Samsung Galaxy S6 දුරකථනයේ තොරතුරු පිටවේ

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    Samsung Galaxy S6 දුරකථනයේ තොරතුරු පිටවේ

    Samsung Galaxy S6 දුරකථනයේ තොරතුරු පිටවේ

    unnamed.jpg

    සෑම වසරකම Samsung සමාගම විසින් Samsung Galaxy S ඛාණ්ඩයේ, ස්මාට් ජංගම දුරකථනයක් වෙලඳ පොළට නිකුත් කරනු ලබනවා. 2014 වසරේ දී එය Samsung Galaxy S5 ලෙසින් නිකුත් කරනු ලැබුවා. එම නිසා 2015 වසරේ දී එය, නිකුත් කිරිමට නියමිතව තිබෙන්නේ Samsung Galaxy S6 ලෙසටය.දැනටම මෙහි මුලික වැඩ කටයුතු Samsung සමාගම විසින් අරම්භ කර ඇති බවට තොරතුරු පලවනවා. දැනට මෙය "Project Zero" යන කේත නාමයෙන් හදුන්වනු ලබනවා.මෙහි පිටුපස කැමරාව මෙගා පික්සල් 20 ප්‍රමාණයෙන් නිකුත් වන බවට වාර්තා පල වී තිබෙනවා. ඉදිරිපස කැමරාව මෙගා පික්සල් 5 ප්‍රමාණයකින් වේ.

    මෙම දුරකථනය මාදිලි දෙකකින් නිකුත් කිරීමට සමාගම බලාපොරොත්තු වේ . එක් මාදිලියක් ඇමරිකානු වශයෙනුත් අනෙක් මාදිලිය අනෙකුත් ආසියානු රට වලට නිකුත් කිරිමට ඔවුන්ගේ බලාපොරොත්තුවයි.Samsung Galaxy S6 දුරකථනයේ දත්ත ගබඩා කිරිමේ ධාරිතාව පදනම් කරගෙන කොටස් තුනකට බෙදා තිබේ. එය 32GB, 64GB, 128GB වශයෙන් වේ. දුරකථනය පිටත ආවරණය අලුමිනියම් වලින් සැදීමට නිර්මාණකරුවන් කටයුතු යොදා තිබේ. මෙමගින් ඔවුන් ජංගම දුරකථනයේ ශක්තිමත් බව වැඩි කිරීමට සැලසුම් කර තිබේ.

    ඇන්ඩ්‍රොයිඩ් නවතම සංස්කරණයත් සමඟ ලබන වසරේ එනම් 2015 වසරේ මාර්තු මාසයේ වෙළඳ පොල වෙත නිකුත් කිරිමට නියමිතයි.

    source:nethfm​
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,298
    1,336
    113
    hahah.. plastic kaali dan ithin aluminum walata bahala APPLE, HTC copy karala :lol::lol::lol:

    "මෙමගින් ඔවුන් ජංගම දුරකථනයේ ශක්තිමත් බව වැඩි කිරීමට සැලසුම් කර තිබේ."
    ow ithin kalin release kare hulan pethi ne dan ithin poddak barata tiyei wena ungen copy karala #SONSUNG

    :lol::lol::lol:

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    thawath anatha malasung 4n ekak

    heta aniddama Chinese copy eka ei. etakota kollai balli dennatama S6 :lol:

    උපරිම වේදනාවේ සළකුණු???:rofl:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,487
    3,170
    113
    斯里蘭卡
    thawath anatha malasung 4n ekak
    windows anathayek :rofl:
    hahah.. plastic kaali dan ithin aluminum walata bahala APPLE, HTC copy karala :lol::lol::lol:

    "මෙමගින් ඔවුන් ජංගම දුරකථනයේ ශක්තිමත් බව වැඩි කිරීමට සැලසුම් කර තිබේ."
    ow ithin kalin release kare hulan pethi ne dan ithin poddak barata tiyei wena ungen copy karala #SONSUNG

    :lol::lol::lol:

    bend anathayek :rofl:

    Mona phone ekatawath mamanam waradak kiyanne nae thamanta one weda tika karaganna puluwannam eeka thamata hodai hema company ekakkatama special ewa thiyanawa :yes: but android 1st mekatanam katth redei :yes:
    2 Apple 3 wp, security athin gaththoth .1 apple 2. wp .3 android :dull:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර