Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Samsung Galaxy S3 help!!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහලු..මට ලොකු උදව්වක් ඕනේ...

මගේ යාලුවෙක් කිව්වා අලුත් samsung galaxy S3 එකක් විකුනන්න තියෙනවා කියල..ගාන කිව්වා 23යි කියල..ඉතින් මම ගන්න කියල බැලුවේ...ෆෝන් එකනම් අලුත් පිට තියෙන්නේ...පාවිච්චි කරපු එකක් නෙමෙයි..

මට දැනගන්න ඕනේ මේක මේ ගානට හරිද? මේක චයිනීස් / කොරියන් වෙන්න පුලුවන්ද?

සාමන්යෙන් වෙලදපොලේ මේ ෆෝන් එක ගණන් කොහොමද යන්නේ? මේක මේ ගානට දෙන්න පුලුවන්ද?

මම දැක්ක ikman වගේ සයිට් ගොඩක අලුත්ම ෆෝන් (s3) එක 20,000 - 24,000 අතර ගණන් වලට විකුනන්න තියෙනවා..ඉතින් මට හිතාගන්න බැහැ මේ ගාන හරිද වැරදිද, මේකේ කොහේ හරි කොස්සක් තියෙනවද කියල...

මම ගන්නද මේක? ගන්නවානම් මොනවද බලන්න ඕනේ? මේකේ සාමාන්‍ය මිල කියක් වෙනවද?

යාලුවනම් මට කිව්වේ මේක ඔරිජිනල් ෆෝන් එකක් කියල..කඩේ ගාන 27 - 28ක් වගේ වෙන්නේ කියල...එත් මම සයිට් කිහිපයක බැලුව...සමහර ඒවායේ 40 කියලත් තියෙනවා..ඉතින් හිතාගන්න බැහැ (ටිකක් පරණ ෆෝන් එකක් නිසා ඒ සයිට් වල ගණන් අප්ඩේට් වෙලා නැද්ද දන්නේ නැති නිසා)

දන්නා කෙනෙක් මේ ගැන අදහසක් දීල යන්න...දන්නා කෙනෙක්ට පෙන්න බම්ප් එකක් වත් දාගෙන යන්න..එල

[QUOTE="kolavari, post: 18541479, member: 412792"] [SIZE=3]සිංහලු..මට ලොකු උදව්වක් ඕනේ... [IMG]http://img6a.flixcart.com/image/mobile/3/u/9/samsung-galaxy-s3-neo-gt-i9300i-400x400-imaduzwuzfzhnykz.jpeg[/IMG] [/SIZE] [SIZE=3] මගේ යාලුවෙක් කිව්වා අලුත් samsung galaxy S3 එකක් විකුනන්න තියෙනවා කියල..ගාන කිව්වා 23යි කියල..ඉතින් මම ගන්න කියල බැලුවේ...ෆෝන් එකනම් අලුත් පිට තියෙන්නේ...පාවිච්චි කරපු එකක් නෙමෙයි.. [/SIZE] [SIZE=3]මට දැනගන්න ඕනේ මේක මේ ගානට හරිද? මේක චයිනීස් / කොරියන් වෙන්න පුලුවන්ද? [/SIZE] [SIZE=3]සාමන්යෙන් වෙලදපොලේ මේ ෆෝන් එක ගණන් කොහොමද යන්නේ? මේක මේ ගානට දෙන්න පුලුවන්ද? [/SIZE] [SIZE=3] මම දැක්ක ikman වගේ සයිට් ගොඩක අලුත්ම ෆෝන් (s3) එක 20,000 - 24,000 අතර ගණන් වලට විකුනන්න තියෙනවා..ඉතින් මට හිතාගන්න බැහැ මේ ගාන හරිද වැරදිද, මේකේ කොහේ හරි කොස්සක් තියෙනවද කියල... [/SIZE] [SIZE=3]මම ගන්නද මේක? ගන්නවානම් මොනවද බලන්න ඕනේ? මේකේ සාමාන්‍ය මිල කියක් වෙනවද? [/SIZE] [SIZE=3]යාලුවනම් මට කිව්වේ මේක ඔරිජිනල් ෆෝන් එකක් කියල..කඩේ ගාන 27 - 28ක් වගේ වෙන්නේ කියල...එත් මම සයිට් කිහිපයක බැලුව...සමහර ඒවායේ 40 කියලත් තියෙනවා..ඉතින් හිතාගන්න බැහැ (ටිකක් පරණ ෆෝන් එකක් නිසා ඒ සයිට් වල ගණන් අප්ඩේට් වෙලා නැද්ද දන්නේ නැති නිසා) [/SIZE] [SIZE=3]දන්නා කෙනෙක් මේ ගැන අදහසක් දීල යන්න...දන්නා කෙනෙක්ට පෙන්න බම්ප් එකක් වත් දාගෙන යන්න..එල :)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom