සිංහලු..මට ලොකු උදව්වක් ඕනේ...
මගේ යාලුවෙක් කිව්වා අලුත් samsung galaxy S3 එකක් විකුනන්න තියෙනවා කියල..ගාන කිව්වා 23යි කියල..ඉතින් මම ගන්න කියල බැලුවේ...ෆෝන් එකනම් අලුත් පිට තියෙන්නේ...පාවිච්චි කරපු එකක් නෙමෙයි..
මට දැනගන්න ඕනේ මේක මේ ගානට හරිද? මේක චයිනීස් / කොරියන් වෙන්න පුලුවන්ද?
සාමන්යෙන් වෙලදපොලේ මේ ෆෝන් එක ගණන් කොහොමද යන්නේ? මේක මේ ගානට දෙන්න පුලුවන්ද?
මම දැක්ක ikman වගේ සයිට් ගොඩක අලුත්ම ෆෝන් (s3) එක 20,000 - 24,000 අතර ගණන් වලට විකුනන්න තියෙනවා..ඉතින් මට හිතාගන්න බැහැ මේ ගාන හරිද වැරදිද, මේකේ කොහේ හරි කොස්සක් තියෙනවද කියල...
මම ගන්නද මේක? ගන්නවානම් මොනවද බලන්න ඕනේ? මේකේ සාමාන්‍ය මිල කියක් වෙනවද?
යාලුවනම් මට කිව්වේ මේක ඔරිජිනල් ෆෝන් එකක් කියල..කඩේ ගාන 27 - 28ක් වගේ වෙන්නේ කියල...එත් මම සයිට් කිහිපයක බැලුව...සමහර ඒවායේ 40 කියලත් තියෙනවා..ඉතින් හිතාගන්න බැහැ (ටිකක් පරණ ෆෝන් එකක් නිසා ඒ සයිට් වල ගණන් අප්ඩේට් වෙලා නැද්ද දන්නේ නැති නිසා)
දන්නා කෙනෙක් මේ ගැන අදහසක් දීල යන්න...දන්නා කෙනෙක්ට පෙන්න බම්ප් එකක් වත් දාගෙන යන්න..එල

korea ewalanam model no eka amuthui 

Oya model eka original ekata ena ekak da? 
u phone eka wikunala wena ekekta