Samsung Galaxy S22, 23, 24 (Ultra) පාවිච්චි කරන කුකුල්ලු

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මචංලා මේ පෝන් 03න් එකක් හරි තුනම හරි උඹලා පාවිච්චි කරලා තියෙනවා නම් පොඩ්ඩක් කියපල්ලකෝ එක පාරක් දෙපාරක් බිම පත බෑ උනොත් සොරි ඩොට්කොම් වෙලාම යන ලයින් එකක්ද තියෙන්නේ. සමාන්‍යෙයන් අඩි 03 04ක වගේ උසකින්. මම මේ 03න් එකක් ගන්න හිතාන ඉන්නවා. බොහෝ විට s23 හෝ s24. එත් මේ අවුල තියෙනවා. දැනට තියෙන නොකියා එක 10 පාරක් විතර වැටිලා ඇති. කිසි ගාණක් නෑ අවුරුදු4ක් යකා බැදගත්තා වගේ වැඩ. මේක ගැන පොඩ්ඩක් දැනුවත් කරහල්ලකෝ. නැත්නම් අපරාදේ සල්ලි
     
    • Like
    Reactions: DXB2021

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,155
    5,843
    113
    Tamange usage eka anuwa tama itin. mamanam samanyek carefully use karanawa. eth mage phone eka {S24 Ultra} eka parak watila screen protector eka crack una.
    ubata sahamnyen phone eka carefully use karanna barinam oyta mokak hari hard use walata hari yana ekak ganin.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    Tamange usage eka anuwa tama itin. mamanam samanyek carefully use karanawa. eth mage phone eka {S24 Ultra} eka parak watila screen protector eka crack una.
    ubata sahamnyen phone eka carefully use karanna barinam oyta mokak hari hard use walata hari yana ekak ganin.
    අයියෝ බන්
    එහෙමද
    මට හෙණ ආසයි බන් එකට
    එත් සාක්කුවෙන් අදිද්දි එහෙම වැටෙනවා බන් පෙලක් වෙලාවට
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Using a S23 Ultra with screen protector
    Watuna 3,4 parak
    Tempord nam left wuna 2 parak
    Screen ekata awulk na
    Purchased in May
     

    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,285
    367
    83
    Im using a S22 Ultra. Suffering from a green line. No matter how hard u protect it. Mine is never dropped, didn't updated. But here i am with a green line.
    I had to face the kind of thing in my previous Note 10. Came up a Green tint after 1.5 years use. I heard S23U & S24U has same greenline issues. They never fix it. Coz they can earn money from repairs and also they sent updates with voltage bugs to fuckup the displays and force to go for a latest one

    My advice
    Buy Samsung Flagships if u have plenty of money to spend each year. Use a flagship and trade it by Year and Year. Don't buy flagships to use for 5 Years. U will suffer buddy.
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,903
    22,240
    113
    Kaer Morhen
    thewitcher.com
    S23Ultra තියෙන්නේ තුන් හතර පාරක් වැටිලා තියේ ලොකු උසක් නෙමේ අඩිය දෙක විතර. මොකුත් වෙලා නෑ. Screen ප්‍රොටෙක්ටාර් දාලත් නෑ. අවුරුදු 1.5ක් තියේ දැනට. Update එහෙමත් කරලා තියෙන්නේ. Luck එක තමා තාම. S23 සයිස් එකේ ultra camera එක්ක ෆෝන් එකක් අව නන් මාරු, මේක ලොකු වැඩි බං.
     
    • Like
    Reactions: rukshrulz

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,431
    47,437
    113
    S24 ඵකේ ඩිසයින් ඵක නිසා කොහොමත් ඒක වැටෙනවා වැඩි අැති..PIXEL 9 pro XL නම් මරු..

    rtHSBY5.png
     

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    878
    1,761
    93
    මචංලා මේ පෝන් 03න් එකක් හරි තුනම හරි උඹලා පාවිච්චි කරලා තියෙනවා නම් පොඩ්ඩක් කියපල්ලකෝ එක පාරක් දෙපාරක් බිම පත බෑ උනොත් සොරි ඩොට්කොම් වෙලාම යන ලයින් එකක්ද තියෙන්නේ. සමාන්‍යෙයන් අඩි 03 04ක වගේ උසකින්. මම මේ 03න් එකක් ගන්න හිතාන ඉන්නවා. බොහෝ විට s23 හෝ s24. එත් මේ අවුල තියෙනවා. දැනට තියෙන නොකියා එක 10 පාරක් විතර වැටිලා ඇති. කිසි ගාණක් නෑ අවුරුදු4ක් යකා බැදගත්තා වගේ වැඩ. මේක ගැන පොඩ්ඩක් දැනුවත් කරහල්ලකෝ. නැත්නම් අපරාදේ සල්ලි

    I use an S22 Ultra
    Phone is very slippery without a cover. I use it with a genuine Samsung Smartview Cover. This helps to grip the phone.
     

    SlayerOfDValley

    Active member
  • Dec 26, 2011
    505
    182
    43
    S23 ultra one year S24 Ultra use කරනව අවුරුද්දක් විතර. දෙකටම Dbrand Grip Case දැම්මා. පොඩි එකා බිම දාල ඇති දහ පාරක් විතර. Luck එකටද මන්දා තවම කිසිම අවුලක් නෑ.
     

    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    mamat me dawas wala wisthara hoyanwa.s25 ultra ekak ganna.jan 22 launch karanawa kiyanawa.
     
    Last edited:

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,955
    833
    113
    29
    Gampaha
    S23 ultra and s24 ultra use kara S24 ultra eka nan wattagena na S23 ultra eka deparak watuna sakkuwen display ekata monawath une na frame eke kon 4n podi dents wagayak awa
     

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    Kohoma unath 4n eka pole gahuwoth iwarai thama. Athule thiyana ewata damage wenawa athi display mokuth nowunath
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,431
    47,437
    113
    මන් බබා වගේ පාවිච්චි කරේ මගේ එක උපරීමට පරිස්සම් කරා. අන්න දැන් කොළ පාට ඉරි 100ක් විතර ඇවිත් පැත්තකට දාලා තියෙනවා.

    ගන්න ඵපා බං මීට පස්සේ සැම්සුන් ජරාවල්..
     
    • Like
    Reactions: johnferna678