Samsung Galaxy S6 Edge

AZee RoXx

Well-known member
  • May 23, 2011
    1,173
    378
    83
    Machn..!!

    Samsung Galaxy S6 Edge phone ekak ganna hoda sure tenak dannawada colombo area eke.. :)

    Made in Vietnam phone awulk nedda..?
     
    • Like
    Reactions: Miami-Vice

    AZee RoXx

    Well-known member
  • May 23, 2011
    1,173
    378
    83
    Samsung wala factory ekak vietnam wala thiyanawa.

    Vietnam Phones tama machn hema shop ekakama tiyennee.. Mewa aduwata labena jarawalda kiyala sure nee..!! :nerd:

    Machn uba danna hoda sure place ekak tiyeda phone eka ganna..
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    මචන් ඕක ගන්න කොට හොදට බලන්න WARRANTY එක. SOFTLOGIC නම් ගන්න එපා. මම S 6 EDGE එකක් ගෙන්න ගත්තා 64GB 164,000.00 ගිය . මචන් PHONE එක ONLINE 24 HRS ONLINE ඉන්නේ. VIBER CALL ගන්න කොට පට්ට විදියට රත් වෙනවා. SEALED TYPE නිසා ගලවන්න බැහැ . අන්තිමට අරගෙන මස 1 1/2 කින් ෆොනේ එකේ DISPLAY නැතුව ගියා. හදන්න දුන්නම . ගෙන්නපු එකක් නිසා යවන්න ඕන කිවුවා. මම දැන් එකේ ආසාව ඇත ඇරලා ඉන්නේ.

    ඊට පස්සේ වැල්ලවත්ත SHOPPING COMPLEX එකකින් ගත්තා 32 GB එකක එකත් 132 000.00 වුනා එකත් රත්වෙලා අන්තිමට කෙල වුනා.

    අන්තිමට මම UK වලින් එකක් ගෙන්න ගත්තා එක LIMITED EDITION එකක් එකේ තියෙන්නේ SAMSUNG GALAXY S6 EDGE 128GB SM-G925F GOLD PLATINUM LIMITED EDITION. මේක නම් පට්ට රත් වෙන්නේ නැහැ. හොදටම හොදයි. ගානනම් හෙන වැඩියි. GBP 1105 වෙනවලු. දැන්නම් ගන අඩු ඇති.

    ලොකු ගණන් වල PHONE ගන්නවානම් මචන් හොද තැනකින් ගනින්.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,598
    5,857
    113
    අද නම් හදට ආවා

    :shocked::shocked::shocked::shocked:
    ade viber call waladi nm ehema rath wenne nane.
    uni body hindada danne na.

    softlogic unge badu hodai ganan wadi.

    bt asia walata enne wenama version ekakne.ekata wada Europe yana ewa hoda athi.
    thawa usa wala unge network walata gahapuwa ehema sahenna hoda athi quality.
     
    Machn Softlogic warranty eka echchara chaterda..?

    Machn ube awul giya phone made in vietnam ewada.. denata awulk netuwa use karana eka mona country ekakda..?
     
    AZee RoXx

    Well-known member
  • May 23, 2011
    1,173
    378
    83
    :shocked::shocked::shocked::shocked:
    ade viber call waladi nm ehema rath wenne nane.
    uni body hindada danne na.

    softlogic unge badu hodai ganan wadi.

    bt asia walata enne wenama version ekakne.ekata wada Europe yana ewa hoda athi.
    thawa usa wala unge network walata gahapuwa ehema sahenna hoda athi quality.

    Machn uba phone eka kohenda gattee..?