Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Samsung Galaxy S6 Edge
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් ඕක ගන්න කොට හොදට බලන්න WARRANTY එක. SOFTLOGIC නම් ගන්න එපා. මම S 6 EDGE එකක් ගෙන්න ගත්තා 64GB 164,000.00 ගිය . මචන් PHONE එක ONLINE 24 HRS ONLINE ඉන්නේ. VIBER CALL ගන්න කොට පට්ට විදියට රත් වෙනවා. SEALED TYPE නිසා ගලවන්න බැහැ . අන්තිමට අරගෙන මස 1 1/2 කින් ෆොනේ එකේ DISPLAY නැතුව ගියා. හදන්න දුන්නම . ගෙන්නපු එකක් නිසා යවන්න ඕන කිවුවා. මම දැන් එකේ ආසාව ඇත ඇරලා ඉන්නේ.

ඊට පස්සේ වැල්ලවත්ත SHOPPING COMPLEX එකකින් ගත්තා 32 GB එකක එකත් 132 000.00 වුනා එකත් රත්වෙලා අන්තිමට කෙල වුනා.

අන්තිමට මම UK වලින් එකක් ගෙන්න ගත්තා එක LIMITED EDITION එකක් එකේ තියෙන්නේ SAMSUNG GALAXY S6 EDGE 128GB SM-G925F GOLD PLATINUM LIMITED EDITION. මේක නම් පට්ට රත් වෙන්නේ නැහැ. හොදටම හොදයි. ගානනම් හෙන වැඩියි. GBP 1105 වෙනවලු. දැන්නම් ගන අඩු ඇති.

ලොකු ගණන් වල PHONE ගන්නවානම් මචන් හොද තැනකින් ගනින්.

[QUOTE="creed1, post: 19175661, member: 45736"] [SIZE="4"]මචන් ඕක ගන්න කොට හොදට බලන්න WARRANTY එක. SOFTLOGIC නම් ගන්න එපා. මම S 6 EDGE එකක් ගෙන්න ගත්තා 64GB 164,000.00 ගිය . මචන් PHONE එක ONLINE 24 HRS ONLINE ඉන්නේ. VIBER CALL ගන්න කොට පට්ට විදියට රත් වෙනවා. SEALED TYPE නිසා ගලවන්න බැහැ . අන්තිමට අරගෙන මස 1 1/2 කින් ෆොනේ එකේ DISPLAY නැතුව ගියා. හදන්න දුන්නම . ගෙන්නපු එකක් නිසා යවන්න ඕන කිවුවා. මම දැන් එකේ ආසාව ඇත ඇරලා ඉන්නේ. ඊට පස්සේ වැල්ලවත්ත SHOPPING COMPLEX එකකින් ගත්තා 32 GB එකක එකත් 132 000.00 වුනා එකත් රත්වෙලා අන්තිමට කෙල වුනා. අන්තිමට මම UK වලින් එකක් ගෙන්න ගත්තා එක LIMITED EDITION එකක් එකේ තියෙන්නේ SAMSUNG GALAXY S6 EDGE 128GB SM-G925F GOLD PLATINUM LIMITED EDITION. මේක නම් පට්ට රත් වෙන්නේ නැහැ. හොදටම හොදයි. ගානනම් හෙන වැඩියි. GBP 1105 වෙනවලු. දැන්නම් ගන අඩු ඇති. ලොකු ගණන් වල PHONE ගන්නවානම් මචන් හොද තැනකින් ගනින්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom