Samsung Exynos 9820 & Snapdragon 855 Chipset

2019 දි Samsung ලගෙ අලුත්ම් Exynos Chipset එක අපිට බලා ගන්න පුලුවන් වෙයි මේක තමා සුපිරිම් Power Full Chip Set එකක් වෙයි එ වගේම Snapdragon 855 Chip Set එකත් අපිට Galaxy S10 එකත් සමග බලගන්න පුලුවන් වෙයි මෙයට 7nm Manufacturing Process යන සුපිරි තාක්ෂණය යොදා ගන්න බව දැනට් යන ආරංචි වලින් කියන්නෙ. ඉස්සරහට එන්න තියෙන Apple I Phone 10 Plus එකටත් මේ තාක්ෂණය යොද ගන්න බව කියලා තියෙනවා. ඒ වගේම් මේ Chip Set දෙකම් එන්නෙ 5G තාක්ෂණයෙන් යුක්තවයි. ගොඩක් දුරට මේක ලෝකයේ පලමු 5G තාක්ෂණයෙන් යුක්ත Phone එක වෙන්න පුලුවන්.

03 - S10 Triple-Camera Combination ( Dual-lens Front Facing Camera )

Huawei P20 එකට ආවා වගේම ඔන්න S10 එකටත් අලුත්ම Triple Camera Setup එකක් එනවා හැබැයි මේක P20 එකට වඩා සුපිරිම Triple Camera Combination එකක් මොකද අපි හැමෝටම ගොඩක් Use වෙන් Camera Setup එකක් තමා මේකට යොදලා තියෙන්නෙ 12MP Regular Camera, 13MP Telephoto Shooter And 16MP Super-Wide Angle Camera අලුතෙන්ම් එකතු වෙන Lens එක තමා මේ Super Wide Angle Lense එක මේ ගැන ඉතින් අලුතෙන් කියන්න දෙයක් නැනේ Phone එකකට Wide Lense එකක් තියෙනවා කියන්නෙ Go Pro එකක් අරන් ගියා වගේ තමා හරියට වැඩක් ගන්න ක්නෙක්ට මේ Setup එක Completable Camera Combination එකක්. තව ගොඩක් දෙවල් මේ Setup එක ගැන කියන්න තියෙනවා මම මේ බොහොම කෙටියෙන් තමා කියල තියෙන්නෙ මෙතන.

04 - Samsung Unbrakable Display Panel

ඔන්න Samsung ලා මේ පාර තවත් අලුත් Display Panel එකක් එලිදක්වන්න යනවා. මේ දවස් වල මේකේ Durability Test ගොඩක් කරනවලු මේකට දැනට US Military Standed Level එකෙ Test වගේකුත් කරලා තියෙනවාලු මෙයලා කියන විදිහට මේක ඉස්සරහට එන්න තියෙන Gorilla Glass 6 එක මෙන් දෙගුනයක් ශක්තිමත් Plastic Panel එකක් ( අඩි හතරක් උසින් 21 සැරයක් Drop කරලා කිසිම පලුදු වීමක් වෙලා නැ මේ Panel එකට )

05 - Ultra Sonic In Display Fingerprint Sacaner

මේක නම් පලවෙනි පාරට එන දෙයක් නම් නෙමේ දැනට Vivo Oppo වගේ Companys මේ System එක Use කරනවා. Samsung ලා මේක Note 9 එකට එවන්න ගිහින් ආයෙත් Delay කරල තිබුනා මෙයලා කියන විදිහට Users ලට හරියටම 100% සාර්ථක In Display Finger Print System එකක් දෙන්න ඕන නිසා මේක Delay කරලා අනිත් Companys දැනට Use කරන Optical Sensor එක වෙනුවට Ultra Sonic Sensor එකක් තමා Samsung ලා Use කරන්න යන්නෙ මේක අනිත් Sensors වලට වඩා ගොඩක් Fast ඒ වගේම වතුර ගෑඋනත් වැඩ කරන තත්වෙකට තමා හදලා තියෙන්නෙ.

06 - Sound On Display Technology

Bazell Less Display දන්න යනකොට හැම Company එකකට වගේම් ආපු ප්රශ්නයක් තමා කොහෙටද මේ Ear Peace Camera Sensors ඔවා දාන්නෙ කියලා ඉතින් ගොඩක් අය Top Notch Motorize Camera ඔය වගේ Systems Use කරා ඔන්න Samsung ලා සුපිරිම වෙනසක් කරන්න යනවා ඒ තමා Sound On Display කියන Technology එක පලවෙනි පාරට ඉදිරි පත් කරන්න යන්නෙ. Eear Peace ඔක්කොම ඉවත් කරලා Display එකෙන් Sounds ඇහෙන විදිහට තමා මේක හදන්න යන්නෙ හරියටම කිව්වොත් Bone Conduction වගෙ Technology එකක්. දැනට මේක S9 Plus එකට Check කරලා තියෙනවා ඒක සාර්ථක උනා කියලයි ආරංචි.

07 - 8GB LP-DDR5 Next Gen Rams

ඔන්න මේකත් සුපිරිම Feature එකක් Galaxy S10 එකත් එක්ක එන එ තමා එ තමා 7nm Class 8GB DRAM එක Samsung ලා කියන විදිහට මේක 2019 දි එන සුපිරිම RAM වලින් එකක් වෙයි කියලා කියනවා මොකද මේක 5G සහ AI Support Applications වලට ගොඩක් Acurate විදිහට වැඩ කරන්න Help වෙයි.

08 - Mantis Vision 3D Facial Scaner

Ultrasonic Finger Print Scaner එකත් එක්කම ඔන්න Samsung ලගෙ අලුත්ම 3D Facial Scaner එක S10 එකත් එක්ක එලිදක්වයි කියලා කියනවා දැනට තියෙන 2D Inteligent Scaner එක වෙනුවට Replace කරන්න තමා මේක එන්නෙ.

09 - S10 With A Transparent Backplate

Freelance Designer කෙනෙක්වෙන Jonas Daehnert කියල තියෙනවා Galaxy S10 එක ගොඩක් දුරට Tranceparant Back Plate එකක් එක්ක එයි කියලා මම දලා තියෙන Pic එකේ විදිහට මොකද 2018 දි Mi ලා HTC ලා මේ Design එක Use කරලා තියෙනවා මේකට ගොඩක් හොඳ ප්රතිචාර ලැබිලත් තියෙනවා අපි බලමු Samsung ලා මොන වගේ Change එකක් කරයිද කියලා.

10 - Return Of Classic Samsung Colours

ඔන්න Samsung ලා මෙයලගෙ Beyond 0 එකට ඒ කියන්නෙ Galaxy S10 Lite එකට S Series එකේ ආපු හොදම Colors ටික එකතු කරන්න යනවලු S6 Edge එකේ ගොඩක්ම ජනප්රිය උන Emerald Green එකත් මේකට ඇතුලත්. S10 Lite එකේ එන්න තියෙන Colors - Black, White, Green, Silver, Pink. S10 Plus S10 වලට එන Main Color එක ගැන නම් තාම ආරංචියක් නැ Note 9 Ocean Blue S9 Lavender Purple ආවා වගේ මේකටත් Main Color ඒකක් එයි.

SOURCE

[QUOTE="Deleted, post: 23554631, member: 559066"] [CENTER][img]https://i.imgur.com/mbYnZH5.jpg[/img][/CENTER] [SIZE="4"][COLOR="Navy"]📛 01 - New Infinity Display ( SDE 4K Resolutions ) Samsung ලා කියන විදිහට නම් මේ පාර S10 Plus එකට එන්නෙ ගොඩක්ම Bazell අඩු Display එකක් සමහර විට සම්පූර්ණයෙන්ම Bazell ඉවත් කරලා තියෙන්න පුලුවන්. screen to body ratio එක 90% 95% ත් අතර වෙන්න පුලුවන් කියලා කියනවා. ඒ වගේම සුපුරුදු Edge එකත් එක්කම Pixels Per Inch අගය 600 අතර ප්රමාණයක් වෙයි කියලා තමා දැනට සදන් කරන්නෙ. 📛 02 - New-Gen Samsung Exynos 9820 & Snapdragon 855 Chipset 2019 දි Samsung ලගෙ අලුත්ම් Exynos Chipset එක අපිට බලා ගන්න පුලුවන් වෙයි මේක තමා සුපිරිම් Power Full Chip Set එකක් වෙයි එ වගේම Snapdragon 855 Chip Set එකත් අපිට Galaxy S10 එකත් සමග බලගන්න පුලුවන් වෙයි මෙයට 7nm Manufacturing Process යන සුපිරි තාක්ෂණය යොදා ගන්න බව දැනට් යන ආරංචි වලින් කියන්නෙ. ඉස්සරහට එන්න තියෙන Apple I Phone 10 Plus එකටත් මේ තාක්ෂණය යොද ගන්න බව කියලා තියෙනවා. ඒ වගේම් මේ Chip Set දෙකම් එන්නෙ 5G තාක්ෂණයෙන් යුක්තවයි. ගොඩක් දුරට මේක ලෝකයේ පලමු 5G තාක්ෂණයෙන් යුක්ත Phone එක වෙන්න පුලුවන්. 📛 03 - S10 Triple-Camera Combination ( Dual-lens Front Facing Camera ) Huawei P20 එකට ආවා වගේම ඔන්න S10 එකටත් අලුත්ම Triple Camera Setup එකක් එනවා හැබැයි මේක P20 එකට වඩා සුපිරිම Triple Camera Combination එකක් මොකද අපි හැමෝටම ගොඩක් Use වෙන් Camera Setup එකක් තමා මේකට යොදලා තියෙන්නෙ 12MP Regular Camera, 13MP Telephoto Shooter And 16MP Super-Wide Angle Camera අලුතෙන්ම් එකතු වෙන Lens එක තමා මේ Super Wide Angle Lense එක මේ ගැන ඉතින් අලුතෙන් කියන්න දෙයක් නැනේ Phone එකකට Wide Lense එකක් තියෙනවා කියන්නෙ Go Pro එකක් අරන් ගියා වගේ තමා හරියට වැඩක් ගන්න ක්නෙක්ට මේ Setup එක Completable Camera Combination එකක්. තව ගොඩක් දෙවල් මේ Setup එක ගැන කියන්න තියෙනවා මම මේ බොහොම කෙටියෙන් තමා කියල තියෙන්නෙ මෙතන. 📛 04 - Samsung Unbrakable Display Panel ඔන්න Samsung ලා මේ පාර තවත් අලුත් Display Panel එකක් එලිදක්වන්න යනවා. මේ දවස් වල මේකේ Durability Test ගොඩක් කරනවලු මේකට දැනට US Military Standed Level එකෙ Test වගේකුත් කරලා තියෙනවාලු මෙයලා කියන විදිහට මේක ඉස්සරහට එන්න තියෙන Gorilla Glass 6 එක මෙන් දෙගුනයක් ශක්තිමත් Plastic Panel එකක් ( අඩි හතරක් උසින් 21 සැරයක් Drop කරලා කිසිම පලුදු වීමක් වෙලා නැ මේ Panel එකට ) 📛 05 - Ultra Sonic In Display Fingerprint Sacaner මේක නම් පලවෙනි පාරට එන දෙයක් නම් නෙමේ දැනට Vivo Oppo වගේ Companys මේ System එක Use කරනවා. Samsung ලා මේක Note 9 එකට එවන්න ගිහින් ආයෙත් Delay කරල තිබුනා මෙයලා කියන විදිහට Users ලට හරියටම 100% සාර්ථක In Display Finger Print System එකක් දෙන්න ඕන නිසා මේක Delay කරලා අනිත් Companys දැනට Use කරන Optical Sensor එක වෙනුවට Ultra Sonic Sensor එකක් තමා Samsung ලා Use කරන්න යන්නෙ මේක අනිත් Sensors වලට වඩා ගොඩක් Fast ඒ වගේම වතුර ගෑඋනත් වැඩ කරන තත්වෙකට තමා හදලා තියෙන්නෙ. 📛 06 - Sound On Display Technology Bazell Less Display දන්න යනකොට හැම Company එකකට වගේම් ආපු ප්රශ්නයක් තමා කොහෙටද මේ Ear Peace Camera Sensors ඔවා දාන්නෙ කියලා ඉතින් ගොඩක් අය Top Notch Motorize Camera ඔය වගේ Systems Use කරා ඔන්න Samsung ලා සුපිරිම වෙනසක් කරන්න යනවා ඒ තමා Sound On Display කියන Technology එක පලවෙනි පාරට ඉදිරි පත් කරන්න යන්නෙ. Eear Peace ඔක්කොම ඉවත් කරලා Display එකෙන් Sounds ඇහෙන විදිහට තමා මේක හදන්න යන්නෙ හරියටම කිව්වොත් Bone Conduction වගෙ Technology එකක්. දැනට මේක S9 Plus එකට Check කරලා තියෙනවා ඒක සාර්ථක උනා කියලයි ආරංචි. 📛 07 - 8GB LP-DDR5 Next Gen Rams ඔන්න මේකත් සුපිරිම Feature එකක් Galaxy S10 එකත් එක්ක එන එ තමා එ තමා 7nm Class 8GB DRAM එක Samsung ලා කියන විදිහට මේක 2019 දි එන සුපිරිම RAM වලින් එකක් වෙයි කියලා කියනවා මොකද මේක 5G සහ AI Support Applications වලට ගොඩක් Acurate විදිහට වැඩ කරන්න Help වෙයි. 📛 08 - Mantis Vision 3D Facial Scaner Ultrasonic Finger Print Scaner එකත් එක්කම ඔන්න Samsung ලගෙ අලුත්ම 3D Facial Scaner එක S10 එකත් එක්ක එලිදක්වයි කියලා කියනවා දැනට තියෙන 2D Inteligent Scaner එක වෙනුවට Replace කරන්න තමා මේක එන්නෙ. 📛 09 - S10 With A Transparent Backplate Freelance Designer කෙනෙක්වෙන Jonas Daehnert කියල තියෙනවා Galaxy S10 එක ගොඩක් දුරට Tranceparant Back Plate එකක් එක්ක එයි කියලා මම දලා තියෙන Pic එකේ විදිහට මොකද 2018 දි Mi ලා HTC ලා මේ Design එක Use කරලා තියෙනවා මේකට ගොඩක් හොඳ ප්රතිචාර ලැබිලත් තියෙනවා අපි බලමු Samsung ලා මොන වගේ Change එකක් කරයිද කියලා. 📛 10 - Return Of Classic Samsung Colours ඔන්න Samsung ලා මෙයලගෙ Beyond 0 එකට ඒ කියන්නෙ Galaxy S10 Lite එකට S Series එකේ ආපු හොදම Colors ටික එකතු කරන්න යනවලු S6 Edge එකේ ගොඩක්ම ජනප්රිය උන Emerald Green එකත් මේකට ඇතුලත්. S10 Lite එකේ එන්න තියෙන Colors - Black, White, Green, Silver, Pink. S10 Plus S10 වලට එන Main Color එක ගැන නම් තාම ආරංචියක් නැ Note 9 Ocean Blue S9 Lavender Purple ආවා වගේ මේකටත් Main Color ඒකක් එයි.[/COLOR][/SIZE] [URL="https://www.facebook.com/photo.php?fbid=1856742681039175&set=gm.1358456250956502&type=3&theater"]SOURCE[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom